අද උසාවියේදී වෙච්ච හදියක්.

thanujaka

Well-known member
  • thaathek innawanam...ammek innawanam..kohomada ban ithin daruwek awajaathaka wenne?

    කසාදෙකින් පිට ළමයි හම්බ වෙනවා කියන්නේ ඒ ළමයි අවජාතකයි කියන එක මචං.
    මෙතැනදී මචං දෙවැනි කසාදෙ අවලංගු වෙච්ච ගමන් එයාගේ සුජාතභාවයත් ගිලිහෙනවා.
    ඒ කියන්නේ දෙවැනි කසාදයක් නොවෙච්ච ගානට තමයි ඉන් පස්සේ සලකන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කසාදෙකින් පිට ළමයි හම්බ වෙනවා කියන්නේ ඒ ළමයි අවජාතකයි කියන එක මචං.
    මෙතැනදී මචං දෙවැනි කසාදෙ අවලංගු වෙච්ච ගමන් එයාගේ සුජාතභාවයත් ගිලිහෙනවා.
    ඒ කියන්නේ දෙවැනි කසාදයක් නොවෙච්ච ගානට තමයි ඉන් පස්සේ සලකන්නේ.

    ehema unata , lamayage birth certificate ekata dala thina sign eka ain wenawada
     
    thanujaka

    Well-known member
  • ehema unata , lamayage birth certificate ekata dala thina sign eka ain wenawada

    නෑ මචං උප්පන්නෙන් අයින් වෙන්නේ නෑ.
    නමුත් ළමයාගේ සුජාතභාවය අවලංගු වෙනවා.
    ඒ කියන්නේ ළමය ඉස්කොලට දාද්දි වගේ ඒවා කේස් වෙනවා.
    ඊලග දේ තමයි ඒ ළමයට තාත්තගේ දේපල වල උරුම්කාරිත්වය නැති වෙනවා කවදාහරි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    law is blind

    Gayan, අර graphics_god ට අක්කර බාගයක් වත් ලියල දීපන්. පින්සිද්දවෙයි.:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ මචං උප්පන්නෙන් අයින් වෙන්නේ නෑ.
    නමුත් ළමයාගේ සුජාතභාවය අවලංගු වෙනවා.
    ඒ කියන්නේ ළමය ඉස්කොලට දාද්දි වගේ ඒවා කේස් වෙනවා.
    ඊලග දේ තමයි ඒ ළමයට තාත්තගේ දේපල වල උරුම්කාරිත්වය නැති වෙනවා කවදාහරි.

    sch ekata daddi ehema law ekak thinawa gov ewata
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කසාදෙකින් පිට ළමයි හම්බ වෙනවා කියන්නේ ඒ ළමයි අවජාතකයි කියන එක මචං.
    මෙතැනදී මචං දෙවැනි කසාදෙ අවලංගු වෙච්ච ගමන් එයාගේ සුජාතභාවයත් ගිලිහෙනවා.
    ඒ කියන්නේ දෙවැනි කසාදයක් නොවෙච්ච ගානට තමයි ඉන් පස්සේ සලකන්නේ.
    yea ok..eth e daruwage upanna sahathike tiyenne demawpiyange nama.
    ithin ekata married da unmarried da kiyana eka balapanne ne neda?
     
    thanujaka

    Well-known member
  • yea ok..eth e daruwage upanna sahathike tiyenne demawpiyange nama.
    ithin ekata married da unmarried da kiyana eka balapanne ne neda?

    උප්පැන්නේ දෙමව්පියන් විවාහකද අවිවාහකද කියන එක සටහන් වෙනවා මචං.
    උපපැන්නේ 6 වෙනි point එකේ තියෙන්නේ එක. මව්පියන් විවාහකද ? කියන එක.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උප්පැන්නේ දෙමව්පියන් විවාහකද අවිවාහකද කියන එක සටහන් වෙනවා මචං.
    උපපැන්නේ 6 වෙනි point එකේ තියෙන්නේ එක. මව්පියන් විවාහකද ? කියන එක.
    maara neethi ne.
    ithin nikuth karapu uppanna sahathiyakak wenas wenawada ayeth?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒවා එහෙම තමයි ඉතින්.
    අනිත් පාර්ශවය අගතියට ගතවෙන එකත් සලකාබලන්න අපි බන් ඒ වෙලාවට.
    එකනේ අවුල.

    naha ban mama kiwwe sch ekakata lamayek daddi wage dewal waladi thina circulars hadapu un
     
    Last edited: