අද උසාවියේදී වෙච්ච හදියක්.

thanujaka

Well-known member
  • naha ban mama kiwwe sch ekakata lamayek daddi wage dewal waladi thina circulars hadapu un

    දැන් ඉස්කෝලවලට ළමයි ගන්නේ නෑනේ බන්.
    ගන්නේ කොහොමත් අම්ම තත්තලානේ.
    අම්ම තාත්තගේ සුදුසුකම් තමයි හොයන්නේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් ඉස්කෝලවලට ළමයි ගන්නේ නෑනේ බන්.
    ගන්නේ කොහොමත් අම්ම තත්තලානේ.
    අම්ම තාත්තගේ සුදුසුකම් තමයි හොයන්නේ.

    ඔව් ඉතින් ලංකවේ gov එක ගෑවුන දේවල් ගැන දැන් නම් කතා කරන්න දෙයක් නැහැ බන්.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ උප්පැන්නේ වෙනස් වෙන්නේ නෑ.
    නමුත් ඉතින් එකේ තියෙන බලය අඩුවෙලා යනවා.
    hmm
    wenas wenne nathnam ithin e daruwa awajaathaka wenne ne ne.
    e podi ekata asadaranayak wenne netthnam eccharai
    11.gif
     

    thanujaka

    Well-known member
  • hmm
    wenas wenne nathnam ithin e daruwa awajaathaka wenne ne ne.
    e podi ekata asadaranayak wenne netthnam eccharai
    11.gif

    වෙනවා බන්.
    ඉස්කෝල වල දාන්න බෑ.
    තාත්තගේ දේපල වලට තියෙන උරුමකමත් නැතිවෙලා යනවා.
    ඊට වඩා බන් ඉතින් සමාජ තත්ත්වේ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වෙනවා බන්.
    ඉස්කෝල වල දාන්න බෑ.
    තාත්තගේ දේපල වලට තියෙන උරුමකමත් නැතිවෙලා යනවා.
    ඊට වඩා බන් ඉතින් සමාජ තත්ත්වේ.
    :oo:
    monada wenas wenne?
    thaatthage nama uppanna sahathiken ain wenawada?
    ehema wenne nethnam ithin kisima deyak bala paanne ne ne ?
     

    thanujaka

    Well-known member
  • :oo:
    monada wenas wenne?
    thaatthage nama uppanna sahathiken ain wenawada?
    ehema wenne nethnam ithin kisima deyak bala paanne ne ne ?

    නෑ මචං උප්පැන්නේ වෙනස් වෙන්නේ නෑ.
    ඒ උනාට උසාවි තීන්දුව තියෙන නිසා ඒ ළමයට කවදාහරි තාත්තගේ දේපොළ වලට උරුමකම් කියන්න බැරි වෙනවා.
    ඒ සේරටම වඩා අවුල බන් ඉතින් සමාජ තත්ත්වේ වහේ දේවල් තමයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒකෙන් වුනේ අර ළමයා අවජාතක වෙච්ච එකයි. පවු වැඩේ. විනිසුරුකාරයට තිබ්බේ කලින් ගෑණිට දික්කසාද දීලා ඕක ඉවර කරන්නයි. මොකද ඔහොම රණ්ඩු වෙවි ඉන්නත් බෑනේ.
    විනිසුරුකාරයා මොකටද අර ළමයා අවජාතක වෙන තින්දූවක් දුන්නේ? මම හිතන්නේ මේ තින්දූව වැරදියි. අහන්නත් දෙයක් නෑ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ කවුරුවත්.
     

    thanujaka

    Well-known member
  • ඒකෙන් වුනේ අර ළමයා අවජාතක වෙච්ච එකයි. පවු වැඩේ. විනිසුරුකාරයට තිබ්බේ කලින් ගෑණිට දික්කසාද දීලා ඕක ඉවර කරන්නයි. මොකද ඔහොම රණ්ඩු වෙවි ඉන්නත් බෑනේ.
    විනිසුරුකාරයා මොකටද අර ළමයා අවජාතක වෙන තින්දූවක් දුන්නේ? මම හිතන්නේ මේ තින්දූව වැරදියි. අහන්නත් දෙයක් නෑ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ කවුරුවත්.

    එක automatically වෙන දෙයක් මචං.
    judge පට්ට අව්ලෙන් තීන්දුව දුන්නේ.
    කසාදෙ අවලංගු වෙච්ච ගමන් නිකන්ම ළමයා අවජාතක වෙනවා.
    එක නවත්තන්න බෑ කොහොමටවත්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් ලමයව වෙන භාරකාරයෙක්ට පවරන්න තියෙන්නෙ.:dull: එක්කො එහෙම නැත්නම් දෙවැනි කසාදයකින් ආපහු සුජාතභාවය දෙන්න පුලුවන් ඇති:dull:
     
    Last edited:

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මට පේන විදිහට නම් නඩුකාරයට එතරම් පළපුරුද්දක් නෑවගේ එහෙම නැත නම් පොත් ගුල්ලෙක්, මෙහි තීන්දුව විය යුතුව තිබුනේ. කෙසේ නමුත් මානුෂිය හා සමාජීය කරුණු සලකා බලා පළමු කසාදෙ දරුවා තම පිය හා දෙවන කසාදෙ බිරිය,දරුවන් සමග වසර ගණනක් නිරවුල්ව දිවි ගෙවන බැවින් දික් කසාදය බලාත්මක අතර පළමු දරුවා සදහා මවු උරුමය අගතියට පත් කාන්තාවට ලැබෙන අතර අගතියට පත් කාන්තාවට යම් වන්දි මුදලක් නියම කරන්න තිබ්බේ.
    ඒ වෙනුවට මේ ගොනා කියල තියෙන්න දැන් හොදට තියන පවුල කඩල ඒ ළමයි ගැනියි අනාත කරලා අවුරුදු ගානකට කලින් දික්කසාද උන ගැනිත් එක්ක අය පවුල් කාපන් කියල. :sorry::sorry::sorry::sorry::sorry:

    කොහොමත් දෙවෙනි කසාදෙ ළමයි අවජතකවෙන්නේ නෑ.උප්පැන්නේ පියාගේ නමක් තියනවනේ මවගේ කසාද සහතිකේත් තියන නිසා, අය ඕක අවුලක් වෙන්නේ පියා තම දේපල ලියන්නේ නැතිව මැරුනොත් තමා..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක automatically වෙන දෙයක් මචං.
    judge පට්ට අව්ලෙන් තීන්දුව දුන්නේ.
    කසාදෙ අවලංගු වෙච්ච ගමන් නිකන්ම ළමයා අවජාතක වෙනවා.
    එක නවත්තන්න බෑ කොහොමටවත්.

    මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ කලින් විවාහය අවලංගු කරලා තියෙන එක ගැනයි.
    පළමු විවාහයේ දික්කාසදය අවලංගු කරපු නිසානේ දෙවැනි විවාහය අවලංගු වුනේ නැත්නම් දෙවැනි විවාහය අවලංගු වෙන්නේ නෑ නේ. :yes: judge ට තිබ්බේ පළවැනි විවාහයේ දික්කසාදය අවලංගු නොකර ඉන්නයි. පළවෙනි විවාහයේ ගෑණිට ඕනේ මට හිතෙන හැටියට ළමයාව නමුත් මිනිහටත් ළමයාව ඕනේ ඒකට නඩුවක් දාලා භාරකාරත්වය සම්බන්ධව නඩුවක් ගියානම් තමයි හොද. :yes: එතකොට ප්‍රශ්ණය විසදෙනවා.
    ඒකේ ප්‍රතිඑල තියෙන්නේ 2, 1.එක්කෝ මිනිහා ළමයාව අරගන්නවා ගෑණිගෙන් වන්දි ගන්නවා 18 වෙනකම් නමුත් මිනිහා වන්දි ප්‍රතික්ෂේප කරොත් එතකොට වන්දි ගන්නේ නෑ, 2. එක්කෝ ගෑණි ළමයාව ගන්නවා ,ඒකිට කොහොමත් වන්දියක් ඕන නිසා මිනිහා වන්දියක් ගෙවනවා තමන්ගේ දැන් කසාදේ ඉන්න ගමන්ම. එතකොට දැන් කසාදයට හානියක් වෙන්නෙත් නෑ.
    භාරකාරත්වය ගන්න කොට ළමයා වැඩියෙන්ම ආදරය කරන ,ළමයාට හොදින් සලකන කෙනාට භාරකාරත්වය දුන්නා නම් තමයි හොද. එතකොට මේ මොකුත් ප්‍රශ්ණ නෑ. ඒ තින්දුව වැරදි කියලා මට හිතෙන්නේ, මිනිහා ගිහින් අභියාචනයක් දැම්මා නම් හරි.