ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3ක කාලයක් දෙනවා නේද? ඒ කාලය තුල විවාහයක් කරගත්තු නිසා නේද මේ දෙවනි විවාහය බල රහිත එකක් උනේ..එහෙම නැත්තම් ඔප්පු කරන්න විදි තියෙනවද??
පව් පොඩි එකා.
රෙප් ++
machan....idam nadu walata ehema thani parshwayakata nadu danna puluwanda ethakota anith kenata boru address ekak dala..hithapan mage idamata ekek aithiwasikam kiyanawa eliye idan...eke man nathi wunath man wiyadam karala waga karawanne....ethakota aru kiyanawa meka u bukthi winde man aithiwasikam illala nadu danawa kiyala...ethakota uta puluwanda idama sambandawa thaniyen nadu kiyala theeranayak ganna....mokada man inne duraka nisa....eth idamata u athul welath ne padinchi welath ne..idama mage bukthiye mage aithiya thiyenne...balapathra idamak
ex parte eka null and void una kiala eke effect eka pera kaleenawa (in retrospect) balathmaka wenawa da. eh kianne passe kasade awalangu wenawada. mokada eh kasade kara gannakota kalin dikkasade neethigathai ne neda. neethiye hari procedure eke hari adu paduwakata ara manussayawa passe bandapu ganu kena peeda windinna ona na neda.
thanks machan siddiya umba lassanata liana thianawa.
2nd wife ta ara minihata wiruddawa nadu daana eka thama karanna thiyenne.
2nd wife naduwa dammama thama kathawe eelanga kaalla patan ganne.
මිනිහට ඔතන ගැලවීමක් නැති වෙනවා කොහෙන් ගියත්..
නමුත් දෙවැනි කසාදෙ අවලංගු උනාම ඒ කසාදෙ ලමයටයි ප්රශ්නේ..

ow ne manussayata galaweemak nathi wenawa.
deveni kasade athi une usawiye waradden ne. eh wenuwenuth deveni kasade null and void weema thulinuth kiana devidihatama 2nd wife ta damages hambenna ona neda?
onna umbata thawa case ekak set wenna enne, thawa awurudu ganakata fixed income![]()

මාස තුනක් දෙන්නේ තීන්දුව දෙන්න කලින්..
තීන්දුවක් නොදී මාස තුනක් බලනවා ආයේ දෙන්න සමාදාන වෙයිද කියල..
ඒ මාස තුන ඇතුලේ ප්රගතියක් නැත්තං ඩිවෝස් එක ලැබෙනවා..
මෙතන වෙලා තියෙන්නේ ඩිවෝර්ස් එක ලැබිලා.. නමුත් එක වලංගු නෑ කියල කැන්සල් වෙලා..
ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3කින් ද ඩිවොර්ස් පේපර් එක ගන්න පුලුවන් ? නෑත්නම් තීන්දුව අදල පර්ශවය බාර ගත්තම ඊට කොච්චර කාලෙකට පස්සෙද Paper එක ගන්න පුලුවන් ?
Pls help