අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    @dilann තෙල් හොයාගෙන යනව වෙන්න ඇති. සඳුද ඉඳන් බටොයියොන්ට තෙල් නෑනෙ 🤣🤣🤣🤣🤣
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක බැරිවෙලාවත් ෆොරිනර් කෙනෙක් කලානම් හෑලි ටික මැවිලා පේනවා...

    "බලන්න එයාල කොච්චර නිදහස්ද කියලා... අපි වගේ සංස්කෘතියෙන් යට වෙලා නැහැ.... බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ විඳිනවා..."
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase

    Attachments

    • images (4).jpeg
      images (4).jpeg
      8.8 KB · Views: 64