අද එකේ Mobitel එකේ මොනවා හරි Updates ටිකක් ගියා නේද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඊයේ මැසේජ් එකක් ඇවිල්ල තිබ්බ, අද Updates වගයක් වෙනවා Broadband connections වල අවුල් වෙන්න පුලුවම් කියලා..
    අද දවසම Broadband හරියට වැඩ කලේ නැහැ. දැන් වැඩ අම්මට සිරි මාර Speed එකක් තියන්නේ. මම කියන්නේ වෙනද එක්ක Compare කලාම.
     
    • Love
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    9XGTznT.jpg



    UeVxuSz.jpg


    cB0NIHc.jpg
     
    • Like
    Reactions: NRTG and 2osama

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Screen Shot 2021-05-15 at 19.11.27.png


    Mage kalin thibbe 3.5 wage (ekai compared to) kiwwe.

    Me fast.com eken (3G)

    speedtest.net accurate nane.