ඊයේ මැසේජ් එකක් ඇවිල්ල තිබ්බ, අද Updates වගයක් වෙනවා Broadband connections වල අවුල් වෙන්න පුලුවම් කියලා.. අද දවසම Broadband හරියට වැඩ කලේ නැහැ. දැන් වැඩ අම්මට සිරි මාර Speed එකක් තියන්නේ. මම කියන්නේ වෙනද එක්ක Compare කලාම.