අද ඒකිගේ මගුල :(

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Ada dawase upset ekakda ban matath kalekin first love eka matak una appa 3 idan ninda giye ne maha musala dawasak...
    :(:(
    Adenda one night stands target karapan.gemak na aussi,UK and USA wage country wala.Mona hutte sira love da bn me kale.Owwa ada kalae loke na kolla.

    Steps.

    1) Be Handsome and funny guy.

    2) Then talk to girls as a jerk

    3 )Have fun with them (They like it than boys)

    ඔය විදිහටම ඉන්න හදන්නේ.. එල මචන්..:):)

    අවුලක් නෑ බං...අනිත් එකා අද රහ කර කර තොල දාන්නේ උඹ කටට දුන්න කටටනේ....:rofl:

    දෙය්යෝ සාක්කි :dull::dull::dull:
    kellava ussapan,, man nam godak adare karanam nondi unath kiyala mona hari karanava ban

    මගුල කඩන්න පොඩි වෙඩක් කළා හරි ගිය නෑ බන්.. ඒකිට ඕකත් තේරුම් ගන්න බැරිඋනා :angry::angry:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    uba [alayn weddin ekata,suba pathala waren,pissu kelin natuwa ethana

    ඔව් බන් ඉන්වයිට් කළා.. මම කෙලින්ම කිව්වා මලත් එන්නම නෑ කියල

    :yes::yes::yes::yes:

    උබට ගැලපෙන හොද කෙල්ලෙක්ව හන්බවෙයි ඉක්මනටම. පිස්සු නටන්නේ නැතුව ඉවසල ඉදපන්

    :):) තෙන්කු මචන් .. මන් ආයිත් බහින්න ලෑස්ති නෑ බන්:dull::dull::no::no:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    mage first eka nan epa une eki office yanna gattata passe hena amuthu wuna ban....isssara kollek lagata wath yanne ne...menna office giyata passe pool swim karanna gihin kollo dennekge kare ath dagena,reta office ivara wela daily kollo set ekath ekka bonna yanawa mount lavina,katha karana ewalin bagayak english nikan sinhala patalenawa wage action ekak danawa...ahuwama kiyanawa office eke nikan mallilane kiyala..mata hebei wenaskmaka kareth ne..ane manda ban mata epa una para man ma boot eka tiyala demma....eth tama call kara kara adanawa,town ekata ewilla peya ganan hitan innawa mata enna kiyala man yanne ne...mata ita passe hoda kellek set una but mata tama hitaganna beri mae kello change wena ikmana munge mole adukamda mokadda kiyala terum ganna be....office yanna kalin hitiye pattama ahinska kellek...iyeth call karala ada ada mawa marry karanna one kiyala kiyanawa....first love eka hinda amataka wenneth ne....maha H*8ma jathiyak...

    ඔය වගේම කෙස් එකක් අපේ ඔෆ්ෆිස් එකෙත් ඉන්නවා..:):) පුදුම සෙට් එක බන් :(:(

    ජීවිතය නැමති නාට්‍යයෙදි අපිට එක එක අය හම්බෙනව යාලුවො, ආදරේ කරන්න කෙල්ලෝ වගේ. ඒ නාට්‍යය ඇතුලෙ එයාලට කරන්න චරිතයක් තියෙනව. ඒ චරිතෙ කොටස් ඉවර උනාම එයාලට නාට්‍යයෙන් අයින් වෙන්න වෙනව.තව අලුත් නලුවො නිලියො නාට්‍යට එකතුවෙනවා.එයාලත් එයාලට අදාල රාජකාරිය ඉවර උනාම අපේ නාට්‍යයෙ කොටස් වලින් ඈත් වෙනවා ඔය වගේ තමයි.එහෙම කියල අපි රඟපාන චරිතෙ අතරමග නවත්තල එයාල පස්සෙ ගියොත් අපි සදහටම අතරමං වෙනව මොකද එයාල සමහරවිට ඒ වෙද්දී වෙන කෙනෙක්ගෙ නාට්‍යයක චරිතයක් රඟ පානව වෙන්න පුලුවන්.තව ටික කාලයක් යද්දී උඹට හිතෙයි අනේ මං කොච්චර මෝඩයක් වගේද ඒ කාලෙ හැසිරුනේ කියල, හිනාත් යයි සමහරවිට.වෙන නිලියෙක් හම්බෙන කම් ඔය දුක තියෙයි හම්බෙච්ච දවසට උඹට අර වගේ කෙල්ලෙක් හිටියද කියලවත් මතකයක් නැතිවෙයි.

    වචන වලට තෙන්කු මචන් :):) හිත හදාගන්න පුළුවන් මේවා කියද්දී..:):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක් සහෝ
    ඔයා හිතන්නේ හිනා වෙලා ඉන්න මම , අපි ප්‍රශ්න නැතුව මේ ඉන්නවා කියලද ????
    ඊයේ කඹ අදින වැඩේ කරාට මාත් හිටියේ ලොකු ප්‍රශ්න ගොඩක .... ඒක ටික දෙනෙක් දන්නවා ... geethq ඒවයෙන් ටිකක් දන්නවා .... ඒවත් එක්ක මම කරපු පිස්සු වැඩ නිසා එයටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා :D
    ඒ නිසා මොන මොනවා හරි වැඩ වල යෙදෙන්න .. එතකොට ඒවා ඔලුවට එන එක ටිකක් හරි අඩු වෙනවා ....
    එහෙ මෙහෙ යන් නැතුව මේකෙම ඉඳන් හරි යාලුවෝ එක්ක fun එකේ ඉන්න
    සමහර අවස්ථාවදියෝ මේකේ ඉන්නවා තමයි ...... ඒත් හිතනවට වඩා එළකිරි එකේ ගොඩක් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා එයාල ඔයාට තනි වෙන්න දෙන එකක් නෑ :):):)
    එයාට සාප කරන්න යන්න එපා .... ඔයා එයාට වඩා සාර්ථක වෙන්න උත්සාහ කරන්න
    all the best .... !!!!
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    බඩුවක් ගහපන් බන් වෙන කරන්න දෙයක් නෑ මටත් දුකයි උබ ගැන .:(

    :dull::dull::(

    ඔක්කොම වෙන්නේ හොඳටය... :)
    :):)
    ඔහොම තමයි බන් කෙල්ලෝ. මට උබට ගණන් ගන්න එපා කියල කියන්න බැහැ. තුවාලය තියන එකාට ලු එකේ අමාරුව.

    මම බදින්න් හිටපු කෙල්ලත් මාව දාල ගියා . ඒ දවස් වල මට රක්ෂාවක් තිබ්බේ නැහැ.වගකීමක් තිබ්බේ නැහැ. අන්තිමට කෙල්ලට තමන්ගේ දෙමවුපියන්ගේ කීමට අවනත වෙන්න සිද්ද උනා. නමුත් මම වයිර කරන්නේ නැහැ මොකද ඔය සියලටම කලින් තම දෙමවුපියෝ වටිනා නිසා. එදවස් වල විඳපු දුක ආයේ කියල නිම කරන්න බැහැ මචන්. මට අදටත් සමහර කාල වලදී කෙල්ලව සිහිනෙන් පේනවා. හැබයි එක දෙයක් කෙල්ල දැන් විඳවනවා. බැදපු එක චා. එත් මම එකී විඳවන එකට සතුටු වෙන්නේ නැහැ. දුක් වෙනවා මිසක්. ඕක තමයි ජිවිත් ස්වභාවය. ඔකොම්ම ok වෙයි ඉස්සරහට උබට. සතුටුවෙයන්. good luck මචන්
    තෙන්කු සහෝ.. :):) කතා නම් ඇත්ත

    විරහ සින්දු අහන්න නම් එපා

    මුලින්ම කලේ ඕක තමයි :rolleyes:ඔක්කම මකල රැප් සින්දු ටික දාගත්තා..:):)

    :):):):)

    මු කියන ගොන් වැඩ කරලා අන්තිමට වෙන දේවල් වලට වග කියන්න කිසි එකෙක් නැ :lol::lol::lol::lol::lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මොන කෙල්ලොද බන්... බලපන්, සැපට දුකට එලකිරියෙ ඉන්නෙ බුදු බොක්කවල් ටිකක්. මාත් කන්න පුළුවන් ඉස්තරම්ම වර්ගයෙ බූට් එකක් කෑව මචං දැන් අවුරුදු 4කට කලින්. :yes:ඒක මගේ ෆස්ට් ලව් එක. මම a/l ඇනගත්තෙත් ඒ වේෂි හින්ද. මගේ ඉස්ටෝරිය දන්නවනම් උබට ඕව මොනවද කියල හිතෙයි. ගිය නුවණ කන්ටේනර් දාල අදින්නද බන්. මම දැන් ප්‍රයිවට් යුනි 1ක ඩිග්‍රිය කරනව. කෙල්ලොනම් එපා උනා බන් ඒ සීන් එකෙන් පස්සෙ. කොහොමත් මට ආපහු සිරා ලව් කරන්න බැරි බව මම දන්නව. ඒක හින්ද දැන් ආතල් එකේ බඩුවක් දෙකක් ගහල, සොමියෙ ඉදල අවුරුදු 30 පැන්නට පස්සෙ ගෙදරින් හොයල දෙන එකක් බදිනවා. යාලු වෙලා බැන්ද කියල වෙනසක් නෑ. දැන් ඉන්න කෙල්ලො පාරෙ ඉන්න බැල්ලියෙක් තරම්වත් ෂුවර් කරන්න බෑ. ඊට වඩා හොදයි කසාද නොබැද ඉන්න එක. අමතක කරල දාපන් බන් ඕකිව. මාත් අර එකෙක් කිව්ව වගේ "රස කර කර තොල් දාන්නේ මම කටට දීපු එකටනෙ" කියල හිතාගෙන තමයි ඒකිව අමතක කරේ.:lol::lol: උබත් ට්‍රයි එකක් දීපන් එහෙම හරි අමතක කරන්න. බොන්න ඕනනම් බීපන් බන්, හැබැයි ඒකිව මතක් කර කර, ඒකි වෙන එකෙක් එක්ක ඉන්න හැටි මතක් කරගෙන බොන්න යන්නෙපා. උබ මානසික ලෙඩෙක් වෙයි. උබේ ඉන්න හොදම පිස්සු යාළුවො ටික සෙට් කරගෙන ෆුල් ෆන් එකක් ගනින්. පුලුවන්නම් බඩුවකුත් සෙට් කරන් ගහපන්. නිකන්ම ඒකි ගැන තියෙන මතකය උබෙන් ඈත් වෙලා යයි....

    ඔව් බන් කොහොම හරි අමතකකරනවා... අලුත් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ :):)

    ado kheda wedima thyenne umb enna qwwe nadda?? qwwa nm plyn hndata kala bila thagi nodi wren

    padukken.. enna kiwwa.. mama malath enna naa kiyala kiwwa bn.. deepu card eka irala demmaa..:angry::angry:

    :(අඩෝ.......:(හිත හදාගනින් මචං ඕකුන්ට අපිව මතක නෑ:(
    :(:( hadagannam macho.. thanks
    බොන්න නම් එපා ..මාත් ඔය දුක කාපු එකෙක්...අවුරුදු 07ක් මල ඉලව් ලව් දාලා වෙන එකෙක් බැදලා ගියා..එකී නම් යස අගේට ඉන්නවා.....උන්ට ගානක් නැහැ....උබ හොදට හැදියන්....දවසක හොද කෙල්ලෙක් ලැබේවි :)

    thank you machan.. vachana walata:):)
    affa atha harala giya kella gana hoyanna epaa macahn duka nathnam wadi magen upadeha eekayi kellek handa bonna epa elazz,,
    :):):(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලන් නම් පාරේ බස් වැනිය එකක් බැරි උනොත් අනිකේ යා හැකිය ...:):):):)

    හැබයි මචන් පොඩි කොස්සක් තියෙන්නෙ ගොඩක් එව්වා ප්‍රයිවෙට් බස් වගේ ඩ්‍රයිවර්ගෙ ඔඩොක්කුවෙත් සෙනග ඒක හින්දා නගින්න කලින් බලපන් සීට් තියනවද කියල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mage first eka nan epa une eki office yanna gattata passe hena amuthu wuna ban....isssara kollek lagata wath yanne ne...menna office giyata passe pool swim karanna gihin kollo dennekge kare ath dagena,reta office ivara wela daily kollo set ekath ekka bonna yanawa mount lavina,katha karana ewalin bagayak english nikan sinhala patalenawa wage action ekak danawa...ahuwama kiyanawa office eke nikan mallilane kiyala..mata hebei wenaskmaka kareth ne..ane manda ban mata epa una para man ma boot eka tiyala demma....eth tama call kara kara adanawa,town ekata ewilla peya ganan hitan innawa mata enna kiyala man yanne ne...mata ita passe hoda kellek set una but mata tama hitaganna beri mae kello change wena ikmana munge mole adukamda mokadda kiyala terum ganna be....office yanna kalin hitiye pattama ahinska kellek...iyeth call karala ada ada mawa marry karanna one kiyala kiyanawa....first love eka hinda amataka wenneth ne....maha H*8ma jathiyak...

    මොනව උනත් එක අතකින් පොඩි කලේ ඉදන්ම සෝෂල් ඉන්න සල්ලි තීන කෙල්ලෝ හොදයි බන්.සල්ලි වලට වෙනස් වෙන්නේ නැහැ
    උන්ට සෙල්ෆ් discipline එකක් වත් තිනවා . ගොඩක් අහිංසක වගේ ඉන්න කෙල්ලෝ ඔෆිස් එකකට ගිහින් 1 lakh විතර salary එකක් ගන්නකොට වෙනස් වෙනවා සෝෂල් වෙනවා කියල හිතාගෙන ගොන් බඩු වගේ වැඩ කරන්නේ .
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    යාළුවා;16532357 said:
    අඩෝ බං උඹට රෙපුත් දුන්න බරගානක් :(:(
    බොනව නං බීපන් හැබැයි දුකට නෙමේ ෆන් එකට :(
    දුකට බිව්වට වදින්නෙත් නෑ, වැඩකුත් නෑ. වෙන්නෙ තවත් වැඩියෙන් ඒක මතක් වෙන එක.
    එහෙම නොවෙන්න නං ඉතින් ප්ලැට් වෙන්නම ගහපන්.:dull:
    අර ලින්ඩා කිව්ව වගේ ප්ලැට් වෙන්නම ගහල කබ්බ දාල කබ්බ උඩ බුදියල නැගිට්ටම ආයෙ සෑහෙන කාලයක් බොන්න හිතෙන්නෙ නෑ. :(
    ඊට පස්සෙ වෙන කෙල්ලෙක් හොයපන්. :( බොන්නත් බැරි එකේ. අරකි කොහොමත් බැඳලනෙ. උඹට බූට තියල ගිය ඒකිට ඒකිගෙ ඉරණම සහ කර්මය අනුව කැරකිලා එයි.
    හැබැයි උඹට එහෙම වෙන්නෙ නෑ. මොකෝ උඹ සිරා කළා නම්.:P
    ඒක නිසා උඹ උඹට පන වගේ ලව් කරන කෙල්ලක් හොයාගනින්. ඒකි මහ බලු කෙල්ලක්. ඒකිගෙ කැමැත්තෙන් අරූ එක්ක ගියා නං ඒකි ජරාවක්. ඒකිගෙ හිතේ අහලකවත් උඹ ගැන ආදරයක් නෑ. :no:

    දුක තමා. ඕවට උපදෙස් දෙන්න මම නං දන්නෙ නෑ.:dull:
    ඒක නිසා උඹ එක්ක දුක් වෙන්න තමා දන්නෙ.:(
    බොන්න කව්රුත් නැත්තන් කියපන් මම එන්නං :P

    තැන්කු මචන්.. :(:( මචන් උබ කොහෙද?
    Gahanunta puluwan ekkenekuta ardaraya karala thewa ekek bandala uta thuruluwela sathuting inna e owunta aradarayata wada jivithaya wadagath kiyala hithana nisa. Gahaniyakata jevithaya denna puluwannam obatath ardarawantheyek viya haka.

    පුදුම කෙල්ලෝ ටික බන් අනේ මන්දා:(:(

    mawan wipath kisi kenakuta noma wewa..
    adara hati ohama thami..duk weman palak naha oyata wada hoda kellak labai..
    dayak kapa karoth a de wenuwata thawa hoda dayak hamba wenawa..hama dema wenna hodata..machan budu saranai
    තැන්කු මචන්.. ස්තුතියි වචන වලට..
    දැන් ඊයේ නින්ද ගියාද :) ? දැන් කෙල්ල දාල ගියේ දෙමාපියන් නිසාද නැත්තන් කෙල්ලගේ කැමැත්තටද එහෙමත් නැත්තන් ඔයාගේ අඩුපාඩුවකටද/වැ‍රැද්දකටද ?

    දෙමාපියන්ගේ කිමට එහෙම උනා නම් කෙල්ලට සම්පුර්ණයෙන්ම දොස් පවරන එක සාධාරණ නැ මිත්‍රයා.:no:

    ඔව් බන් 3න් පස්සේ ගියා 10 වෙද්දී ඇහෙරුනා.. කෙල්ලට ගෙදරට කියන්න තිබ්බා මචන්. ගෙදර කැමති නෙතොත් කැමති කරන්න තිබ්බා.. මම ඇහුව ගෙදර ඇවිල්ල අහන්නද කියල.. එපා කිව්වා.. ගෙදර එපා කියල කියයි මම ටැමිල් හින්දා..:(:(
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කෙල්ලන් නම් පාරේ බස් වැනිය එකක් බැරි උනොත් අනිකේ යා හැකිය ...:):):):)

    හැබයි මචන් පොඩි කොස්සක් තියෙන්නෙ ගොඩක් එව්වා ප්‍රයිවෙට් බස් වගේ ඩ්‍රයිවර්ගෙ ඔඩොක්කුවෙත් සෙනග ඒක හින්දා නගින්න කලින් බලපන් සීට් තියනවද කියල

    :dull::dull: අනිවා බන්.. ආයිත් ටකස් ගහල නහින්න නෑ .. පොඩ්ඩක් ඉවසල නගින්න හදන්නේ

    yako ithin biwwa kiyala kella apahu enawada
    :no::no:

    matanum thama kellek naa.mama num ubata denna upadesak danne naa.ewunata mee trance sindu tika ahala balapan.ubalage oya kalakanni sithuwili okkoma yai.patta yako mara gathiyak thiyenawa trance sindu wala

    muge nama armin van buuren.ahala balapalla

    http://kickass.to/usearch/armin van buuren/

    :):):) තැන්ක්ස් මචන්.. උබ පරිස්ස්මමින් ඉන්න මචන් බයානක ලෝකයක්..
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    meke thiyenna comments dakkama ape kollo gana dukath hithenawa.ubala love karapalla machangla habai ganunta dekata thunata nawi nawi denna yanna epa.ubala hithala balapalla ai api pirimi wela ipadune kiyala.api kocchara wasanawanthda machangla.unata dawas 28n 28n ta pampus maru kara kara vidin duka apita nane.kollek unama one deyak karanna puluwan.eth kellanta bus eke wath yanna baa jack wadinawa.eka nisa ubalage jiwithe kohewath yana wesiyo hinda nasthi karaganda epa.hoda kello innawa machangla.ee kello oya wesiyo wage neme labaganna amarui poddak duk widala thamai laba ganna one.

    anthimata ubala oya gobba wada karanna kalin hithapan ubage amma thatha gana.ee manussayo denna ubala gana godak balaporotthu thiyan innawa athi.amma thathata salakagen hodin jiath weyalla machangla ubalata kawadawath waradinne naa.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    rattaran dala athi thread ekak,anna eka balapan kollo,kellek nisa uba nasthi wennepa,uba goda palayan,ita passe ona taram kello idiwi...

    :):)

    ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක් සහෝ
    ඔයා හිතන්නේ හිනා වෙලා ඉන්න මම , අපි ප්‍රශ්න නැතුව මේ ඉන්නවා කියලද ????
    ඊයේ කඹ අදින වැඩේ කරාට මාත් හිටියේ ලොකු ප්‍රශ්න ගොඩක .... ඒක ටික දෙනෙක් දන්නවා ... geethq ඒවයෙන් ටිකක් දන්නවා .... ඒවත් එක්ක මම කරපු පිස්සු වැඩ නිසා එයටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා :D
    ඒ නිසා මොන මොනවා හරි වැඩ වල යෙදෙන්න .. එතකොට ඒවා ඔලුවට එන එක ටිකක් හරි අඩු වෙනවා ....
    එහෙ මෙහෙ යන් නැතුව මේකෙම ඉඳන් හරි යාලුවෝ එක්ක fun එකේ ඉන්න
    සමහර අවස්ථාවදියෝ මේකේ ඉන්නවා තමයි ...... ඒත් හිතනවට වඩා එළකිරි එකේ ගොඩක් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා එයාල ඔයාට තනි වෙන්න දෙන එකක් නෑ :):):)
    එයාට සාප කරන්න යන්න එපා .... ඔයා එයාට වඩා සාර්ථක වෙන්න උත්සාහ කරන්න
    all the best .... !!!!

    ඔව් මචන් පුළුවන් තරම් ජොලියෙන් ඉන්න හදන්න යන්නේ..:):) තැන්ක්ස් මචන් වචන වලට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොනව උනත් එක අතකින් පොඩි කලේ ඉදන්ම සෝෂල් ඉන්න සල්ලි තීන කෙල්ලෝ හොදයි බන්.සල්ලි වලට වෙනස් වෙන්නේ නැහැ
    උන්ට සෙල්ෆ් discipline එකක් වත් තිනවා . ගොඩක් අහිංසක වගේ ඉන්න කෙල්ලෝ ඔෆිස් එකකට ගිහින් 1 lakh විතර salary එකක් ගන්නකොට වෙනස් වෙනවා සෝෂල් වෙනවා කියල හිතාගෙන ගොන් බඩු වගේ වැඩ කරන්නේ .

    ne ban salli lokuwata hambenth ne....anyway personality tama ban..salli nethi kellek wunath self control eka tiyenawa podi molayak tiyenwanan ona tanaka inna puluwan...oya kello inne hemadema ganata tiyagena...office gihilla social wunata kamak ne...reta bonna yana ekata tama mata mala penne...
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ඔව් බන් 3න් පස්සේ ගියා 10 වෙද්දී ඇහෙරුනා.. කෙල්ලට ගෙදරට කියන්න තිබ්බා මචන්. ගෙදර කැමති නෙතොත් කැමති කරන්න තිබ්බා.. මම ඇහුව ගෙදර ඇවිල්ල අහන්නද කියල.. එපා කිව්වා.. ගෙදර එපා කියල කියයි මම ටැමිල් හින්දා..:(:(

    මම නම් දෙමළ සිංහල මිශ්‍ර විවාහ වලට බොහොම කැමතියි,එහෙම වෙන්න ඔන මේ ජාති දෙක සුහද වෙන්න,අපේ සංස්කෘතින් දෙක ගොඩක් පැරලල් යන්නෙ,එක නිසා අවුලකුත් නැ,මට පෙන්නෙ කෙල්ල ඔයාට ඇත්තටම ආදරය කරලා නැ,එහෙම උනා නම් මෙහෙම වෙන්නෙත් නැ.කොටින්ම කෙල්ල ඔයාට ආදරය කරපු පාටක් මට පෙන්නෙ නැ,නිකන් ෆන් එකටද කොහෙද තියාගන ඉඳලා තියෙන්නෙ.වෙන හොඳ කෙල්ලෙක් ඔයාට ලැබෙයි මිත්‍රයා කණගා‍ටු වෙන්න එපා.:)
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    meke thiyenna comments dakkama ape kollo gana dukath hithenawa.ubala love karapalla machangla habai ganunta dekata thunata nawi nawi denna yanna epa.ubala hithala balapalla ai api pirimi wela ipadune kiyala.api kocchara wasanawanthda machangla.unata dawas 28n 28n ta pampus maru kara kara vidin duka apita nane.kollek unama one deyak karanna puluwan.eth kellanta bus eke wath yanna baa jack wadinawa.eka nisa ubalage jiwithe kohewath yana wesiyo hinda nasthi karaganda epa.hoda kello innawa machangla.ee kello oya wesiyo wage neme labaganna amarui poddak duk widala thamai laba ganna one.

    anthimata ubala oya gobba wada karanna kalin hithapan ubage amma thatha gana.ee manussayo denna ubala gana godak balaporotthu thiyan innawa athi.amma thathata salakagen hodin jiath weyalla machangla ubalata kawadawath waradinne naa.

    සිරාවට මචන්.. අද ඉඳන් මම අලුත් කොල්ලෙක් බන්.. පරණ දේවල් ටික හීනයක් වගේ හිතල අමතක කරන්න හදන්නේ..