අද ඒකිගේ මගුල :(

Apr 12, 2014
134
13
0
Inside a Lab
hoda kello innawa machangla.ee kello oya wesiyo wage neme labaganna amarui poddak duk widala thamai laba ganna one.

:yes::yes::yes:

කියලා තියන එක බොහොම ඇත්ත,එත් කිසිම ගැහැනියකට වේසියක් කියන වචනය යොදනවට මම නම් කැමති නැ,ගැහැනියක් වේසියක් වෙනවා නම් එ වෙන්නෙ පිරිමියෙක් නිසා කියන එක අපි මතක තියාගන්න ඔන.
:(
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාළුවා;16532357 said:
අඩෝ බං උඹට රෙපුත් දුන්න බරගානක් :(:(
බොනව නං බීපන් හැබැයි දුකට නෙමේ ෆන් එකට :(
දුකට බිව්වට වදින්නෙත් නෑ, වැඩකුත් නෑ. වෙන්නෙ තවත් වැඩියෙන් ඒක මතක් වෙන එක.
එහෙම නොවෙන්න නං ඉතින් ප්ලැට් වෙන්නම ගහපන්.:dull:
අර ලින්ඩා කිව්ව වගේ ප්ලැට් වෙන්නම ගහල කබ්බ දාල කබ්බ උඩ බුදියල නැගිට්ටම ආයෙ සෑහෙන කාලයක් බොන්න හිතෙන්නෙ නෑ. :(
ඊට පස්සෙ වෙන කෙල්ලෙක් හොයපන්. :( බොන්නත් බැරි එකේ. අරකි කොහොමත් බැඳලනෙ. උඹට බූට තියල ගිය ඒකිට ඒකිගෙ ඉරණම සහ කර්මය අනුව කැරකිලා එයි.
හැබැයි උඹට එහෙම වෙන්නෙ නෑ. මොකෝ උඹ සිරා කළා නම්.:P
ඒක නිසා උඹ උඹට පන වගේ ලව් කරන කෙල්ලක් හොයාගනින්. ඒකි මහ බලු කෙල්ලක්. ඒකිගෙ කැමැත්තෙන් අරූ එක්ක ගියා නං ඒකි ජරාවක්. ඒකිගෙ හිතේ අහලකවත් උඹ ගැන ආදරයක් නෑ. :no:

දුක තමා. ඕවට උපදෙස් දෙන්න මම නං දන්නෙ නෑ.:dull:
ඒක නිසා උඹ එක්ක දුක් වෙන්න තමා දන්නෙ.:(
බොන්න කව්රුත් නැත්තන් කියපන් මම එන්නං :P

බලු මිනිස්සු ඕයි උබලා දැන් ආයෙ ඔකා බොන්නෙ නැ කියලා කමෙන්ට් එකක් දාවී:lol:
මේ රිප්ලයි එකම මිට අවුරුදු 2කට විතර කලින් මම එකෙක්ට දුන්නා නයිට් කල්බ් එකේදි(බොරු නම් බලපන්)අන්තිමට ඌනෙ ඌ බොන එක නවත්වපු එක:P

මුහුදෙ ඉන්න එක මාලුවයි කියන එවුන්ගෙන් අහපන් මුහුදු යන්නෙ උබ විතරද කියලා:rofl:
කෙල්ලො ඉන්නව තම ඒ වගෙ කෙන්ක් නැති එකයි අවුල ඒ වගෙ කෙල්ලො වැඩක් නැ නෙ බන් ආයෙ ඒ වගෙ කෙල්ලෙක් හම්බ උනත් වෙන්නෙ ඔය ටිකම නෙ:baffled:
පරන මතකය තමයි වද දෙන්නෙ රැට නින්ද නැතිව :( මුලින්ම කරන්න ඕනෙ නිදා ගනිද්දි ඔය කෙල්ල ගැන හිතන එක නවත්වපන් ඒ වෙනුවට සනි ලියොන්ව හරි ආදෙශ කරපන්( අපිට නම් ඉතින් සිය රට දේ සිරි සැප දෙ ):P උබ මෙහෙම හිතන එක නවත්වපන් ආයෙ එක දවසක හරි කෙල්ලව හමු උනොත්,කතාකරන්න ලැබුනොත් උබ ඒ කෙල්ලගෙන් මොනම හරි පැහැදිලි කිරිමක් උවමනා නම් මොන කරුමයක් ද මන්දා ගොඩක් වෙලාවාට වෙන්නෙ උබෙ හිතෙ තියෙන දෙ කෙල්ලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එක:nerd:අන්න ඒක කරන ප්ලැන් කරන එක නවත්වපන්:frown: ඔතන තමයි නින්ද නැති එකට මුලික හේතුව:dull:

මම නම් කියන්නෙ ඒකි යාලුවො වගෙ ඉමු කියලා කිව්වොත් කෙලව ගන්න කියල උබ පාඩුවෙ ඉදපන් මොකද අන්තිමට ඔය යාලුවා කරන්නෙ එකි දුක් වෙන වෙලාවට උබට මිස් කෝල් දෙයි දුක කියයි අන්තිමට උබ විදින දුක මදිවට එකි වෙනුවෙනුත් දුක් විදින්න උබට වෙන්නෙ(අත් දැකිමෙන්):dull:
 
MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මම නම් දෙමළ සිංහල මිශ්‍ර විවාහ වලට බොහොම කැමතියි,එහෙම වෙන්න ඔන මේ ජාති දෙක සුහද වෙන්න,අපේ සංස්කෘතින් දෙක ගොඩක් පැරලල් යන්නෙ,එක නිසා අවුලකුත් නැ,මට පෙන්නෙ කෙල්ල ඔයාට ඇත්තටම ආදරය කරලා නැ,එහෙම උනා නම් මෙහෙම වෙන්නෙත් නැ.කොටින්ම කෙල්ල ඔයාට ආදරය කරපු පාටක් මට පෙන්නෙ නැ,නිකන් ෆන් එකටද කොහෙද තියාගන ඉඳලා තියෙන්නෙ.වෙන හොඳ කෙල්ලෙක් ඔයාට ලැබෙයි මිත්‍රයා කණගා‍ටු වෙන්න එපා.:)

    අයින් වෙන්න කලින්.. මාසයක් විතර ගණන් ගත්ත නෑ.. වලියක් දානවා.. තරහ වෙනවා.. මම ගොනා වගේ වෙරෙද්ද මගේ පිට දාගෙන මම සමාව ඉල්ලනවා.. අන්න එක තමයි මම කරපු වෙරදී.. කොන්ද කෙලින් තියාගෙන හිටියනම් හරි .. දෙන් තේරෙනවා මචන්.. යද්දී ගොඩක් තේරෙනවා.. ඔලුවෙන් කොටලා තියන්නේ "" කෙල්ලෝ පරිස්සමින්" " :nerd::nerd:සුදු කකුලයි කොට ගවුම අවදානම් ":nerd::nerd:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    ජිවිතේ හැටි ඔහොම තමයි මචන්. අපි හිතන පතන දේවල් විතරක්ම වෙනවා නම් ජිවිතේ කිසිම ලල් එකකුත් නැ. මේ ලෝකේ බූට් එකක් කාපු මුල්ම එකත් උබ නෙමේ අන්තිම එකත් උබ නෙමේ. මට හිතෙනේ විදිහට කොල්ලෙක් උනාම බූට් එකකුත් කාල එකේ රස විදලා තියෙන්න ඕනේ. එක අමුතුම හැගීමක් බන්. කෙල්ල වෙන එකෙක්ව බැන්දා කියලා උබ මල පෙරේතයා වගේ අඩන්න එපා. :no::no: හිතට හයිය අරගෙන නැගිටපන්. :frown:

    උබට මචන් වැඩියෙන්ම දුක දැනෙන්නේ කෙල්ල දාල ගිය එකටත් වඩා එකී වෙන එකෙක්ව බදින නිසා. ඕවා ඔහොම තමයි මචන්. මාත් සදාහරිත බූට් එකක් කැවා.:( :( අවුලක් නැ. තරහක් නැ. එක හොද අත්දැකීමක් කරගෙන මන් හිමින් නැගිට්ටා. අදටත් ඒ කෙල්ලව මට මතක් වෙනවා. එත් දැන් එයා ගැන තියෙන්න අනුකම්පාවක් විතරයි. :nerd::nerd:

    ආයිත් කවමදාකවත් ඒ කෙල්ලට කතා කරන්න msg කරන්න යන්න එපා.:no::no: දැන් ඒකිට වෙනම පවුල් ජිවිතයක් තියෙනවා. උබ හිත හොදින් ඒකිට සමුදියන්. එත් ඒකිට කර්මය කියන දෙයින් ගැලවෙන්න නම් ලැබෙන්නේ නැ. what goes around comes way back around. එක නම් බුදු sure. :yes::yes:

    මචන් උබ හැමදාම මෙහෙම ඉන්න නැ. කවදාහරි උබත් වෙන කෙල්ලෙක්ව marry කරයි. එත් උබ බිලා පිස්සෙක් අනාතයෙක් වගේ හිටියොත් උබේ පුතාත් හැදෙන්නේ උබ වගේ උබේ දුවත් කවදාහරි බදින්නේ උබ වගේ ඉන්න මිනිහෙක්ව. හිතපන් උබේ හැසිරීම තව ජිවිත කීයකට බලපෑමක් කරනවද :frown::frown:.

    නැගිටපන්.. පසුතැවිලි වීම නවතා ජිවත් වෙන්න පටන් ගනින්.. ජය වේවා.. :frown:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයින් වෙන්න කලින්.. මාසයක් විතර ගණන් ගත්ත නෑ.. වලියක් දානවා.. තරහ වෙනවා.. මම ගොනා වගේ වෙරෙද්ද මගේ පිට දාගෙන මම සමාව ඉල්ලනවා.. අන්න එක තමයි මම කරපු වෙරදී.. කොන්ද කෙලින් තියාගෙන හිටියනම් හරි .. දෙන් තේරෙනවා මචන්.. යද්දී ගොඩක් තේරෙනවා.. ඔලුවෙන් කොටලා තියන්නේ "" කෙල්ලෝ පරිස්සමින්" " :nerd::nerd:සුදු කකුලයි කොට ගවුම අවදානම් ":nerd::nerd:

    උබත් එක්ක යාලු වෙන්නේ ඇත්තේ තනිකම නැති කර ගන්න මිසක් උබට තින අදරේකට නෙමේ වගේ බන්
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    අයින් වෙන්න කලින්.. මාසයක් විතර ගණන් ගත්ත නෑ.. වලියක් දානවා.. තරහ වෙනවා.. මම ගොනා වගේ වෙරෙද්ද මගේ පිට දාගෙන මම සමාව ඉල්ලනවා.. අන්න එක තමයි මම කරපු වෙරදී.. කොන්ද කෙලින් තියාගෙන හිටියනම් හරි .. දෙන් තේරෙනවා මචන්.. යද්දී ගොඩක් තේරෙනවා.. ඔලුවෙන් කොටලා තියන්නේ "" කෙල්ලෝ පරිස්සමින්" " :nerd::nerd:සුදු කකුලයි කොට ගවුම අවදානම් ":nerd::nerd:

    :yes::yes::yes:

    301658_10152660411180634_591778910_n.jpg
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ne ban salli lokuwata hambenth ne....anyway personality tama ban..salli nethi kellek wunath self control eka tiyenawa podi molayak tiyenwanan ona tanaka inna puluwan...oya kello inne hemadema ganata tiyagena...office gihilla social wunata kamak ne...reta bonna yana ekata tama mata mala penne...

    ithn umba ekita kiwada kamathi na kiyala bona ekata :frown:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    බලු මිනිස්සු ඕයි උබලා දැන් ආයෙ ඔකා බොන්නෙ නැ කියලා කමෙන්ට් එකක් දාවී:lol:
    මේ රිප්ලයි එකම මිට අවුරුදු 2කට විතර කලින් මම එකෙක්ට දුන්නා නයිට් කල්බ් එකේදි(බොරු නම් බලපන්)අන්තිමට ඌනෙ ඌ බොන එක නවත්වපු එක:P

    මුහුදෙ ඉන්න එක මාලුවයි කියන එවුන්ගෙන් අහපන් මුහුදු යන්නෙ උබ විතරද කියලා:rofl:
    කෙල්ලො ඉන්නව තම ඒ වගෙ කෙන්ක් නැති එකයි අවුල ඒ වගෙ කෙල්ලො වැඩක් නැ නෙ බන් ආයෙ ඒ වගෙ කෙල්ලෙක් හම්බ උනත් වෙන්නෙ ඔය ටිකම නෙ:baffled:
    පරන මතකය තමයි වද දෙන්නෙ රැට නින්ද නැතිව :( මුලින්ම කරන්න ඕනෙ නිදා ගනිද්දි ඔය කෙල්ල ගැන හිතන එක නවත්වපන් ඒ වෙනුවට සනි ලියොන්ව හරි ආදෙශ කරපන්( අපිට නම් ඉතින් සිය රට දේ සිරි සැප දෙ ):P උබ මෙහෙම හිතන එක නවත්වපන් ආයෙ එක දවසක හරි කෙල්ලව හමු උනොත්,කතාකරන්න ලැබුනොත් උබ ඒ කෙල්ලගෙන් මොනම හරි පැහැදිලි කිරිමක් උවමනා නම් මොන කරුමයක් ද මන්දා ගොඩක් වෙලාවාට වෙන්නෙ උබෙ හිතෙ තියෙන දෙ කෙල්ලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එක:nerd:අන්න ඒක කරන ප්ලැන් කරන එක නවත්වපන්:frown: ඔතන තමයි නින්ද නැති එකට මුලික හේතුව:dull:

    මම නම් කියන්නෙ ඒකි යාලුවො වගෙ ඉමු කියලා කිව්වොත් කෙලව ගන්න කියල උබ පාඩුවෙ ඉදපන් මොකද අන්තිමට ඔය යාලුවා කරන්නෙ එකි දුක් වෙන වෙලාවට උබට මිස් කෝල් දෙයි දුක කියයි අන්තිමට උබ විදින දුක මදිවට එකි වෙනුවෙනුත් දුක් විදින්න උබට වෙන්නෙ(අත් දැකිමෙන්):dull:

    හයිලයිට් කරපු ටික ගොඩක් වෙඩගත් මචන්.. අනිවා එකී කියයි යාලු වගේ ඉමු කියල... :dull::dull:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?

    තැන්කු මචන්..

    ජිවිතේ හැටි ඔහොම තමයි මචන්. අපි හිතන පතන දේවල් විතරක්ම වෙනවා නම් ජිවිතේ කිසිම ලල් එකකුත් නැ. මේ ලෝකේ බූට් එකක් කාපු මුල්ම එකත් උබ නෙමේ අන්තිම එකත් උබ නෙමේ. මට හිතෙනේ විදිහට කොල්ලෙක් උනාම බූට් එකකුත් කාල එකේ රස විදලා තියෙන්න ඕනේ. එක අමුතුම හැගීමක් බන්. කෙල්ල වෙන එකෙක්ව බැන්දා කියලා උබ මල පෙරේතයා වගේ අඩන්න එපා. :no::no: හිතට හයිය අරගෙන නැගිටපන්. :frown:

    උබට මචන් වැඩියෙන්ම දුක දැනෙන්නේ කෙල්ල දාල ගිය එකටත් වඩා එකී වෙන එකෙක්ව බදින නිසා. ඕවා ඔහොම තමයි මචන්. මාත් සදාහරිත බූට් එකක් කැවා.:( :( අවුලක් නැ. තරහක් නැ. එක හොද අත්දැකීමක් කරගෙන මන් හිමින් නැගිට්ටා. අදටත් ඒ කෙල්ලව මට මතක් වෙනවා. එත් දැන් එයා ගැන තියෙන්න අනුකම්පාවක් විතරයි. :nerd::nerd:

    ආයිත් කවමදාකවත් ඒ කෙල්ලට කතා කරන්න msg කරන්න යන්න එපා.:no::no: දැන් ඒකිට වෙනම පවුල් ජිවිතයක් තියෙනවා. උබ හිත හොදින් ඒකිට සමුදියන්. එත් ඒකිට කර්මය කියන දෙයින් ගැලවෙන්න නම් ලැබෙන්නේ නැ. what goes around comes way back around. එක නම් බුදු sure. :yes::yes:

    මචන් උබ හැමදාම මෙහෙම ඉන්න නැ. කවදාහරි උබත් වෙන කෙල්ලෙක්ව marry කරයි. එත් උබ බිලා පිස්සෙක් අනාතයෙක් වගේ හිටියොත් උබේ පුතාත් හැදෙන්නේ උබ වගේ උබේ දුවත් කවදාහරි බදින්නේ උබ වගේ ඉන්න මිනිහෙක්ව. හිතපන් උබේ හැසිරීම තව ජිවිත කීයකට බලපෑමක් කරනවද :frown::frown:.

    නැගිටපන්.. පසුතැවිලි වීම නවතා ජිවත් වෙන්න පටන් ගනින්.. ජය වේවා.. :frown:
    සහතික ඇත්ත මචන්.. අනිවා ගොඩ වෙන්න හදන්නේ.. අද ඔෆ්ෆිස් එකතත් ගිය නෑ බන්.. පලවෙනි දවසම..:dull::dull:
    මචන් උබ හැමදාම මෙහෙම ඉන්න නැ. කවදාහරි උබත් වෙන කෙල්ලෙක්ව marry කරයි. එත් උබ බිලා පිස්සෙක් අනාතයෙක් වගේ හිටියොත් උබේ පුතාත් හැදෙන්නේ උබ වගේ උබේ දුවත් කවදාහරි බදින්නේ උබ වගේ ඉන්න මිනිහෙක්ව. හිතපන් උබේ හැසිරීම තව ජිවිත කීයකට බලපෑමක් කරනවද :frown::frown:.

    උබත් එක්ක යාලු වෙන්නේ ඇත්තේ තනිකම නැති කර ගන්න මිසක් උබට තින අදරේකට නෙමේ වගේ බන්

    සිරාවට බන්.. මන් අන්තිමට ඊයේ රෑ හැප්පි මර්රිඩ් ලයිෆ් කියල ටෙක්ස්ට් එකක් දාල 4න් නම්බෙර් එක මකල දෙම්මා බන්..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes::yes::yes:

    කියලා තියන එක බොහොම ඇත්ත,එත් කිසිම ගැහැනියකට වේසියක් කියන වචනය යොදනවට මම නම් කැමති නැ,ගැහැනියක් වේසියක් වෙනවා නම් එ වෙන්නෙ පිරිමියෙක් නිසා කියන එක අපි මතක තියාගන්න ඔන.:(

    සහතික ඇත්ත මචන්... :):)

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ithn umba ekita kiwada kamathi na kiyala bona ekata :frown:

    ow ban man kohomath kiya kiya ada ada inne ne man deparak kivva yanna epa kiyala 3 weni para kivva aye bonna giyoth man relationship eka nawattanawa kiyala...eki adanawa office eke set eka yaddi yanne nethuwa inna belu office eke nondi karanawalu,anith kelloth enawalu ehema,man kohomada ban balan inne mekige as patta rathui bila ath kakul hathra wate fb eke photos tag wenawa office eke un ekka...monawa wenawada kiyala kauda danne....mekige gon kamada danne ne...man itin nawatala demma....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ne ban salli lokuwata hambenth ne....anyway personality tama ban..salli nethi kellek wunath self control eka tiyenawa podi molayak tiyenwanan ona tanaka inna puluwan...oya kello inne hemadema ganata tiyagena...office gihilla social wunata kamak ne...reta bonna yana ekata tama mata mala penne...

    personality එක තමයි බන් වැදගත්ම දේ අනිවා එහෙම කෙල්ලෝ මොඅද වැඩ කරන්නේ නැහැ මොලයක් තිනවා.

    එක තමයි බන් සෝෂල් වෙන එකේ කිසිම වැරද්දක් නැහැ(පිරිමි යාලුවෝ ආශ්‍රය කරන එක ,සෙක්සි විදිහට අඳින එකේ වැරද්දක් නැහැ) ,සෝෂල් වෙනවා කියල හිතාගෙන් බඩු වගේ හැසිරෙන එක තමයි වැරද්ද කොහොමත් personality එකක් නැති කෙල්ලෝ නම් කිසිම වැඩක් නැහැ.
    මොනවා උනත් උබ ඒකිට ආදරේ නම් එකිත් උබට අවංකව ආදරේ කියල ශුවර් නම් හදා ගන්න බලපන් පව් බන් ඒ වගේ කෙල්ලෝ . කෙල්ලෝ වෙනස් වෙනවා ඉක්මනට වෙනසක් කරන්නත් පුළුවන් ලේසියෙන් . හැම කෙල්ලටම හොඳ personality එකක් නැහැ එත් ඒක හදන්නත් බැරි කමක් නැහැ
    .එකී උඹ ව දාල ගිහින් වෙන එකෙක් එක්ක යාලු උනේ නැත් නම් හදා ගන්න බලපන් . උබත් එක්ක යාලු වෙන්න කලින් කරපු දේවල් වැඩක් නැහැ එත් උබත් එක්ක යාලු උනාට පස්සේ වෙන කෙනෙක් ලඟට ගිපු කෙල්ලෙක් ව නම් ආයේ කවදාවත් ලං කර ගන්න එපා .
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ow ban man kohomath kiya kiya ada ada inne ne man deparak kivva yanna epa kiyala 3 weni para kivva aye bonna giyoth man relationship eka nawattanawa kiyala...eki adanawa office eke set eka yaddi yanne nethuwa inna belu office eke nondi karanawalu,anith kelloth enawalu ehema,man kohomada ban balan inne mekige as patta rathui bila ath kakul hathra wate fb eke photos tag wenawa office eke un ekka...monawa wenawada kiyala kauda danne....mekige gon kamada danne ne...man itin nawatala demma....

    kella hoda nam office eka maru karapanko ithn :baffled::oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕව ගනන් ගන්න එපා බං.. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ.. බීලා නිකං නාස්ති වෙන්න එපා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    personality එක තමයි බන් වැදගත්ම දේ අනිවා එහෙම කෙල්ලෝ මොඅද වැඩ කරන්නේ නැහැ මොලයක් තිනවා.

    එක තමයි බන් සෝෂල් වෙන එකේ කිසිම වැරද්දක් නැහැ(පිරිමි යාලුවෝ ආශ්‍රය කරන එක ,සෙක්සි විදිහට අඳින එකේ වැරද්දක් නැහැ) ,සෝෂල් වෙනවා කියල හිතාගෙන් බඩු වගේ හැසිරෙන එක තමයි වැරද්ද කොහොමත් personality එකක් නැති කෙල්ලෝ නම් කිසිම වැඩක් නැහැ.
    මොනවා උනත් උබ ඒකිට ආදරේ නම් එකිත් උබට අවංකව ආදරේ කියල ශුවර් නම් හදා ගන්න බලපන් පව් බන් ඒ වගේ කෙල්ලෝ . කෙල්ලෝ වෙනස් වෙනවා ඉකමනට වෙනසක් කරන්නත් පුළුවන් ලේසියෙන් . හැම කෙල්ලටම හොඳ personality එකක් නැහැ එත් ඒක හදන්නත් බැරි කමක් නැහැ
    .එකී උඹ ව දාල ගිහින් වෙන එකෙක් එක්ක යාලු උනේ නැත නම් හදා ගන්න බලපන් . උබත් එක්ක යාලු වෙන්න කලින් කරපු දේවල් වැඩක් නැහැ එත් උබත් එක්ක යාලු උනාට පස්සේ වෙන කෙනෙක් ලඟට ගිපු කෙල්ලෙක් ව නම් යේ කවදාවත් ලං කර ගන්න එපා .

    ne ban wena kolloth ne...baddineth ne..kiyana deyak ahala hadenna taram hiyakuth ne..etchara self control ekak ne...man ithin mae lagadi ahuwa office ekema kollek set karagatte nedda kiyala,kiyanawa katawath ehema feeling ekak enne nelu...api wenwunata taraha ne mokada meki mata watchanikin wath kawadawath benela ne....mae gon kam tamai ban tiyenne.....kanata ekak gahala office eken as karagena gedara genna puluwan..eth wedak tiyenwada ban kiyana deyak ahanna beri nan...
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ow ban man kohomath kiya kiya ada ada inne ne man deparak kivva yanna epa kiyala 3 weni para kivva aye bonna giyoth man relationship eka nawattanawa kiyala...eki adanawa office eke set eka yaddi yanne nethuwa inna belu office eke nondi karanawalu,anith kelloth enawalu ehema,man kohomada ban balan inne mekige as patta rathui bila ath kakul hathra wate fb eke photos tag wenawa office eke un ekka...monawa wenawada kiyala kauda danne....mekige gon kamada danne ne...man itin nawatala demma....

    දැන් ඔක්කොටම කලින් කියන්න අපේ මේගුස්තා මහත්තයා බොන්නෙ නැද්ද කියලා ? :rofl:කොහොමත් මචන් ඔය එක එකා හිනා වෙනවට,එක එකා කරනවාට කරන උන් මහා ගොන් තඩියෝ,නොදමකින්,මම නම් පිරිමි වේවා ගැහැණු වේවා ඔය මල ජරාව බොනවට තදින්ම විරුද්ධයි.

    ඔය ගානකට බොන්න,අනේ ලිමිට් එකට බිපුහාම ඇති,ඔය බයිලා මම අනුමත කරන්නෙ නැ,ඔවා ගස් බයිලා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kella hoda nam office eka maru karapanko ithn :baffled::oo:
    ne ban kella denaganna epaye ban inna beri nan aswenna...mawa one nan ekita bona eka nawattanna hari as wenna hari tibbane....mata askaragena ewilla gedara asse tiyagena wedak nane ban,kohomada life ekak geniyanne mehema self control ekak nethi kellek ekka....ona ekek tofee ekak pennala aran yayne...
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඕව ගනන් ගන්න එපා බං.. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ.. බීලා නිකං නාස්ති වෙන්න එපා

    හා මචන්.. මන් උබට ඊයේ චන්ද දුන්නත් නෑ බන් :(:( බලමු බ්ලකා කියල තියන්නේ අපේ කොටු ටික පුරවනවා කියල.. :):)බලමු පුරවනේත්නම්:dull::dull: මීළඟ පාරේ අදින්නම් රෝවින්ගේ පෙත්ත..:):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් ඔක්කොටම කලින් කියන්න අපේ මේගුස්තා මහත්තයා බොන්නෙ නැද්ද කියලා ? :rofl:කොහොමත් මචන් ඔය එක එකා හිනා වෙනවට,එක එකා කරනවාට කරන උන් මහා ගොන් තඩියෝ,නොදමකින්,මම නම් පිරිමි වේවා ගැහැණු වේවා ඔය මල ජරාව බොනවට තදින්ම විරුද්ධයි.

    ඔය ගානකට බොන්න,අනේ ලිමිට් එකට බිපුහාම ඇති,ඔය බයිලා මම අනුමත කරන්නෙ නැ,ඔවා ගස් බයිලා.

    bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda