ne ban wena kolloth ne...baddineth ne..kiyana deyak ahala hadenna taram hiyakuth ne..etchara self control ekak ne...man ithin mae lagadi ahuwa office ekema kollek set karagatte nedda kiyala,kiyanawa katawath ehema feeling ekak enne nelu...api wenwunata taraha ne mokada meki mata watchanikin wath kawadawath benela ne....mae gon kam tamai ban tiyenne.....kanata ekak gahala office eken as karagena gedara genna puluwan..eth wedak tiyenwada ban kiyana deyak ahanna beri nan...

හා මචන්.. මන් උබට ඊයේ චන්ද දුන්නත් නෑ බන්බලමු බ්ලකා කියල තියන්නේ අපේ කොටු ටික පුරවනවා කියල..
බලමු පුරවනේත්නම්
මීළඟ පාරේ අදින්නම් රෝවින්ගේ පෙත්ත..

ugen rep thiya adu gane reply 1k wath hambune na 

ලොල් අවුලක් නෑ බංහා මචන්.. මන් උබට ඊයේ චන්ද දුන්නත් නෑ බන්බලමු බ්ලකා කියල තියන්නේ අපේ කොටු ටික පුරවනවා කියල..
බලමු පුරවනේත්නම්
මීළඟ පාරේ අදින්නම් රෝවින්ගේ පෙත්ත..

bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda
එහෙනම් ඇත ඇරලා දාපන් බන් ඔය කෙල්ලව .
![]()
එහෙනම් ඇත ඇරලා දාපන් බන් ඔය කෙල්ලව .
අමාරුවෙන් හරි අමතක කරන්න බලාපං
bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda
ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලාඅද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..
මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!
ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව

ne ban kella denaganna epaye ban inna beri nan aswenna...mawa one nan ekita bona eka nawattanna hari as wenna hari tibbane....mata askaragena ewilla gedara asse tiyagena wedak nane ban,kohomada life ekak geniyanne mehema self control ekak nethi kellek ekka....ona ekek tofee ekak pennala aran yayne...

atha arala godak kal ban man nikan damme mu thread eka dala hinda mata tama hitaganna be mae genu,tama cal kara kara adanawa..
karada?atha arala godak kal ban man nikan damme mu thread eka dala hinda mata tama hitaganna be mae genu,tama cal kara kara adanawa..

ne ban wena kolloth ne...baddineth ne..kiyana deyak ahala hadenna taram hiyakuth ne..etchara self control ekak ne...man ithin mae lagadi ahuwa office ekema kollek set karagatte nedda kiyala,kiyanawa katawath ehema feeling ekak enne nelu...api wenwunata taraha ne mokada meki mata watchanikin wath kawadawath benela ne....mae gon kam tamai ban tiyenne.....kanata ekak gahala office eken as karagena gedara genna puluwan..eth wedak tiyenwada ban kiyana deyak ahanna beri nan...

number eka maru karan umba paduwe hitpan,kochchra kalkarada?
...dan 2 years man atha arala...love eka tibba office yanakan 6 years witaralocation eka balapanතැන්කු මචන්..මචන් උබ කොහෙද?

බලු මිනිස්සු ඕයි උබලා දැන් ආයෙ ඔකා බොන්නෙ නැ කියලා කමෙන්ට් එකක් දාවී![]()
මේ රිප්ලයි එකම මිට අවුරුදු 2කට විතර කලින් මම එකෙක්ට දුන්නා නයිට් කල්බ් එකේදි(බොරු නම් බලපන්)අන්තිමට ඌනෙ ඌ බොන එක නවත්වපු එක
මුහුදෙ ඉන්න එක මාලුවයි කියන එවුන්ගෙන් අහපන් මුහුදු යන්නෙ උබ විතරද කියලා
කෙල්ලො ඉන්නව තම ඒ වගෙ කෙන්ක් නැති එකයි අවුල ඒ වගෙ කෙල්ලො වැඩක් නැ නෙ බන් ආයෙ ඒ වගෙ කෙල්ලෙක් හම්බ උනත් වෙන්නෙ ඔය ටිකම නෙ
පරන මතකය තමයි වද දෙන්නෙ රැට නින්ද නැතිවමුලින්ම කරන්න ඕනෙ නිදා ගනිද්දි ඔය කෙල්ල ගැන හිතන එක නවත්වපන් ඒ වෙනුවට සනි ලියොන්ව හරි ආදෙශ කරපන්( අපිට නම් ඉතින් සිය රට දේ සිරි සැප දෙ )
උබ මෙහෙම හිතන එක නවත්වපන් ආයෙ එක දවසක හරි කෙල්ලව හමු උනොත්,කතාකරන්න ලැබුනොත් උබ ඒ කෙල්ලගෙන් මොනම හරි පැහැදිලි කිරිමක් උවමනා නම් මොන කරුමයක් ද මන්දා ගොඩක් වෙලාවාට වෙන්නෙ උබෙ හිතෙ තියෙන දෙ කෙල්ලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එක
අන්න ඒක කරන ප්ලැන් කරන එක නවත්වපන්
ඔතන තමයි නින්ද නැති එකට මුලික හේතුව
මම නම් කියන්නෙ ඒකි යාලුවො වගෙ ඉමු කියලා කිව්වොත් කෙලව ගන්න කියල උබ පාඩුවෙ ඉදපන් මොකද අන්තිමට ඔය යාලුවා කරන්නෙ එකි දුක් වෙන වෙලාවට උබට මිස් කෝල් දෙයි දුක කියයි අන්තිමට උබ විදින දුක මදිවට එකි වෙනුවෙනුත් දුක් විදින්න උබට වෙන්නෙ(අත් දැකිමෙන්)![]()
ඉතින් කව්ද කිව්වෙ තව කෙල්ලෙක් හොයාගන සිරා කරපන් කියල. මම කිව්වෙ තව කෙල්ලෙක් හොයාගනින්. ඒකි ඌට සිරා කලොත් බැඳපන්. නැත්තන් වෙන එකෙක් හොයාගනින් කියල 
අත ඇරියා නම් ඔච්චර විස්තර දැම්මෙ ඇයි යකෝ පන දාගෙන කෙටුවා ...
මම මැදින් පැනලා නා ගත්තාවත් ද ?![]()

bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda

o/l idan ban mekimai adala adala yalu wune math ekka e kale...mata duka tiyenne man pyn gehuwath meki hmm kiyannne ne..tama e wage henata adarei mata,marry karanna kiyala berenna be...dan 2 years man atha arala...love eka tibba office yanakan 6 years witara

ජොනී බට්ට;16533382 said:මන් දන්න කෙල්ලෙකුත් ඉන්නවා බන්, හැදිලා වැඩිලා තියෙන්නේ අනාථ නිවාසෙක. හැබැයි ගියේ විශාකා. අරක්කු සිගරට් බොනවා ඇට්ටි හැලෙන්න, එපා කිව්වට අහන්නේ නැ. වෙසියෙක් නෙවෙයි, දුකට බොනවද මොකට බොනවද දන්නේ නැ. මොනවා උනත් ඔහොම බොන ගෑනු හරියන් නෑ. forget it bro![]()