අද ඒකිගේ මගුල :(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Ada dawase upset ekakda ban matath kalekin first love eka matak una appa 3 idan ninda giye ne maha musala dawasak...
 

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:


    Adenda one night stands target karapan.gemak na aussi,UK and USA wage country wala.Mona hutte sira love da bn me kale.Owwa ada kalae loke na kolla.

    Steps.

    1) Be Handsome and funny guy.

    2) Then talk to girls as a jerk

    3 )Have fun with them (They like it than boys)
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුලක් නෑ බං...අනිත් එකා අද රහ කර කර තොල දාන්නේ උඹ කටට දුන්න කටටනේ....:rofl:
     
    • Like
    Reactions: dilshan87

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අර කතාවක් තියෙන්නෙ කෙල්ලට නැති උනේ ආදරේ කරපු කෙනෙක් උබට නැති උනේ උබට ආදරේ නැති කෙනෙක්
    :yes::yes::yes::yes:

    උබට ගැලපෙන හොද කෙල්ලෙක්ව හන්බවෙයි ඉක්මනටම. පිස්සු නටන්නේ නැතුව ඉවසල ඉදපන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

    ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.
    උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

    උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.
    උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?
    බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

    මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.
    උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...
    උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.
    එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.
    සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

    හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?
    සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?
    උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!
    දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;)
    මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!


    අහපන් මෙව්වා







    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    හත්වලාමට ගහපු කලාබර කිවලු..

    මේකත් අහුවනන්...ඕලෙවල් කාලේ මාත් ඔඅ වගේ වෙශියෙක් පස්සෙන් ගියා..

    වලි දාගෙන ලෝක ගොන් වැඩ කරලා කිච වෙන්න පුළුවන් තරමක් කිච උනා..කරන්න දෙයක් නැ පරට්ටි මගේ හිටපු හොදම යාලුවෙක් එක්ක යාලු උනා..
    අන්තිමේදී උටත් කෙලින්න ගියා මම..

    ඕම ඕම හිටියා කියපන්කො එලේවල් පටන් ගත්තා..එතනින් පසු ජිවිතේ වෙච්ච දේවල් කියලා උබලව හෙම්බත් කරන්න ඕන නැ...

    අද මන් ප්‍රය්වට් යුනි එකක 2 ඉයර් එක හදාරන්න හදනවා,,තාම 1ස්ත ඉයර් එකේ අන්තිම යුනිට් 2 යන්නේ..

    මේ ගොබිලා වගේ ගොබ්බ බඩුව අපේ කොලේජ් එකෙමය් ඉන්නේ...
    මෙකි ෆුක දීගෙන ලදී ඇවිත් අහනවා.. ____ ඔයාට ඩාන්සින් ටීම් එකට එන්න ඕනද කියල...
    සත 5 ගණන් ගන්නේ නැතුව මන් ගියා යන්න...ගිහින් පස්ස හැරිලා බලද්දී ඒකිගේ මුනේ තිබ්බ පාච්චල් ලුක් එක දැක්කනං :lol::lol::lol::lol::lol::lol::lol: