අද ඒකිගේ මගුල :(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mage first eka nan epa une eki office yanna gattata passe hena amuthu wuna ban....isssara kollek lagata wath yanne ne...menna office giyata passe pool swim karanna gihin kollo dennekge kare ath dagena,reta office ivara wela daily kollo set ekath ekka bonna yanawa mount lavina,katha karana ewalin bagayak english nikan sinhala patalenawa wage action ekak danawa...ahuwama kiyanawa office eke nikan mallilane kiyala..mata hebei wenaskmaka kareth ne..ane manda ban mata epa una para man ma boot eka tiyala demma....eth tama call kara kara adanawa,town ekata ewilla peya ganan hitan innawa mata enna kiyala man yanne ne...mata ita passe hoda kellek set una but mata tama hitaganna beri mae kello change wena ikmana munge mole adukamda mokadda kiyala terum ganna be....office yanna kalin hitiye pattama ahinska kellek...iyeth call karala ada ada mawa marry karanna one kiyala kiyanawa....first love eka hinda amataka wenneth ne....maha H*8ma jathiyak...
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    හත්වලාමට ගහපු කලාබර කිවලු..

    මේකත් අහුවනන්...ඕලෙවල් කාලේ මාත් ඔඅ වගේ වෙශියෙක් පස්සෙන් ගියා..

    වලි දාගෙන ලෝක ගොන් වැඩ කරලා කිච වෙන්න පුළුවන් තරමක් කිච උනා..කරන්න දෙයක් නැ පරට්ටි මගේ හිටපු හොදම යාලුවෙක් එක්ක යාලු උනා..
    අන්තිමේදී උටත් කෙලින්න ගියා මම..

    ඕම ඕම හිටියා කියපන්කො එලේවල් පටන් ගත්තා..එතනින් පසු ජිවිතේ වෙච්ච දේවල් කියලා උබලව හෙම්බත් කරන්න ඕන නැ...

    අද මන් ප්‍රය්වට් යුනි එකක 2 ඉයර් එක හදාරන්න හදනවා,,තාම 1ස්ත ඉයර් එකේ අන්තිම යුනිට් 2 යන්නේ..

    මේ ගොබිලා වගේ ගොබ්බ බඩුව අපේ කොලේජ් එකෙමය් ඉන්නේ...
    මෙකි ෆුක දීගෙන ලදී ඇවිත් අහනවා.. ____ ඔයාට ඩාන්සින් ටීම් එකට එන්න ඕනද කියල...
    සත 5 ගණන් ගන්නේ නැතුව මන් ගියා යන්න...ගිහින් පස්ස හැරිලා බලද්දී ඒකිගේ මුනේ තිබ්බ පාච්චල් ලුක් එක දැක්කනං :lol::lol::lol::lol::lol::lol::lol:
    lol cn eka. ඕලෙවල් එලේවල් කාලවල් වල ඒවා ඉතින් ලොවෙත් අනාතයිනේ බං හික්ස්... එතකොට අපි කජු කොල්ලොනේ... දැන් වගේ එක්ස්පිරියන්ස් එතකොට තිබ්බනං කොහොමට තියෙයිද නේද? :P
    දැන්නං ඉතින් සත පහකට ගණන් ගන්නේ නෑනේ :lol:
    ඉන්න ටිකේ ආතල් එකේ කාල බිලා ජොලියක් දාගෙන ඉන්න තියෙන කාලේ නිකං කොහෙවත් යන එවුන්ට නාස්ති කොරවගන්නේ මොකටද බං නැද්ද

    අපිට වටිනා ජිවිතයක් ලැබිල තියෙනවා.
    අපිට අස් ලැබිල තියෙනවා ලස්සන දේවල් බලන්න.
    කන් ලැබිල තියෙනවා ලස්සන දේවල් අහන්න.
    රහ බලන්න පුළුවන් ඒවගේම රසම රස දේවල් වල :P
    හුස්මගන්න්න system එකෙන් o2 තියෙනවා.
    ගස් හැදෙනවා, ඒවා වල ගෙඩි හැදෙනවා. ඒවා හැදෙන්නේ අපිට කන්න.
    ඒවා කාල රහ බලලා සැපෙන් ජිවත් වෙන්න.
    ඔක්කොටම වඩා මොලයක් ලැබිල තියෙන්නේ ඔය වගේ ගොන් පාට් නොකර ආතල් එකේ ඉන්ඩනේ බං.
    මං නං අම්මප අවරුදු 30 වත් වෙනකන් ෆුල් ජෝලියේම ඉඳල තමයි කෙල්ලෙක් සෙට් කරගන්නවත් බලන්නේ අයෙ.. :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජීවිතය නැමති නාට්‍යයෙදි අපිට එක එක අය හම්බෙනව යාලුවො, ආදරේ කරන්න කෙල්ලෝ වගේ. ඒ නාට්‍යය ඇතුලෙ එයාලට කරන්න චරිතයක් තියෙනව. ඒ චරිතෙ කොටස් ඉවර උනාම එයාලට නාට්‍යයෙන් අයින් වෙන්න වෙනව.තව අලුත් නලුවො නිලියො නාට්‍යට එකතුවෙනවා.එයාලත් එයාලට අදාල රාජකාරිය ඉවර උනාම අපේ නාට්‍යයෙ කොටස් වලින් ඈත් වෙනවා ඔය වගේ තමයි.එහෙම කියල අපි රඟපාන චරිතෙ අතරමග නවත්තල එයාල පස්සෙ ගියොත් අපි සදහටම අතරමං වෙනව මොකද එයාල සමහරවිට ඒ වෙද්දී වෙන කෙනෙක්ගෙ නාට්‍යයක චරිතයක් රඟ පානව වෙන්න පුලුවන්.තව ටික කාලයක් යද්දී උඹට හිතෙයි අනේ මං කොච්චර මෝඩයක් වගේද ඒ කාලෙ හැසිරුනේ කියල, හිනාත් යයි සමහරවිට.වෙන නිලියෙක් හම්බෙන කම් ඔය දුක තියෙයි හම්බෙච්ච දවසට උඹට අර වගේ කෙල්ලෙක් හිටියද කියලවත් මතකයක් නැතිවෙයි.
     
    මෙලෝ රහක් නැති නාට්ටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1610045
    මෙන්න හොඳ නිලියෝ ටිකක් :rolleyes:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙලෝ රහක් නැති නාට්ටි
    රහක් නැති උනත් අකමැත්තෙන් උනත් ඒක රඟපාන්න වෙනව මොකද නිශ්පාදනය,අධ්‍යක්ශනය,ප්‍රධාන චරිතය කියන 3ම බාරව ඉන්නෙ අපි නිසා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    lol cn eka. ඕලෙවල් එලේවල් කාලවල් වල ඒවා ඉතින් ලොවෙත් අනාතයිනේ බං හික්ස්... එතකොට අපි කජු කොල්ලොනේ... දැන් වගේ එක්ස්පිරියන්ස් එතකොට තිබ්බනං කොහොමට තියෙයිද නේද? :P
    දැන්නං ඉතින් සත පහකට ගණන් ගන්නේ නෑනේ :lol:
    ඉන්න ටිකේ ආතල් එකේ කාල බිලා ජොලියක් දාගෙන ඉන්න තියෙන කාලේ නිකං කොහෙවත් යන එවුන්ට නාස්ති කොරවගන්නේ මොකටද බං නැද්ද

    අපිට වටිනා ජිවිතයක් ලැබිල තියෙනවා.
    අපිට අස් ලැබිල තියෙනවා ලස්සන දේවල් බලන්න.
    කන් ලැබිල තියෙනවා ලස්සන දේවල් අහන්න.
    රහ බලන්න පුළුවන් ඒවගේම රසම රස දේවල් වල :P
    හුස්මගන්න්න system එකෙන් o2 තියෙනවා.
    ගස් හැදෙනවා, ඒවා වල ගෙඩි හැදෙනවා. ඒවා හැදෙන්නේ අපිට කන්න.
    ඒවා කාල රහ බලලා සැපෙන් ජිවත් වෙන්න.
    ඔක්කොටම වඩා මොලයක් ලැබිල තියෙන්නේ ඔය වගේ ගොන් පාට් නොකර ආතල් එකේ ඉන්ඩනේ බං.
    මං නං අම්මප අවරුදු 30 වත් වෙනකන් ෆුල් ජෝලියේම ඉඳල තමයි කෙල්ලෙක් සෙට් කරගන්නවත් බලන්නේ අයෙ.. :rofl:

    :growl::growl::growl::growl::growl::growl::growl:

    :(:(:(:(:(:(:(

    විකාරද බන් කෙල්ලෙක් ඉන්න ඕන..ඕනවට වඩා නෙවි..මේ වගේ පල් @@@@යොත් නෙවි...
    හැමදේටම පස්සෙන් ඉන්න..ලොවත් ඕනෑම දෙකට සප් එක දෙන කෙල්ලෙක්..
    මේ වගේ උන්ට නං හෙන ගහන්න ඕන..

    @megusta-තව පාරක් බලපන් එකිට චාන්ස් එකක් දීලා..හැදිලද දන්නේ නැනේ...
    බය වෙන්න 2ක් කියපන්

    ඔය වගේ බබා හුකුන් දාන්න අවොත් කුඩු කොන්නවා කියපන් :dull::dull::dull::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    http://www.elakiri.com/forum/showthread.php?t=1608538&page=5

    මෙන්න මේක බලාපන්

    මට එපා එපා එපා උනා යකෝ

    JYTImkg.jpg

    yn9z.jpg

    මෙව්වා මෙව්වා වෙනවනේ මෙයාව දැක්කම

    මන් නං මෙච්චර කලක් ලව් එකෙන් හිටියේ තමන්න අක්ක එක්ක බන්

    එකී පිට ගියා බන්..මට එපා උනේ එකී ලව් කරනවලු හිතෙන් කෝලි කුට්ටුවට

    වැඩේ එකතැන ලොප්

    මන් මෙන්න මේකිට බැස්ස

    සේහ් පිස්සු හැදෙනවනේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :growl::growl::growl::growl::growl::growl::growl:

    @megusta-තව පාරක් බලපන් එකිට චාන්ස් එකක් දීලා..හැදිලද දන්නේ නැනේ...
    බය වෙන්න 2ක් කියපන්

    ඔය වගේ බබා හුකුන් දාන්න අවොත් කුඩු කොන්නවා කියපන් :dull::dull::dull::dull:

    ne ban ekita kanata gehuwath kisima saddayk nethuwa bima balan inna type..man gahanna gihin ne man bennath ohe bima balan innawa...mawa dekkath ekita kadulu enawa....mata terenne ne ban but mata epa wetcha para epa una ban....marry karata passeth ohoma pisuwak keliyoth... social wenawa kiyala kolloth ekka bonna yanna denna bene ban....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජීවිතය නැමති නාට්‍යයෙදි අපිට එක එක අය හම්බෙනව යාලුවො, ආදරේ කරන්න කෙල්ලෝ වගේ. ඒ නාට්‍යය ඇතුලෙ එයාලට කරන්න චරිතයක් තියෙනව. ඒ චරිතෙ කොටස් ඉවර උනාම එයාලට නාට්‍යයෙන් අයින් වෙන්න වෙනව.තව අලුත් නලුවො නිලියො නාට්‍යට එකතුවෙනවා.එයාලත් එයාලට අදාල රාජකාරිය ඉවර උනාම අපේ නාට්‍යයෙ කොටස් වලින් ඈත් වෙනවා ඔය වගේ තමයි.එහෙම කියල අපි රඟපාන චරිතෙ අතරමග නවත්තල එයාල පස්සෙ ගියොත් අපි සදහටම අතරමං වෙනව මොකද එයාල සමහරවිට ඒ වෙද්දී වෙන කෙනෙක්ගෙ නාට්‍යයක චරිතයක් රඟ පානව වෙන්න පුලුවන්.තව ටික කාලයක් යද්දී උඹට හිතෙයි අනේ මං කොච්චර මෝඩයක් වගේද ඒ කාලෙ හැසිරුනේ කියල, හිනාත් යයි සමහරවිට.වෙන නිලියෙක් හම්බෙන කම් ඔය දුක තියෙයි හම්බෙච්ච දවසට උඹට අර වගේ කෙල්ලෙක් හිටියද කියලවත් මතකයක් නැතිවෙයි.

    :frown::frown::frown::frown::frown::frown::frown:

    කරපු ගොන් වැඩ නං අනන්තය් අප්‍රමානය් සහෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ne ban ekita kanata gehuwath kisima saddayk nethuwa bima balan inna type..man gahanna gihin ne man bennath ohe bima balan innawa...mawa dekkath ekita kadulu enawa....mata terenne ne ban but mata epa wetcha para epa una ban....marry karata passeth ohoma pisuwak keliyoth... social wenawa kiyala kolloth ekka bonna yanna denna bene ban....

    :):):):)

    සිරා සිරා එක නං..ඔව් බන් දන්නවනේ ඉතින් ජොබක් කරනවා කියන්නේ පාටි අරවය් මෙවය් සිද්දි ගොදය්..
    මාත් ජොබක් දාන්න ඉන්නේ..
    කෙල්ල හොදනන් කරපන්..උබ කියන ව්දියට ඕකි උබ කියන දේ අහන ඉන්න ල්ය්න් එකක් වගේ බන්
    කියල බලපන් තව පාරක්..ගොන් පාට් එකක් අහු උන සැනින් ඔයා කුඩු බව දැනගන්න්න පැටියෝ කියාලා වැඩේ පටන් ගනින්..
    බයත් තියෙය් උබ ගියොත් කියලා සහ ලිමිට් එකකුත් හදආගනිය්
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔහොම තමයි බන් කෙල්ලෝ. මට උබට ගණන් ගන්න එපා කියල කියන්න බැහැ. තුවාලය තියන එකාට ලු එකේ අමාරුව.

    මම බදින්න් හිටපු කෙල්ලත් මාව දාල ගියා . ඒ දවස් වල මට රක්ෂාවක් තිබ්බේ නැහැ.වගකීමක් තිබ්බේ නැහැ. අන්තිමට කෙල්ලට තමන්ගේ දෙමවුපියන්ගේ කීමට අවනත වෙන්න සිද්ද උනා. නමුත් මම වයිර කරන්නේ නැහැ මොකද ඔය සියලටම කලින් තම දෙමවුපියෝ වටිනා නිසා. එදවස් වල විඳපු දුක ආයේ කියල නිම කරන්න බැහැ මචන්. මට අදටත් සමහර කාල වලදී කෙල්ලව සිහිනෙන් පේනවා. හැබයි එක දෙයක් කෙල්ල දැන් විඳවනවා. බැදපු එක චා. එත් මම එකී විඳවන එකට සතුටු වෙන්නේ නැහැ. දුක් වෙනවා මිසක්. ඕක තමයි ජිවිත් ස්වභාවය. ඔකොම්ම ok වෙයි ඉස්සරහට උබට. සතුටුවෙයන්. good luck මචන්

    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් විරහ ගිඉත කියන්නේ අඩන්න ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අන්න වගේ.

    විරහ සින්දු අහන්න නම් එපා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය දුකේ අමුතුම රසයක් තියනවා මචන්... දුක ඇතුලේ ජිවත් වෙනකොට මාරම kick එකක් එනවා....පස්සේ කාලෙක උඹටම හිනා යයි බන් ඕවා මතක් වෙද්දී...මටනම් හැමදේම ටික දවසයි ...:):)