මචන් ගණන් ගන්න එපා ඕවා.කෙල්ලෝ කියන්නේ ජරම ජාතියක්,මම යාලු වෙලා හිටියා අවරුදු 6.දැන් මාසෙකට විතර කලින් මමම නැවැත්තුවා ලොවේ 1,එකී කිව්වේ අයෙනම් කොල්ලෝ ඕන නැහැ කියල,දැන් මෙන්න අලුත් එකෙක් අල්ලන් ඉන්නවා,ජරම හැත්තක් බුන් ඕකුන්,විශ්වාස කරන්න එපා ඕකුන්ව කවදාවත්,අනිත් 1 ඔයවගේ කෙල්ලෝ හින්ද නිකන් බීලා නස්ස්ති වෙන්න එපා මචන්.කවදාහරි හොද කෙල්ලෙක් ලබෙඉ උබට,මටත් කිසිම දුකක් නැහැ මගේ ලොවේ 1 නවත්තුවට.