අද ඒකිගේ මගුල :(

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    එපා වෙනවා:( ඕයි බොරුවට හරි හිනා වෙලා ඉදපන් අපි වගෙ:rofl:

    තාම එකි නම් බැදලා නැ ලගදිම බදි:( මට කැමැති ලු එත් කැමැති වෙන්න බැලු යාලුවො වගෙ ඉමු ලු හැබැයි මම කෙල්ලෙක් එක්ක කතා කරත් මට පට්ට ලෙඩෙ:oo:

    anna eka thama case eka yaluwela imu kiyala eyala kiwwata pita hema magulakma mathak wenava...!! matath oya case eka eki hema daama bus eke hamba wenava..bendata passenuth... okata kohomada muhuna denne kiyala hithan inne :(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    anna eka thama case eka yaluwela imu kiyala eyala kiwwata pita hema magulakma mathak wenava...!! matath oya case eka eki hema daama bus eke hamba wenava..bendata passenuth... okata kohomada muhuna denne kiyala hithan inne :(:(

    කොච්ච්ර කිව්වත් යාලුවො වගෙ ඉන්න බැ බන්:no:ඔහොම කලයක් ගිහිල්ල කෙල්ල බැදපු එකා එක්ක හිත හොද නැති කරගත්ත ගමන් උබට ඔවා කියල උබෙ ඔලුව විකාර කරලා අන්තිමට උබට දරු පවුලක් කරගහග්න්න වෙයි දැන්ම ඕක අමතක කරපන්:baffled:අනිත් එක ඔහොම යාලුවො වගෙ ඉමු කියලා උන්ගෙ හැම මගුලම කියනවා:frown: එකෙන් වෙන්නෙ උඋබෙ අමතක නොවෙන මතකයට තවත් වෙදනබර මතක එකතු වෙන එක ඔය කවදක හරි කෙල්ලගෙ දුක අහන්න උබ හිටිය උබෙ දුක අහනන් ඒකිට වෙලාවක්,උවම්නාවක් නැති වෙනවා:angry:
    ලව් කරද්දි පලවෙනි නිතිය රිතිය වෙන්න ඕනෙ එකම ගමෙ එකම් ඔෆිස් එකෙ කෙල්ලෙක්ට ලව් කරන්න එපා(එකට ගැවසෙන) එහෙම උනොත් කෙල්ල දාල ගිය කාලෙක උබට ගම වගෙම වැඩකරන තැනත් එපා වෙනවා:dull:

    මේ මම තවත් කියන්නෙ නැ කොහොම හරි උබට් දැන් තේරේනවා ඇති නෙ ඔය වගෙ දුකෙන් ඉන්න එකම කොල්ල උබ නෙමෙයි කියලා ඕක තමයි ලෝක ස්ව්භාවය:dull:
    ජයවේවා
    11.gif

    @Kachaya මම එහෙමෙයි කියලා අඩ අඩ ඉන්න ජාතියෙ කෙනෙක් නෙමෙයි ආතල් එකෙ ඉන්නවා බන්:P අපි දුකෙන් ඉන්නවට අකමැති,අපිට ආදරෙ කරන මිනිස්සු ඉන්නවා නෙ ඒ අය වෙනුවෙන් හිනා වෙලා ඉන්නවා:)
     
    එලකිරි මචන්.. එලක්රි එකේ බුදු බොක්කවල් ඉන්නේ මචන්.. දෙන් අඩ්වයිස් ඔක්කම ඔලුවට දාල තියන්නේ..! දෙන් නිදාගන්න යන්නේ නිදාගෙන..උදේ ඇහෙරෙන්න කොට ෆ්‍රෙෂ් වෙනවා මචන් අනිවරෙන්...!!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුන් මේ මොනව කිව්වත් බූට් එකේ අමාරුව දන්නේ ඒක කාපු එකාම විතරනේ:rolleyes: උඹට බොන්න ඕනනම් මොනවහරි චාටර් බෝතල් දෙක තුනක් අරං ඒකි මතක්කරකර සිහිනැතිවෙනකං බීපං....... අන්තිමට කබරයත් දාලා සිහියත් නැතිවෙලා වමනේ ගොඩේ දපල ඉඳලා හෙට උදේ ඇහැරුනාම ඒකි විතරක් නෙමෙයි බෝතලේ දැක්කත් වමනේ යන්න එනව.
    මේ බේත අත්දුටුයි ප්‍රථ්‍යක්ෂය....... කිසිම ඇබ්බැහිවීමක් නැත. අදටත් මට ගල් අරක්කු ගැසිය නොහැක.
    :baffled: තූ විතරක්:angry:
    Linda

    :lol::lol:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    @Kachaya මම එහෙමෙයි කියලා අඩ අඩ ඉන්න ජාතියෙ කෙනෙක් නෙමෙයි ආතල් එකෙ ඉන්නවා බන්:P අපි දුකෙන් ඉන්නවට අකමැති,අපිට ආදරෙ කරන මිනිස්සු ඉන්නවා නෙ ඒ අය වෙනුවෙන් හිනා වෙලා ඉන්නවා:)

    එල එල එකෙන්ම. අඩල දොඩලා වැඩක් නැනේ බං :yes:
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    990
    113
    Negombo paththe thama
    Karadayak kiyala hithanna epa ban mekaa , machan mata muge scene eke early stages wegena yanne!!! mage kellata eyaage gedarin proposal genwa , eyaa bhuddisht mama catholic , thawa eyaage horeoscope eketh kathandara godai lu mama nam oya dewal wishwasa karanne naha mata agam gana Prashnayak aththeth naha A grl mata adarei kiyana ekath mama hodaakaarawa dannawa. Mama iye ape ammata mama kamathi grl kenek innawa kiyala kiyala pics ehema pennala kawda monawada karanne kiyala kiwwa ape amma nam shape machanla . Api me affair eka nathara kala 6months walata kalin eyalage gewal walin agam case eka adala gaththa nisa eth eda idan fb msg karana ewa thibba giya week eke msg karanna gihilla wade back to the old love track watuna !!! Mata A grl wa marry karanna oni !!! Mama monawada ban karanne me gana podi idea 1k diayan mage oluwata eka eka dewal enne :( :(:(
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    machan. owa hithanna epa. ubata eki karapu de hithata aran thawa duk widinne nathuwa eka dairyak karagena thamange jeevithe sarthaka karaganin. uba kochchara duk unth eki aye enne nane machan.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Karadayak kiyala hithanna epa ban mekaa , machan mata muge scene eke early stages wegena yanne!!! mage kellata eyaage gedarin proposal genwa , eyaa bhuddisht mama catholic , thawa eyaage horeoscope eketh kathandara godai lu mama nam oya dewal wishwasa karanne naha mata agam gana Prashnayak aththeth naha A grl mata adarei kiyana ekath mama hodaakaarawa dannawa. Mama iye ape ammata mama kamathi grl kenek innawa kiyala kiyala pics ehema pennala kawda monawada karanne kiyala kiwwa ape amma nam shape machanla . Api me affair eka nathara kala 6months walata kalin eyalage gewal walin agam case eka adala gaththa nisa eth eda idan fb msg karana ewa thibba giya week eke msg karanna gihilla wade back to the old love track watuna !!! Mata A grl wa marry karanna oni !!! Mama monawada ban karanne me gana podi idea 1k diayan mage oluwata eka eka dewal enne :( :(:(

    bhuddisht & horeoscope mona huyannakda e
    horeoscope kiyanne bhuddisht deyak neme.

    ubala denna thiranayak ganin , gewal wala kamaththa wadak nha , eth ithin ehema karanna kalin arthike gana htihala idapan
    11.gif
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

    ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.
    උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

    උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.
    උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?
    බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

    මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.
    උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...
    උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.
    එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.
    සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

    හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?
    සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?
    උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!
    දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;)
    මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!

    mekanm matath prayojanawath bn
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
    Karadayak kiyala hithanna epa ban mekaa , machan mata muge scene eke early stages wegena yanne!!! mage kellata eyaage gedarin proposal genwa , eyaa bhuddisht mama catholic , thawa eyaage horeoscope eketh kathandara godai lu mama nam oya dewal wishwasa karanne naha mata agam gana Prashnayak aththeth naha A grl mata adarei kiyana ekath mama hodaakaarawa dannawa. Mama iye ape ammata mama kamathi grl kenek innawa kiyala kiyala pics ehema pennala kawda monawada karanne kiyala kiwwa ape amma nam shape machanla . Api me affair eka nathara kala 6months walata kalin eyalage gewal walin agam case eka adala gaththa nisa eth eda idan fb msg karana ewa thibba giya week eke msg karanna gihilla wade back to the old love track watuna !!! Mata A grl wa marry karanna oni !!! Mama monawada ban karanne me gana podi idea 1k diayan mage oluwata eka eka dewal enne :( :(:(

    mmmm samanya .sammatha samaja prashnayak . dennek adare karaddi oya horoscope scene eka nikmma enwa. dennata tension ekauth denwa . kasada benndata passe agama wenas wenne nettnm a girl ge ..demawpiyanta watinne . aaagam case eka adala ganna. eka eyalaath elkka tikak kathakaranna mcn .. ekata chance ekak hadagnna. umbe arthika thathwe ehema kohomda ?? honda athi ne...arthika honda thenakata aran yanna . eyalata be kiyanna beriwenna. agama prashne ta thiyan wisaduma eyalata prorondu wenna duwawa harawagnnne ne kiyala . echcharai. fb / text walinma msg karanna yanna epa mcn . hambela kathakarnnath chance ekak hadagnin. nettnm fb .text love ekak wela yay oka.. parakku wenna epa tikakwath . niyama welawa awama karanna hemadema Good luck . mn kiwe mata hithichcha de . :):):):):):):)
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    990
    113
    Negombo paththe thama
    bhuddisht & horeoscope mona huyannakda e
    horeoscope kiyanne bhuddisht deyak neme.

    ubala denna thiranayak ganin , gewal wala kamaththa wadak nha , eth ithin ehema karanna kalin arthike gana htihala idapan
    11.gif

    eka thamai ban maath kiwwe eyaatath machan maath jobak karanawa grl english and french teach karanwa banz anyways thx for da reply (y)
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    990
    113
    Negombo paththe thama
    mmmm samanya .sammatha samaja prashnayak . dennek adare karaddi oya horoscope scene eka nikmma enwa. dennata tension ekauth denwa . kasada benndata passe agama wenas wenne nettnm a girl ge ..demawpiyanta watinne . aaagam case eka adala ganna. eka eyalaath elkka tikak kathakaranna mcn .. ekata chance ekak hadagnna. umbe arthika thathwe ehema kohomda ?? honda athi ne...arthika honda thenakata aran yanna . eyalata be kiyanna beriwenna. agama prashne ta thiyan wisaduma eyalata prorondu wenna duwawa harawagnnne ne kiyala . echcharai. fb / text walinma msg karanna yanna epa mcn . hambela kathakarnnath chance ekak hadagnin. nettnm fb .text love ekak wela yay oka.. parakku wenna epa tikakwath . niyama welawa awama karanna hemadema Good luck . mn kiwe mata hithichcha de . :):):):):):):)

    Next month idala meet wenna puluwan mata digatama eyaawa thx ban reply ekata
     
    Dec 5, 2012
    46
    17
    0
    මොකෝ දැන් උඹේ තත්වේ

    Mr Billa...මොකෝ දැන් උඹේ තත්වේ. මටත් උනා බන් මේ වගේම.ඒත් තාම බැන්දේ නෑ.බඳින දවසට උඹට වගේම දුක හිතෙයි බන්.:(:(:(:(