නෑ බන්..ඇයි බන් ?Ube kella nurse kenekda?
kawadawath kisima kellekwa trust karanna epa machan.. eyala apith ekka inna hethu tiyenawa e hethu nati unama eyala yanawa.. eka thamai aththa.... Adare kiyala deak me loke na machan.. boruwata rawatenna epa katawath

එකිගෙ 1st උබ නන් අනිවා අමතක වෙන්නෙ නැ අමතක වෙනවා නන් සිරා love 1ක් නෙවෙයි සහෝ එකිට හෙන ගහල යන්න කියල උබ වෙන අතක් බලා ගනින්
ඔව් මචන් සිරාවට මම ඇත්තට හිතියට එකී අරින්න බලාගෙන ඉඳල තියන්නේ...

හැමදාම පාරෙදි උදෙට හම්බ උනොත් ගුඩ් මොර්නින්ග් පාරක් දාන අර කෙල්ල, උබ ඒ දව්ස් වල මල් කඩන්න කාර්ඩ් ගන්න ගිය කඩෙ අර පට්ට කැල්ල වගෙ එකක්
එකෙන් මචන් අර කෙල්ල අමතක වෙන්නෙ නැ තමයි හැබැයි මතක් වෙන එක අඩු වෙනවා

එල එල අවුලක් නැ මම හිතුවෙ ආතල් එකට කියලා
මුගෙ සීන් එක මට තෙරෙනවා බන් මමත් ඔය වගෙම තත්වෙක ඉන්නෙ
අම්මාගෙ චුටිපුතා නෙමෙයි කියලා අදහස් කලෙ මම ගෙදර ඉන්නෙත් වැඩක් කරත් තාම පොඩි එකා වගෙ කවදාවත් අම්මට මම කෙල්ලෙක් ගැන කියලා නැ කිව්වෙ එකම කෙල්ලෙක් ගැනයි අම්මා දැන් දන්නවා වෙනද හිටියා පොඩි එකාම නෙමෙයි කියලා මම