Hutch Kbps 100 වගේ එන්නේ
Mobitel 1 Mbps වගේ සමහර වෙලාවට 3-4 Mbps යනවා
Dialog එක පාර 12Mbps වගේ එනවා එත් 1Mbps වලට වඩා අඩු වෙනවා අනිත්වා එක්ක බලනකොට Dialog ටිකක් හොදයි
ඔයාලගේ කොහොමද ?