අද ඔකොම Connection වල Speed එක අඩුයි හවස 6 පසු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Hutch Kbps 100 වගේ එන්නේ
    Mobitel 1 Mbps වගේ සමහර වෙලාවට 3-4 Mbps යනවා
    Dialog එක පාර 12Mbps වගේ එනවා එත් 1Mbps වලට වඩා අඩු වෙනවා අනිත්වා එක්ක බලනකොට Dialog ටිකක් හොදයි
    ඔයාලගේ කොහොමද ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    Hutch Kbps 100 වගේ එන්නේ
    Mobitel 1 Mbps වගේ සමහර වෙලාවට 3-4 Mbps යනවා
    Dialog එක පාර 12Mbps වගේ එනවා එත් 1Mbps වලට වඩා අඩු වෙනවා අනිත්වා එක්ක බලනකොට Dialog ටිකක් හොදයි
    ඔයාලගේ කොහොමද ?
    SLT Fiber, Lankabell 4G .. No problem yet
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    Lanka Bell එකේ කට්ටිය අඩු ඇති උන් අඩු කර‍ගෙන නේ යන්නේ කට්ටිය :lol:
    එක වෙන්නත් ඇති මචන් අනික කොල්ලුපිටියේ head office එකේ tower එක මට සෙට් වෙන්නේ එක powerful ඇති
     
    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18
    cari slow, SLT Fiber

    Unlimited flash 25 GB ,

    mama hithuwe, 25 GB iwara wela kiyla,

    1689344762443.png
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    Hutch Kbps 100 වගේ එන්නේ
    Mobitel 1 Mbps වගේ සමහර වෙලාවට 3-4 Mbps යනවා
    Dialog එක පාර 12Mbps වගේ එනවා එත් 1Mbps වලට වඩා අඩු වෙනවා අනිත්වා එක්ක බලනකොට Dialog ටිකක් හොදයි
    ඔයාලගේ කොහොමද ?

    මේක ඇත්‍තක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Dialog 4G
    igDcSrQ.png

    SLT Fiber
    17KOztM.png

    ටිකක් අඩු වෙලා තමා. ඒත් තේරුන් නෑ බ්‍රව්ස් විතරක් කරපු නිසා.

    එක වෙන්නත් ඇති මචන් අනික කොල්ලුපිටියේ head office එකේ tower එක මට සෙට් වෙන්නේ එක powerful ඇති
    හරි හරි ඔයා කොල්පිට් ඉන්නෙ කියල මේකෙ අය දන්නව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    Dialog 4G
    igDcSrQ.png

    SLT Fiber
    17KOztM.png

    ටිකක් අඩු වෙලා තමා. ඒත් තේරුන් නෑ බ්‍රව්ස් විතරක් කරපු නිසා.

    හරි හරි ඔයා කොල්පිට් ඉන්නෙ කියල මේකෙ අය දන්නව.
    @Solo Rider රයා ඉරිසියා කරනවා බන් මගේ ප්රෙස්ටිජ් එකට. මහා මුඩුක්කු සෙවලයෙක් :confused2:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Dialog mobile 20mbps
    Hutch 2-3mbps. - normally wenadata 40-60mbps y

    airtel 80mbps

    mobitel 1mbps hamadama oya gana thama
     
    • Like
    Reactions: NRTG