අද කච්චේරියට ගියානේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ක්ලේම් ගද්දි කොහොමද ගෙවන්නේ? ඒ ගැන විස්තර අහලා බැලුවේ නැද්ද

    Card එකක් දෙනවද?
    ------ Post added on Jan 10, 2025 at 7:29 PM
    ඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?

    හකෝ මට මුං දුන්නෙ නෑනේ. ගෙදෙට්ට තැපෑලෙන් එවන්නම් කියලා මාසෙකට පස්සෙ කාඩ් එක තැපෑලෙන් ආවෙ. එතකන් ටෙම්පරියක් දුන්න. අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති. :(
    මම නම් දැන් අවුරුදු 4ක් විතර ඉඳන් ගන්නවා එහෙම අවුලක් වෙලා නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?

    මම නම් දැන් අවුරුදු 4ක් විතර ඉඳන් ගන්නවා එහෙම අවුලක් වෙලා නෑ.
    කච්චේරියේ ඇන්ටිට දිව දැම්මද
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ex-රාජ්‍ය සේවකයෙක් විදියට කියන්නෙ
    බාගයක් විතර වැඩට හොර අය ඉදිද්දී ගෙදර ගිහිනුත් ඔෆිස් එකේ වැඩ ගැනම හිතන ජීවිතේම රස්සාව කරගත්ත පිරිසකුත් ගොඩක් ඔෆිස් වල ඉන්නව..
    ප්‍රධානියො ඒ සෙට් එකෙන් තමයි වැඩ ගන්නෙ.. ගොඩක් ඔෆිස් රන් වෙන්නෙත් ඔය සෙට් එක නිසා
    දුක තියෙන්නෙ අයිස් පප්පලගෙ වැඩ තහනම් කරන්න ක්‍රමයක් තාම නැති එක තමයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?
    ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් රු 1000ට්ස අඩුයිනේ ෆී එක. . උන් තර්ඩ් පාටි උනත් ඇක්සිඩන්ට් උනාම සමහර දේවල් ක්ලේම් කරනවා නේද? ඒකයි මම අහන්නෙ. නිකං ඉන්‍ෂුවරන්ස් දාගෙන හිටියට වැඩක් නැනේ. ඇක්සිඩන්ට් උනාම අඩූම තරමේ උබ සල්ලි ගෙවලා ඉන්‍ෂුවරන්ස් දාගෙන ඉන්න වාහනේට පොඩි ක්ලේම් එකක්වත් ගන්න බැරි නම් වැඩක් නැනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඒකෙ වැඩකරන ඇන්ටිට හේසාන් ගැන ආදරේ හිතිල අපි ගියානං කුනුහර්ප දෙකක් කියල එලවල දාවි ගෙට් අවුට් බිච් කියල
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් රු 1000ට්ස අඩුයිනේ ෆී එක. . උන් තර්ඩ් පාටි උනත් ඇක්සිඩන්ට් උනාම සමහර දේවල් ක්ලේම් කරනවා නේද? ඒකයි මම අහන්නෙ. නිකං ඉන්‍ෂුවරන්ස් දාගෙන හිටියට වැඩක් නැනේ. ඇක්සිඩන්ට් උනාම අඩූම තරමේ උබ සල්ලි ගෙවලා ඉන්‍ෂුවරන්ස් දාගෙන ඉන්න වාහනේට පොඩි ක්ලේම් එකක්වත් ගන්න බැරි නම් වැඩක් නැනේ.
    ow. athin gewanna wena ewata 3rd party claim karala ganna puluwan. apita wena damage tamai un skip karanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ow. athin gewanna wena ewata 3rd party claim karala ganna puluwan. apita wena damage tamai un skip karanne.
    ලිමිට් එක කීයද?
    ලිම්ට් ගැන නම් දන්නෙ නැ. හැබැයි 3 පාටි දාපු කෙනාගේ වාහනේට විතරයි ක්ලේම් % එකක් දෙන්නෙ. (මම දන්න විදියට)

    ෆුල් ඉන්‍ෂුවරන්ස් දැම්මොත් විතරයි උබේ වාහනේටයි, අනිත් වාහනෙටයි දෙකටම ක්ලේම් ගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda