සිකුරා බම් මේ දවස්වල අදාල කොටුවේලු ඉන්නේ ආඩම්බරකාරයාගේකොල්ලො කාරයෙක්ද දන්නෑ.![]()
ඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?ක්ලේම් ගද්දි කොහොමද ගෙවන්නේ? ඒ ගැන විස්තර අහලා බැලුවේ නැද්ද
Card එකක් දෙනවද?
------ Post added on Jan 10, 2025 at 7:29 PM
මම නම් දැන් අවුරුදු 4ක් විතර ඉඳන් ගන්නවා එහෙම අවුලක් වෙලා නෑ.හකෝ මට මුං දුන්නෙ නෑනේ. ගෙදෙට්ට තැපෑලෙන් එවන්නම් කියලා මාසෙකට පස්සෙ කාඩ් එක තැපෑලෙන් ආවෙ. එතකන් ටෙම්පරියක් දුන්න. අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති.![]()
කච්චේරියේ ඇන්ටිට දිව දැම්මදඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?
මම නම් දැන් අවුරුදු 4ක් විතර ඉඳන් ගන්නවා එහෙම අවුලක් වෙලා නෑ.
ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් රු 1000ට්ස අඩුයිනේ ෆී එක. . උන් තර්ඩ් පාටි උනත් ඇක්සිඩන්ට් උනාම සමහර දේවල් ක්ලේම් කරනවා නේද? ඒකයි මම අහන්නෙ. නිකං ඉන්‍ෂුවරන්ස් දාගෙන හිටියට වැඩක් නැනේ. ඇක්සිඩන්ට් උනාම අඩූම තරමේ උබ සල්ලි ගෙවලා ඉන්‍ෂුවරන්ස් දාගෙන ඉන්න වාහනේට පොඩි ක්ලේම් එකක්වත් ගන්න බැරි නම් වැඩක් නැනේ.ඔව් කාඩ් එකක් දෙනවා, ක්ලෙම් නම් දන්නේ නෑ. පාරට දාලා දුවන්න පුළුවන් අවුලක් නැතුව. ඒ මදැයි..550ත කාඩ් එකකුත් දීලා ආයේ ක්ලේම් දෙන්නත් තෝ හිතුවද සමුර්ධි කාඩ් එක කියල?
na, aragena awa.එමින්ගමන් ඊට එහා පැත්තේ කඩෙන් වඩයක් කාල ආව නේද
ow. athin gewanna wena ewata 3rd party claim karala ganna puluwan. apita wena damage tamai un skip karanne.ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් රු 1000ට්ස අඩුයිනේ ෆී එක. . උන් තර්ඩ් පාටි උනත් ඇක්සිඩන්ට් උනාම සමහර දේවල් ක්ලේම් කරනවා නේද? ඒකයි මම අහන්නෙ. නිකං ඉන්‍ෂුවරන්ස් දාගෙන හිටියට වැඩක් නැනේ. ඇක්සිඩන්ට් උනාම අඩූම තරමේ උබ සල්ලි ගෙවලා ඉන්‍ෂුවරන්ස් දාගෙන ඉන්න වාහනේට පොඩි ක්ලේම් එකක්වත් ගන්න බැරි නම් වැඩක් නැනේ.
ලිමිට් එක කීයද?ow. athin gewanna wena ewata 3rd party claim karala ganna puluwan. apita wena damage tamai un skip karanne.
limit kathandarayak danne ne bn, claim eken percentage ekak wennathi denne sure ekata.ලිමිට් එක කීයද?
ow. athin gewanna wena ewata 3rd party claim karala ganna puluwan. apita wena damage tamai un skip karanne.
ලිම්ට් ගැන නම් දන්නෙ නැ. හැබැයි 3 පාටි දාපු කෙනාගේ වාහනේට විතරයි ක්ලේම් % එකක් දෙන්නෙ. (මම දන්න විදියට)ලිමිට් එක කීයද?