hummane
Ranala Park eka
Wawurukannala, Veherahena
Kirinda

අපි ගියසතියේ ඉරිදා හුම්මානේ ගියා. රැල්ල නෑ. මිනිස්සු කියනවා මේ දවස් වල හුලන් නැතිනිසා කියලා. ප්රධාන පාරේ ඉදලා ලොකු දුරක් නෑ. රැල්ල නැති උනාට කමක් නෑ ගිහින් බලපන්.
රන්මිණිතැන්න - ප්රධාන පාරේ ඉදන් වැඩි දුරක් නෑ.
සුරියවැව උණුවතුර ළිං - ටිකක් දුරයි

sithulpawwa, wadasiti kanda, yala, safari park eka
