අද කතරගම යනව

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන්ලා කතරගම කිරිවෙහෙර, දේවාලය, සෙල්ල කතරගම, හැරෙන්නට තව බලන්න යන්න තැන් ටිකක් කියපල්ලකෝ කතරගම අවට තියන ඒවා, අර කුරුළු උයනක් තියනවලු නේද ඒක ගැන එහෙම දන්න අය ඉනවානම් කියපල්ලකෝ :angry:
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ

    අපි ගියසතියේ ඉරිදා හුම්මානේ ගියා. රැල්ල නෑ. මිනිස්සු කියනවා මේ දවස් වල හුලන් නැතිනිසා කියලා. ප්‍රධාන පාරේ ඉදලා ලොකු දුරක් නෑ. රැල්ල නැති උනාට කමක් නෑ ගිහින් බලපන්.

    රන්මිණිතැන්න - ප්‍රධාන පාරේ ඉදන් වැඩි දුරක් නෑ.
    සුරියවැව උණුවතුර ළිං - ටිකක් දුරයි

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    ela

    අපි ගියසතියේ ඉරිදා හුම්මානේ ගියා. රැල්ල නෑ. මිනිස්සු කියනවා මේ දවස් වල හුලන් නැතිනිසා කියලා. ප්‍රධාන පාරේ ඉදලා ලොකු දුරක් නෑ. රැල්ල නැති උනාට කමක් නෑ ගිහින් බලපන්.

    රන්මිණිතැන්න - ප්‍රධාන පාරේ ඉදන් වැඩි දුරක් නෑ.
    සුරියවැව උණුවතුර ළිං - ටිකක් දුරයි

    thanks machan :yes: