යැව්වා මහත්තයෝ, යැව්වා.........🥰😍
Stimulus mind Well-known member Feb 27, 2021 31,124 153,457 113 Sep 13, 2022 #21 යැව්වා මහත්තයෝ, යැව්වා......... Reactions: Heshan Daminda
Mugen Well-known member Apr 18, 2013 784 893 93 Sep 13, 2022 #22 මගෙත් ගිහින් ආව ටික වෙලාවකට. ඔෆ් ග්‍රිඩ් එකේ බැටරි 50% බස්සල තිබුනේ හවස් වෙනකන් දුවල. Reactions: Heshan Daminda
Emarald Well-known member Jan 2, 2022 2,560 4,935 113 Sep 13, 2022 #23 schedule ඒකේ තිබුනට පැයක් කපනවා කියලා අපිටත් පහුගිය දවස් ටිකේ කරන්ට් නැති වුනේ නැහැ. අද අපේ පැත්තටත් කරන්ට් කැපුවා Reactions: Heshan Daminda
schedule ඒකේ තිබුනට පැයක් කපනවා කියලා අපිටත් පහුගිය දවස් ටිකේ කරන්ට් නැති වුනේ නැහැ. අද අපේ පැත්තටත් කරන්ට් කැපුවා
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Sep 13, 2022 #24 Mugen said: මගෙත් ගිහින් ආව ටික වෙලාවකට. ඔෆ් ග්‍රිඩ් එකේ බැටරි 50% බස්සල තිබුනේ හවස් වෙනකන් දුවල. View attachment 184131 Click to expand... රාජ්ජ ඇමතිල 37 ක් පත්කරල තව SB, නාමල්වගෙ ඩස්පයො ලොකු ගානකට කැබිනට් ඇමතිකන් දෙන්න යනවා එහෙම ජෝගී දාන ගමන් අනික් මිනිස්සුන්ට රෑටත් ලයිට් කපල කින්ඩිය දානව මුන්ගෙ අ*****ට**කන්න Reactions: Mugen and Heshan Daminda
Mugen said: මගෙත් ගිහින් ආව ටික වෙලාවකට. ඔෆ් ග්‍රිඩ් එකේ බැටරි 50% බස්සල තිබුනේ හවස් වෙනකන් දුවල. View attachment 184131 Click to expand... රාජ්ජ ඇමතිල 37 ක් පත්කරල තව SB, නාමල්වගෙ ඩස්පයො ලොකු ගානකට කැබිනට් ඇමතිකන් දෙන්න යනවා එහෙම ජෝගී දාන ගමන් අනික් මිනිස්සුන්ට රෑටත් ලයිට් කපල කින්ඩිය දානව මුන්ගෙ අ*****ට**කන්න
Reincarnator Well-known member May 20, 2022 12,893 31,453 113 අපායෙ දොරකඩ Sep 13, 2022 #25 අපේ අද වෙනකන් සති එකහමාරකට වඩා කරන්ට් කැපුවෙ නෑ. අද තමා ආයෙ කපන්න ගත්තෙ. පැයක් කැපුව 6 - 7 Reactions: Heshan Daminda and IMMuhandiram
kinkon Well-known member Aug 5, 2007 116,136 2 116,443 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 13, 2022 #26 8~9 අපෙත් කැපුව Reactions: Heshan Daminda