අද කරන්ට් කැපුවනේ 😖

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මගෙත් ගිහින් ආව ටික වෙලාවකට. ඔෆ් ග්‍රිඩ් එකේ බැටරි 50% බස්සල තිබුනේ හවස් වෙනකන් දුවල.

    DMS.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,270
    4,372
    113
    schedule ඒකේ තිබුනට පැයක් කපනවා කියලා අපිටත් පහුගිය දවස් ටිකේ කරන්ට් නැති වුනේ නැහැ.

    අද අප‌ේ පැත්තටත් කරන්ට් කැපුවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මගෙත් ගිහින් ආව ටික වෙලාවකට. ඔෆ් ග්‍රිඩ් එකේ බැටරි 50% බස්සල තිබුනේ හවස් වෙනකන් දුවල.

    View attachment 184131
    රාජ්ජ ඇමතිල 37 ක් පත්කරල තව SB, නාමල්වගෙ ඩස්පයො ලොකු ගානකට කැබිනට් ඇමතිකන් දෙන්න යනවා එහෙම ජෝගී දාන ගමන් අනික් මිනිස්සුන්ට රෑටත් ලයිට් කපල කින්ඩිය දානව මුන්ගෙ අ*****ට**කන්න😠👹