අද ක්‍රිකට් මැච් එකේ ඇත්ත සිද්ධිය​

අද ක්‍රිකට් මැච් එකේ ඇත්ත සිද්ධිය​

මම අද දැකපු දේවල් මූලිකවම මේවයි:

(1) අපේ හම තියෙන, ලන්ක්වාවේ හැඩරුව තියෙන අමුතුම පාහේ ගැහැණුන් සහ පිරිමින් පිරිසක්, සුද්දොන්ගේ 'ඔස්ට්‍රේලියා' ක්‍රිකට් ඇදුම සහ​, උන්ගේ පරජාතික කොඩිය අතෙන් වන වන සක්කිලි සතුටකින් නැටීම​.
මම නම් හිතන්නේ මුන් සේරම අර බෝට්ටු වලින් එහෙ පැන්න කොටි හැත්ත​. කෙසේ නමුත් ටී වී කාරයන් මෙම ඔලමොට්ටල අනාත කල්ලතෝනියන් ගැන වචනයකුදු කතා නොකිරීම මම ඉතා අගය කොට සලකමි!

(2) මැක්ස්වෙල් නම් වූ, ජාතියන්තර ක්‍රිකට් වලට තවම 'මොන්ටිසෝරි' තරමේ අත්දැකීම ඇති ඔස්ට්‍රේලියානු චූ කොල්ලෙක්, මුලු ලෝකේම නොම්මර එක යැයි පිලිගත් ඉතාම අතිදක්ශ මහේල නම් යුග පුරුශයානන් හැල්ලුවට ලක්කිරීම​.
මෙය මම දකින්නේ ගොන්ම ගොන් ඔලමොට්ටල තකතීරු ක්‍රියාවක් හැටියටයි! අපි කවුරුත් දන්නා පරිදි ඔස්ට්‍රේලියානුවන් කවදත් ක්‍රිකට් තරග දින්නේ ජඩකම් සහ සූක්ශම පිටියේ මැරකම් කරලයි. අත යටින් පන්දු යැවීම​, ස්කොශ් බෝලයක් ග්ලවුසයේ දමාගෙන පිත්ත හැසිරවීම (ගිල්ක්‍රිස්ට්), ඒ වගේම ඇලුමීනියම් පිති භාවිතා කිරීම​, මොරලිදරන් පන්දුව දමාගසනවා වැනි අබූත ක්‍රියාකාරකම් වලින් මොවුන් තරග කෙසේ හෝ දින්නා.


ඒත් මහේල අද විනාඩි දෙක තුනක් තම කණ්ඩාම සමග කතා කිරීම මුන්ට නොරිස්සීම මම ඉතා පිලිකුලින් යුතුව හෙලාදකිමි!
ඒ වගේම උන්ගේ කොමෙන්ටරිය දුන්න හැත්තත් මහේල ඇතුලු මුලු ලන්කා කණ්ඩායමම ගැන කතාකලේ පාච්චලේටය​! ඒ ඇයි? අපේ උන්ට මහ ලොකු ඉන්ලිශ් බැරි නිසාද​? අනේ හිකලනුනේ! උදේට වැසිකිලි ගිහින් පස්ස හෝදාගන්න බැරි තොපි, අපි වගේ අවන්ක​, හරිහමන් පඩියක් වත් නැතිව බොහෝ විට තමන්ගේ සල්ලි වලින් බැට් සහ අනෙකුන් ආම්පන්න මිලදී ගෙන රටවෙනුවෙන්, නොයෙකුත් දේශපාලන බලපැම් වලින්ද බැට කමින් ක්‍රීඩා කරන කණ්ඩායමක උතුම් වූ හිටපු නායකෙයෙක් වෙන මහේල ට නිගරු කිරීම​, මම දකින්නේ ඔහුට පමනක් නෙව​, මුලූ ක්‍රිකට් ක්‍රීඩාවටම කල පඩිසන් දෙන මහා පාපකර්මයක් ලෙසයි!

උඹලා එකගවෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න​, අපේ අහින්සක කොල්ලෝ සෙට් එක වෙනුවෙන්!
මීට​
ලන්කාපුත්‍ර​
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    (1) අපේ හම තියෙන, ලන්ක්වාවේ හැඩරුව තියෙන අමුතුම පාහේ ගැහැණුන් සහ පිරිමින් පිරිසක්, සුද්දොන්ගේ 'ඔස්ට්‍රේලියා' ක්‍රිකට් ඇදුම සහ​, උන්ගේ පරජාතික කොඩිය අතෙන් වන වන සක්කිලි සතුටකින් නැටීම​.

    mekanam mamath dekka ban. australian un apita hinawenawa ati ban :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    u kare chater wade tamai, eet uge facebook page wala gihilla kunuharpa kiyana eka chater, lankawat chater wenawa
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ උබ කියන්නේ ඇත්තක් නම් මේ කියල තියන එක සාදාරනයි ..
    ඊත් උබ වරදවා හිතන්නේ නැත්නම් පොඩි දෙයක් කියන්නම් මේවගේ දේවල් මෙතන කියලා වැඩක් නැහැ .
    මොකද කියල දන්නවා ඇති නේ මේක සුද්දන්ට පෙනෙන්න english වලින් දාපං උන්ට පෙනෙන site එකක
    මෙතන දැම්ම කියල වැඩක් වෙන්නේ නැ කියල නොවයි කියන්නේ මේක උබේ අදහසක් නම් බොක්කටම වදින්න english වලින් දාපං නියම තැනක
    උබේ සිංහ හැගීම අගයකරනවා
    :yes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mahathwarunge Cricket ada Mahela Mudukkuwe Cricket bawata path kara. Lankawatath apakirithiya.
     
    u kare chater wade tamai, eet uge facebook page wala gihilla kunuharpa kiyana eka chater, lankawat chater wenawa

    anivaa machan.. agreed! eith uu denaganna oney neda bun Mahela kiyanne world #1 captain kenek kiyala..? anika hitapan... apee Jeevan Mendis wage ekek gihin Michael Clark ta banna nam.. ada Jeevan wa ICC kaarayo kuruse tiyala ana gahai!
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    62971_498091296896719_1798736267_n.jpg
     
    • Like
    Reactions: LankaPuthra_2012

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    Mahathwarunge Cricket ada Mahela Mudukkuwe Cricket bawata path kara. Lankawatath apakirithiya.

    ඒ කාලේ උඹලගේ ගෙවල් අහල පහල ඕස්ට්‍රේලියන් කාරයෝ එහෙම හිටියද..???:confused::confused::confused::confused::confused::confused: