අද ක්‍රිකට් මැච් එකේ ඇත්ත සිද්ධිය​

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් දැන් තමයි හයිලයිට්ස් බැලුවේ මැච් එකේ
    පජාත කරනවා නේද අරුන්ව
    මැච් එකක් දෙකක් ගහපු පොඩි කොල්ලො සෙට් එකක් නෙ බන් උන්ගේ ගහන්නෙ
    බෙයිලිට මැච් දහයිලු දීල තියෙන්නෙ ඒ මැච් දහය ඌ දිනලා පෙන්නුවේ නැත්නම් උට සෙම්බුවලු
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    883
    148
    43
    මහේල කියන්නේ අපේ රටේ ඉන්න ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්.මැක්ස් වෙල් කියන පොන්නයව අපේ මහෙලගේ එක නිය පොත්තකටවත් සම කරන්න බෑ :frown: අපිට ගොඩක් ආඩම්බරයි අපේ මහේල ගැනයි අපෙ ශ්‍රී ලන්කා ක්‍රිකට් ටීම් එක ගැනයි. :yes: :yes: :yes:

    Our Lions Our Pride :yes: ;) :cool:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මම පවුද්ගලිකව මහේල ප්‍රතික්‍රියා කරපු ආකාරය ගැනනම් සතුටු නෑ, මොකද එකෙක් ගොනා උනා කියල අපි ඒ තත්වයට වැටෙන්න ඕන නැති නිසා.
    …ඒ අතින් ජෝජ් බේලි සහ අපේ මාලින්ග හැසිරුන විදිහ හොදයි. නමුත් අවසානයේ මැක්ස්වෙලා සමාව අරගෙන වැඩේ හොද විදියට අවසන් වෙලා තියනව.

    Mahela dan captain nemene. So he can be more aggressive.

    Awasthawata galapena widihata hasirenna Mahela dannawa. Mahela captain wela hitiya num ohoma waliyata yanne nha. But now he can be himself again.

    Uurage maalu uurage agema thiyala kapanna oone

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    Kalana_65

    Well-known member
  • අපේ රට වෙනුවෙන් සෙල්ලන් කරන කොල්ලෝ....

    ලංකාවේ එවුන්ට ඕන තැනක බය නැතුව ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ කොල්ලෝ හින්ද......

    මේ වෙලාවේ මම ජාතිවාදී.....

    මහේල හරි උනත් වැරදි උනත් මම උගේ පැත්තේ...

    මොකද මම පිරිසිදු ශ්‍රී ලංකික....

    mahela koheda ban waradi... mahathwarunge kridawa kiyala apith un kiyana dewal ahagena oluwa naman inna oneda??? australian karayo hamadama match dinuwe oye wage seen walin anith team eke ewunwa kenthi gassala.. un oye wage seen adinne unuth tension unama e welavata apith argue karanna one. nathnam apiwath deke koleta watenava. un kiyana padeta natuwanam ada apita Muralidharan kiyala kridakayek na kiyala mathaka thiya ganin..:angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්තිමට ඌට සමාව ඉල්ලන්නම වුනා........ :yes:

    398036_10200386009120000_183379255_n.jpg
    :P:P:P:P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අපේ හම තියෙන, ලන්ක්වාවේ හැඩරුව තියෙන අමුතුම පාහේ ගැහැණුන් සහ පිරිමින් පිරිසක්, සුද්දොන්ගේ 'ඔස්ට්‍රේලියා' ක්‍රිකට් ඇදුම සහ​, උන්ගේ පරජාතික කොඩිය අතෙන් වන වන සක්කිලි සතුටකින් නැටීම​.

    Taraha wenna epa machan mama nam meka pili ganne nehe moko apita mara support akak awa aus wala ape set aken...
     

    jaliya83

    Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    Mamath eye match eka balanna giya. Aussie suit gahapu eum boottu eum wagema godak un udde kale bayata panala giya un.match eka dinuwata passe unta giyr chu da guu da kiyala mama danne ne.Anika match ekata kalin LTTE protesting ekakuth thibuna.Ape lankawe ayawath suddowath unwa ganan gaththe ne.Ape sinhala un ape team ekata mara cheer ekak dunne.anika mehecommentry box eke inne 5c walatath p*ka dena eun.kohoma hari ape kollo match eka dinuwa. Lions are the best!!!!!!!!!!!!!!!!!!!
     
    Last edited: