Great
මැක්ස්වෙල් නම් වූ, ජාතියන්තර ක්‍රිකට් වලට තවම 'මොන්ටිසෝරි' තරමේ අත්දැකීම ඇති ඔස්ට්‍රේලියානු චූ කොල්ලෙක්, මුලු ලෝකේම නොම්මර එක යැයි පිලිගත් ඉතාම අතිදක්ශ මහේල නම් යුග පුරුශයානන් හැල්ලුවට ලක්කිරීම.
මෙය මම දකින්නේ ගොන්ම ගොන් ඔලමොට්ටල තකතීරු ක්‍රියාවක් හැටියටයි! අපි කවුරුත් දන්නා පරිදි ඔස්ට්‍රේලියානුවන් කවදත් ක්‍රිකට් තරග දින්නේ ජඩකම් සහ සූක්ශම පිටියේ මැරකම් කරලයි. අත යටින් පන්දු යැවීම, ස්කොශ් බෝලයක් ග්ලවුසයේ දමාගෙන පිත්ත හැසිරවීම (ගිල්ක්‍රිස්ට්), ඒ වගේම ඇලුමීනියම් පිති භාවිතා කිරීම, මොරලිදරන් පන්දුව දමාගසනවා වැනි අබූත ක්‍රියාකාරකම් වලින් මොවුන් තරග කෙසේ හෝ දින්නා.[/COLOR][/SIZE]
ඒත් මහේල අද විනාඩි දෙක තුනක් තම කණ්ඩාම සමග කතා කිරීම මුන්ට නොරිස්සීම මම ඉතා පිලිකුලින් යුතුව හෙලාදකිමි!