අද ක්‍රිකට් මැච් එකේ ඇත්ත සිද්ධිය​

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ හමේ පාට තියෙන එවුන් ඉන්නෙ ලන්කාවෙ විතරක් නෙමෙයි බන් ඉන්දියවෙත් ඉන්නවා, අනිත් ටිකනම් සහතික ඇත්ත. ඒවගේම ලන්කාවෙ දෙමලු ඕස්ට්‍රේලියාවට සපෝට් කරන කතාවත් ඇත්ත:angry:
 
j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    එල බන්.. තැන්ක්ස්!

    අපේ රට වෙනුවෙන් සෙල්ලන් කරන කොල්ලෝ....

    ලංකාවේ එවුන්ට ඕන තැනක බය නැතුව ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ කොල්ලෝ හින්ද......

    මේ වෙලාවේ මම ජාතිවාදී.....

    මහේල හරි උනත් වැරදි උනත් මම උගේ පැත්තේ...

    මොකද මම පිරිසිදු ශ්‍රී ලංකික....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ හමේ පාට තියෙන එවුන් ඉන්නෙ ලන්කාවෙ විතරක් නෙමෙයි බන් ඉන්දියවෙත් ඉන්නවා, අනිත් ටිකනම් සහතික ඇත්ත. ඒවගේම ලන්කාවෙ දෙමලු ඕස්ට්‍රේලියාවට සපෝට් කරන කතාවත් ඇත්ත:angry:

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Glenn Maxwell ‏@Gmaxi_32 Tweet

    Just to clarify... I apologized to Mahela and SL players as well. I have a good friendship with Mahela, and it's gonna stay that way!
     
    Apr 2, 2009
    178
    2
    0
    ගෙදර
    Great

    මැක්ස්වෙල් නම් වූ, ජාතියන්තර ක්‍රිකට් වලට තවම 'මොන්ටිසෝරි' තරමේ අත්දැකීම ඇති ඔස්ට්‍රේලියානු චූ කොල්ලෙක්, මුලු ලෝකේම නොම්මර එක යැයි පිලිගත් ඉතාම අතිදක්ශ මහේල නම් යුග පුරුශයානන් හැල්ලුවට ලක්කිරීම​.
    මෙය මම දකින්නේ ගොන්ම ගොන් ඔලමොට්ටල තකතීරු ක්‍රියාවක් හැටියටයි! අපි කවුරුත් දන්නා පරිදි ඔස්ට්‍රේලියානුවන් කවදත් ක්‍රිකට් තරග දින්නේ ජඩකම් සහ සූක්ශම පිටියේ මැරකම් කරලයි. අත යටින් පන්දු යැවීම​, ස්කොශ් බෝලයක් ග්ලවුසයේ දමාගෙන පිත්ත හැසිරවීම (ගිල්ක්‍රිස්ට්), ඒ වගේම ඇලුමීනියම් පිති භාවිතා කිරීම​, මොරලිදරන් පන්දුව දමාගසනවා වැනි අබූත ක්‍රියාකාරකම් වලින් මොවුන් තරග කෙසේ හෝ දින්නා.[/COLOR][/SIZE]

    ඒත් මහේල අද විනාඩි දෙක තුනක් තම කණ්ඩාම සමග කතා කිරීම මුන්ට නොරිස්සීම මම ඉතා පිලිකුලින් යුතුව හෙලාදකිමි!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අපේ හමේ පාට තියෙන එවුන් ඉන්නෙ ලන්කාවෙ විතරක් නෙමෙයි බන් ඉන්දියවෙත් ඉන්නවා, අනිත් ටිකනම් සහතික ඇත්ත. ඒවගේම ලන්කාවෙ දෙමලු ඕස්ට්‍රේලියාවට සපෝට් කරන කතාවත් ඇත්ත:angry:

    Un mokatada bun SL vs AUS match ekak balanna enne :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Un mokatada bun SL vs AUS match ekak balanna enne :baffled:
    හුඟක්ම ආතල් ගන්න එනවා, නැත්නම් එක්කො ලන්කාවට විරුද්ද නිසා හරි, ඕස්ට්‍රේලියාවට සප් එකට හරි එනවා.
     
    rajaa123

    Member
    Oct 11, 2012
    44
    1
    0
    අද ක්‍රිකට් මැච් එකේ... 01-28-2013 10:35 PM rep-100 kmc madushan

    kmc madushan kiyala ponna pakaya -rep deela tiyenne ai hutto..
    thoth indian kotiynta puka dena ekekda?
    :lol:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම පවුද්ගලිකව මහේල ප්‍රතික්‍රියා කරපු ආකාරය ගැනනම් සතුටු නෑ, මොකද එකෙක් ගොනා උනා කියල අපි ඒ තත්වයට වැටෙන්න ඕන නැති නිසා.
    …ඒ අතින් ජෝජ් බේලි සහ අපේ මාලින්ග හැසිරුන විදිහ හොදයි. නමුත් අවසානයේ මැක්ස්වෙලා සමාව අරගෙන වැඩේ හොද විදියට අවසන් වෙලා තියනව.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අන්තිමට ඌට සමාව ඉල්ලන්නම වුනා........ :yes:

    398036_10200386009120000_183379255_n.jpg
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මම පවුද්ගලිකව මහේල ප්‍රතික්‍රියා කරපු ආකාරය ගැනනම් සතුටු නෑ, මොකද එකෙක් ගොනා උනා කියල අපි ඒ තත්වයට වැටෙන්න ඕන නැති නිසා.
    …ඒ අතින් ජෝජ් බේලි සහ අපේ මාලින්ග හැසිරුන විදිහ හොදයි. නමුත් අවසානයේ මැක්ස්වෙලා සමාව අරගෙන වැඩේ හොද විදියට අවසන් වෙලා තියනව.

    :yes::yes::yes: