අද ක්‍රිකට් මැච් එකේ ඇත්ත සිද්ධිය​

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    අපේ එවුන්

    :yes::yes::yes::yes:මොනවා උනත්, මොනවා කළත් අපේ කොල්ලො ටික අපිට වටිනවා....
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මම අද දැකපු දේවල් මූලිකවම මේවයි:

    (1) අපේ හම තියෙන, ලන්ක්වාවේ හැඩරුව තියෙන අමුතුම පාහේ ගැහැණුන් සහ පිරිමින් පිරිසක්, සුද්දොන්ගේ 'ඔස්ට්‍රේලියා' ක්‍රිකට් ඇදුම සහ​, උන්ගේ පරජාතික කොඩිය අතෙන් වන වන සක්කිලි සතුටකින් නැටීම​.
    මම නම් හිතන්නේ මුන් සේරම අර බෝට්ටු වලින් එහෙ පැන්න කොටි හැත්ත​. කෙසේ නමුත් ටී වී කාරයන් මෙම ඔලමොට්ටල අනාත කල්ලතෝනියන් ගැන වචනයකුදු කතා නොකිරීම මම ඉතා අගය කොට සලකමි!


    උබ අහල තියෙනවද Citizen වෙන්න පුළුවන්

    එහෙම උනාම ඒ රටේ චන්ද අයිතිය වගේම ඒ රටේ පුරවැසියන් වීමේ වාසනාව උදා වෙනවා, එතකොට ඉතින් ඒ රටේ කෙනෙක් තමයි, මතකද අපේ කට්ටියක් පකිස්ටාන් වල කොඩි වනල කෙස් එකක් ගිය හොදට මතක ඇති ත්‍රෙඩ් ගොඩක් ගිය උන්ට බැනල. අපු රටටම පල කියල, ඉතින් ඕක තමයි ඇත්ත තත්වේ, දැන් ඕනේ කෙනෙක් ක්‍රිකට් වලට බාන්නට ඔය රටට යන්න දගලනවා, ගියාම එක පාරට ඒ රටේ පුරවැසි බාවය ලබාගන්න බෑ... ලොකු ගේමක් දීල එහෙම ලබන්නේ, එහෙම ලබගට්ටම ලංකාවේ පුරවැසි බාවය අහෝසි වෙනවා, එහෙම උනාම ඒ පුද්ගලයට ලංකාවට එන්න වෙන්නේ සංචාරකයෙක් විදියට, ද්විත්ව පුරවැසිබාවය තාම මන් හිතන්නේ නැද්ද කොහෙද.
    ඒ කෙසේ වෙතත් ඔන්න ඔහොම ගිය පිරිස් ඒ තමන් වෙනුවෙන් පහසුකම් සපයන රට වෙනුවෙන් පෙනී සිටින එක වැරද්දක් නෑ, හැබැයි එහෙම නොකරන අයත් ඉන්නවා..\
    එත් දැන් යන තත්වේ හැටියට ලංකාවේ ජිවත් වෙන්න අමාරුයි ගොඩක් දෙනාට එකයි රට යන්න දගලන්නේ.
    මන් හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔය කාලකන්නි හැත්ත මැච් එක දිනන්න බැරි උනාම ොරි ෝක් දාන්න ආවා......
    මැතිවුස්,මේල,තිසර,දිල්ශාන්,චන්දිමාල් උන්ට කතාකරපු විදියනම් නියමයි.අපි ආඩම්බර වෙන්න නෙ උන් ගැන.
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Melbourne wala thatam Lankan team ekata support ekak wena loke kohewath lebenne neha.
    Dinuwath paradunath kollo kello hena set ekak innawa