අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :no: අඩේ සිරාවට මම නෙමේ බන් !! උඹ මගේ ෆිට් එකනේ බන් .. ඔය වගේ බලු වැඩ නොකරමි !! :eek::(

    ඒක තමයි මාත් බැලුවේ මූ එහෙම බලු වැඩ කරන්නේ නෑ.:):) මොකද මූ හරකා නේ බන් :lol: :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනෙක් වලි තාවකාලිකව අමතක කොට ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාව කම්බස් කිරීම ගැන සැලකිලිමත් වන්න
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනෙක් වලි තාවකාලිකව අමතක කොට ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාව කම්බස් කිරීම ගැන සැලකිලිමත් වන්න

    :lol::lol: aniwa..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට හිනා යන්නෙ නැහැ බන් මේ කාටුන් දැකල..ඇයි දන්නෙ නැහැ නේද? :no::no:
    හැබැයි මට මේ කාටුන් දාපු එකාව දැක්කමනන් හිනා යනවා...
    ඒකත් පට්ට කාටුන් එකක් වගේනෙ ඉතින් :baffled::baffled: