කොල්ලනේ මන් දැන් මාස 8ක් විතර කෙල්ලෙක් එක්ක chat කතා කර කර හිටියා. කෙල්ල 1999යේ තාම වයස 22යි.. කෙල්ලව මට සෙට් කලේ අපේ office එකේ මල්ලී කෙනෙක්. කෙල්ල බදුල්ලේ.
කෙල්ල පට්ටම හොඳයි. ඒ වගේම ලස්සනයි. කෙල්ලට කලින් affair එකක් තිබිලා තියනවා.
උබලා විශ්වාස කරනවා නම් කරපන්. ඒ affair එක තිබිලා තියෙන්නේ මාස 5යි. අරූ බූට් එක දීලා ගිහින්. මේ කෙල්ලට අවුරුදු 20යි ඒ කාලේ. Affair එක පටන් අරන් මාස 3ක් යන්න කලින් අරූ මේ කෙල්ලව Room ඇදලා.
ඔන්න ඕකයි මචං තත්වේ.... මේකි මට මේක කිව්වේ බොරු 1000ක් කියලා...
ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ.
ප.ලි : අහිංසක කොල්ලන් වෙනුවෙන් දැමූ post එකකි. බඩුකාරයෝ comment කිරීමෙන් වළකින්න

Last edited: