අද කාලේ කෙල්ලෝ.....

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ewaaaa meeta wada sahenna hodai

    :yes: :yes: :yes:
    Americanuth hodai;)

    8bujW8r6al98fYax1CBcEjSuap869bjKQr4WrqE0FoU.jpg
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    “මේකි මට මේක කිව්වේ බොරු 1000ක් කියලා...”
    forget about sex, this statement is enough for u to leave the lying bitch for good.
    Ones a lier always a lier
    අනිවා මචන්.... ඒකමයි බං මන් තීරනයක් ගත්තෙ. බොරු කිව්ව නිසා
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,554
    4,054
    113
    Unkown
    x.com
    උබට විතරද බන් කෙල්ලො ටියුන් කරන්න හොද? ලව් කරපු එකා මාස 3කින් රූම් ඇද්දම නරකයි? ලොකේ පජික් නේ....

    ඉසෙල්ලම කියන්නම් මන් social media වලින් අයින් වෙනවා කියලා post එකක් දැම්මට, ඒක කරන්න මට බැරි උනා. මේක එකේ අතුරු ප්‍රතිපලයක්....

    මට memes page එකක් තියනවා, ඕකෙ post එකක් දාලා මම meme groups වලට share කරනවා... එහෙම share කරන්නේ මගේ real account එකෙන්.
    ඔහොම share කර කර ඉන්නකොට ඒක group එකක ඉන්න කෙල්ලෙක් මම දාන දාන post වලට react කරනවා. සාමන්‍යයෙන් meme group වල කෙල්ලෝ අඩුයිනේ, මම ඉතින් මෙකීගේ profile එකට ගිහින් බැලුවා fake ද කියලා. මොන fakeද, නුවර ප්‍රධානපෙළේ බාලිකා පාසලක අවුරුදු 21ක කෙල්ලෙක්.. Profile එක 2016 හදල තියෙන්නෙ, real photos, යාලුවෝ tag කරපු photos එහෙම සේරම තියනවා, කෙල්ලත් ලස්සනයි. මම ඉතින් req එකක් දැම්මා.. දවස් දෙකකින් වගේ මෙකී accept කලා... පස්සේ හෙමිහිට massenger chat කලා....

    කෙල්ල මොරටු campus select වෙලා ඉන්නේ, මේ දවස් වල ගෙදර ඉඳන් PS Manipulation කරනවා, මටත් ටිකක් PS පුළුවන්. පස්සේ ඒ ගැන කතා කරන්න whatsapp Num එකත් ඉල්ල ගත්තා, මේකි මොකක් හරි ඒ ගැන ප්‍රශ්න අහන්න ඕන උනාම එවන්නේ voice msg, දවස් තුන 4ක් call එහෙමත් කලා...

    ඔය උඩ හෑල්ල කිව්වේ නැත්තන් උබලා අනිවා කියයි මේක මේ fake account එකක් කියලා...

    ඔහොම යද්දි මෙකී කිව්වා "මගේ දත් ටික කැතයි" කියලා, මන් කිව්වා කෝ බලන්න පෙන්නන්න කියලා... අම්මටසිරි මෙන්න මෙකී skinny එකක් ඇඳන් bra පටිය පේන්න Photo එකක් එව්වා කියපන්කෝ.... මන් ඉතින් මෙකිව තව tune කලා, පස්සේ මෙකි bra එකත් ගලවලා කාණුව පේන්න එව්වා 4to එකක්... මෙකීට කොල්ලෙක් නෑ, කෙල්ල vergin.. කලින් කොල්ලෙක් එක්ක නිකම් යාලුකමක් තිබිලා මාස දෙකක...

    ඉට දවස් දෙකට පස්සේ මන් මෙයාව ආයේ tune කලා, අඩෝ මේකි topless mirror selfie(මුණ පේන්න)එව්වා කියපන්කෝ... ඉස්සෙල්ලාම bra එක එක්ක, පස්සේ මන්ම කිව්වම bra නැතුව. මට හිතාගන්න බෑ....

    ඔන්න එදායින් පස්සේ කෙල්ල වෙනස්... හරියට msg කලේ නැ.. මට කිව්වා "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා" කියලා.... මන් ඉතින් shape කලා. පස්සේ කිව්වා "අයියේ මට බයයි, මන් ඔයාට ආදරේ කරයි කියලා. ඒ නිසා msg නොකර ඉමු" කියලා

    එහෙම කියලා දවසකින් මෙයා මාව whatsapp block කලා, දැන් බලද්දී fb ත‍් block...

    අනේ මන්දා බං. මට හිතාගන්න බෑ මොකක් උනාද කියලා.... මාර කෙල්ලෙක් බං... ඒකි photos එවලා delete කලාට මන් ඒවා save කරගත්තා, ඒත් මට අතේ පාරක් ගහන්වත් හිතුනේ නෑ බං ඒවා බලලා.... මන් delete කලා ඒවා...

    උබලට මෙහෙම ඒවා වෙලා තියෙනවද බං....

    Joke එකට ගන්න නම් එපා බං. මට මේ මෙහෙම දෙයක් උනාමයි.
    https://elakiri.com/threads/උබලට-මෙහෙම-දෙයක්-වෙලා-තියනවද.1982601/
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    උබට විතරද බන් කෙල්ලො ටියුන් කරන්න හොද? ලව් කරපු එකා මාස 3කින් රූම් ඇද්දම නරකයි?


    https://elakiri.com/threads/උබලට-මෙහෙම-දෙයක්-වෙලා-තියනවද.1982601/
    ඔය පෝස්ට් එක හරියට කියවලා වරෙන් ඉස්සෙල්ලම 😒 සිරා love කරන එකෙක් කවදාවත් තමන්ගේ කෙල්ලව room අරන් යන්නේ නැ. ඒක තේරුං ගනින්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බඩු කාරයොන්ට කමෙන්ට් කරන්න එපා කියල තියනවනෙ. පඩුවෙ ඉන්න මේ කොල්ලගෙ අහින්සක හිත තවත් රිද්දන් නැතුව.
    බඩු කාරයෝ වෙන්නම ඕනේ නෑ .. අනික රූම් ගියා කියලා පෙට්ටිය කඩන්නම ඕනේද? කෙල්ලෙක් එක්ක සෙට් වෙලා මාස ගණන් යන්න ඕනේද ආතල් එකක් ගන්න? අනික කෙල්ලො කියන්නෙත් හෑගීම් තියෙන එවුන්නේ.. බදිනකම් මොකුත් බෑ කිව්වේ ඉස්සර. ඒ කාලේ ඉවරයි දෑන්.. මොනවා කලත් බදින්න කලින් ලමයි හදනවා වගේ පාහර වෑඩ කරන්න එපා එච්චරයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Affair එක පටන් අරන් මාස 3ක් යන්න කලින් අරූ මේ කෙල්ලව Room ඇදලා.
    රූම් ඇද්දට කමක් නෑ බන්. උන් දෙන්න රූම් ගිහින් පාඩම් කරන්ඩ ඇති.

    මට මේකේ මෙම්බර් කෙනෙක් මතක් වෙනවා. 😊
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    රූම් ඇද්දට කමක් නෑ බන්. උන් දෙන්න රූම් ගිහින් පාඩම් කරන්ඩ ඇති.

    මට මේකේ මෙම්බර් කෙනෙක් මතක් වෙනවා. 😊
    ඔව් group works presentation quiz තියෙන්න ඇති එකතු වෙලා කරනකොට efficiency වැඩි නිසා ඒ පාත් එක තෝරගන්න ඇති
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,554
    4,054
    113
    Unkown
    x.com
    ඔය පෝස්ට් එක හරියට කියවලා වරෙන් ඉස්සෙල්ලම 😒 සිරා love කරන එකෙක් කවදාවත් තමන්ගේ කෙල්ලව room අරන් යන්නේ නැ. ඒක තේරුං ගනින්
    සිරා ලව් කරන එකෙක් රූම් යන්නෙ නැත්නම්, නිකක් කෙල්ලෙක් පොටෝ එකක් දැම්ම පලියට තවත් ටියුන් කරන්න යන්නෙත් නැහැ, (බොරු සිද්ධාර්ථ.)
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බඩු කාරයෝ වෙන්නම ඕනේ නෑ .. අනික රූම් ගියා කියලා පෙට්ටිය කඩන්නම ඕනේද? කෙල්ලෙක් එක්ක සෙට් වෙලා මාස ගණන් යන්න ඕනේද ආතල් එකක් ගන්න? අනික කෙල්ලො කියන්නෙත් හෑගීම් තියෙන එවුන්නේ.. බදිනකම් මොකුත් බෑ කිව්වේ ඉස්සර. ඒ කාලේ ඉවරයි දෑන්.. මොනවා කලත් බදින්න කලින් ලමයි හදනවා වගේ පාහර වෑඩ කරන්න එපා එච්චරයි
    වටේට ම හුකලා හුත්ත අලුත් එකියක් කර ගහගත්ත නිසා පොර ටෝක් ඉෂූ කරනවා නෙ උඹ 😂
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ල පට්ටම හොදයි

    යාලුවෙලා.මාස තුනෙන් රූම් ගිහිල්ලා

    කන්ෆියුස් උන්ග බුන්ගා