පානදුර නංගි වගේද?පෙට්ටි හොය හොයා ඉන්න එපා බන්. අනික 30% එක ඕක ඇත්තෙත් නෑලු උපතින්ම
1. උබෙ සමාජීය තත්ව වලට ගැලපෙන, පොලවෙ පයගහල ඉන්න, .
2. පිරිසිදුවට ඉන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න ඕනෙ කියල හිතන.
3. මෙන්ටල් කේස් නොවන, අදික පවුල් බර නැති, තනියම වැඩක් කරගන්න පුලුවන් එකියක් බැදපියව්
පෙට්ටියෙන් ඇති වැඩක් නෑ,
එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම, ඒහෙම පුලුවන් එකියක් හොයගනිල්ලා
කලින් පෝන් ස්ටාර් කෙනෙක් උනත් කමක් නෑ
Umba neda meke walaththa thread danne?මේකෙ කමෙන්ට් බලන්න තරම්වත් මට ශක්තියක් ඉතුරුවෙලා නෑ සිංහලු
කරුමෙටවත් ඔහොම එකක් බදින්න සෙට් වුනොත් කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
දික්කසාද නීති එහෙම තියෙන්නේ පම්කටද එහෙනම්එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම,

මේකෙ කමෙන්ට් බලන්න තරම්වත් මට ශක්තියක් ඉතුරුවෙලා නෑ සිංහලු
කරුමෙටවත් ඔහොම එකක් බදින්න සෙට් වුනොත් කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
Oka itin awl wenne eka shed ekekin thel gahanna inna ekekata witheraiUmba kanne eka kadekin witharada? Umba wahaneta thel gahanne eka shed ekakin witharada?
ithin kellek kollek sambandatha godak thiyena eke awula mokakda
පෙට්ටි හොය හොයා ඉන්න එපා බන්. අනික 30% එක ඕක ඇත්තෙත් නෑලු උපතින්ම
1. උබෙ සමාජීය තත්ව වලට ගැලපෙන, පොලවෙ පයගහල ඉන්න, .
2. පිරිසිදුවට ඉන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න ඕනෙ කියල හිතන.
3. මෙන්ටල් කේස් නොවන, අදික පවුල් බර නැති, තනියම වැඩක් කරගන්න පුලුවන් එකියක් බැදපියව්
පෙට්ටියෙන් ඇති වැඩක් නෑ,
එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම, ඒහෙම පුලුවන් එකියක් හොයගනිල්ලා
කලින් පෝන් ස්ටාර් කෙනෙක් උනත් කමක් නෑ
Umba neda meke walaththa thread danne?

දික්කසාද නීති එහෙම තියෙන්නේ පම්කටද එහෙනම්
අනුන්ගේ ගෑනුන්ට නොහුකපු එකෙක් කිව්වනම් දුක නෑ![]()
![]()
![]()

අඩෝ මන් එහෙම නෑ බන්![]()
අම්මෝකෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..
අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..
විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා
මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම.
අද දවසෙම පාරෙමයි මචං..ගෙදර වැඩටත් බහින්න එපැයි...mn eth blwa ai uba mechchra parakku kyl![]()
![]()
![]()

අද දවසෙම පාරෙමයි මචං..ගෙදර වැඩටත් බහින්න එපැයි...![]()
![]()
අන්නේකයි....අපි මේකට ආවම උඹට පාරට බහින්න වෙනවනෙ...aparde uba parema htynam iwarai bn![]()
![]()
![]()

අන්නේකයි....අපි මේකට ආවම උඹට පාරට බහින්න වෙනවනෙ...![]()
![]()