අද කාලේ කෙල්ලෝ.....

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    1625300415236.png

    Not associated !
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පෙට්ටි හොය හොයා ඉන්න එපා බන්. අනික 30% එක ඕක ඇත්තෙත් නෑලු උපතින්ම

    1. උබෙ සමාජීය තත්ව වලට ගැලපෙන, පොලවෙ පයගහල ඉන්න, .
    2. පිරිසිදුවට ඉන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න ඕනෙ කියල හිතන.
    3. මෙන්ටල් කේස් නොවන, අදික පවුල් බර නැති, තනියම වැඩක් කරගන්න පුලුවන් එකියක් බැදපියව්

    පෙට්ටියෙන් ඇති වැඩක් නෑ,
    එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම, ඒහෙම පුලුවන් එකියක් හොයගනිල්ලා

    කලින් පෝන් ස්ටාර් කෙනෙක් උනත් කමක් නෑ
     
    පානදුර නංගි වගේද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මේකෙ කමෙන්ට් බලන්න තරම්වත් මට ශක්තියක් ඉතුරුවෙලා නෑ සිංහලු :(

    කරුමෙටවත් ඔහොම එකක් බදින්න සෙට් වුනොත් කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    මේකෙ කමෙන්ට් බලන්න තරම්වත් මට ශක්තියක් ඉතුරුවෙලා නෑ සිංහලු :(

    කරුමෙටවත් ඔහොම එකක් බදින්න සෙට් වුනොත් කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ
    Umba neda meke walaththa thread danne?
     
    • Wow
    Reactions: Erzo

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Umba kanne eka kadekin witharada? Umba wahaneta thel gahanne eka shed ekakin witharada?

    ithin kellek kollek sambandatha godak thiyena eke awula mokakda
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම,
    දික්කසාද නීති එහෙම තියෙන්නේ පම්කටද එහෙනම් :rolleyes:

    මේකෙ කමෙන්ට් බලන්න තරම්වත් මට ශක්තියක් ඉතුරුවෙලා නෑ සිංහලු :(

    කරුමෙටවත් ඔහොම එකක් බදින්න සෙට් වුනොත් කොහොමද දෙයියනේ ජීවත් වෙන්නෙ

    අනුන්ගේ ගෑනුන්ට නොහුකපු එකෙක් කිව්වනම් දුක නෑ :LOL: :LOL: :LOL:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    පෙට්ටි හොය හොයා ඉන්න එපා බන්. අනික 30% එක ඕක ඇත්තෙත් නෑලු උපතින්ම

    1. උබෙ සමාජීය තත්ව වලට ගැලපෙන, පොලවෙ පයගහල ඉන්න, .
    2. පිරිසිදුවට ඉන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න ඕනෙ කියල හිතන.
    3. මෙන්ටල් කේස් නොවන, අදික පවුල් බර නැති, තනියම වැඩක් කරගන්න පුලුවන් එකියක් බැදපියව්

    පෙට්ටියෙන් ඇති වැඩක් නෑ,
    එකට ජීවත් වෙන්න ඕනෙ මැරෙන කල්ම, ඒහෙම පුලුවන් එකියක් හොයගනිල්ලා

    කලින් පෝන් ස්ටාර් කෙනෙක් උනත් කමක් නෑ

    සුරංගනා ලෝකයක් :baffled:
    ඕව හිතන්න විතරයි බන්,ක්‍රියාවට නංවන්න අමාරුයි
    Umba neda meke walaththa thread danne?

    අඩෝ වයි බන්? මම නෙවේ ඒ:(
    දික්කසාද නීති එහෙම තියෙන්නේ පම්කටද එහෙනම් :rolleyes:

    අනුන්ගේ ගෑනුන්ට නොහුකපු එකෙක් කිව්වනම් දුක නෑ :LOL: :LOL: :LOL:

    අඩෝ මන් එහෙම නෑ බන්:(
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අඩෝ මන් එහෙම නෑ බන්:(

    හරි මචං එල (y)

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
     
    • Sad
    Reactions: Erzo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෑනුන්ට හැගීම් තියනව කියල ඇයි මේ පොන්ස් ලට දිරවගන්න අමාරු.
    මුන්ට හමබ්වෙන්න ඔනේ හුකද්දි මල මිනී වගේ ඉන්න ගෑනුන්ව