අද කැඩිල ගිය නේපාලයේ ග්ලැසියර් එක 😢😢

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,835
    5,038
    113
    පාලං ගිනිකූරු වගේ ගහගෙන යනවනෙ බං 🙁

    නේපාලෙ විතරක් 400 විතර අතුරුදන්ලු, කැරිම සිද්දිය 🙁

    තත්වෙ සෑහෙන්න බරපතලයි වගේ, චීනෙත් ටොප් ලෙවල් එකේ ඉදල ගේමට බැහැල ෆුල් ටයිම්
    ටිබෙට් වලත් නැති උන උන්ව හොයන්න කියල සී ජිං පිං
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,026
    5,647
    113
    ග්ලැසියර් ටික දිය වෙලා ගියාට පස්සේ වෙන්නේ වතුර හිඟ වෙන එක. කඳුකරේට නියඟය දරුණුවට බලපානවා.
    ස්විස්ටර්ලන්ඩ් වල නම් අනාගතේ ගැන හිතල ග්ලැසියර් එකක් වට කරලා ඉස්සර පට්ට ලොකු වේල්ලක් ගහල. දැන් එකේ උන්ට අව්රුදු සියගානකට හරි යන්න වතුර හිර කරන තියෙන්නේ ග්ලැසියර් එකේ දිය වෙච්ච. උඹ දැක්කද ඒක,
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,488
    14,482
    113
    35
    Spain
    ස්විස්ටර්ලන්ඩ් වල නම් අනාගතේ ගැන හිතල ග්ලැසියර් එකක් වට කරලා ඉස්සර පට්ට ලොකු වේල්ලක් ගහල. දැන් එකේ උන්ට අව්රුදු සියගානකට හරි යන්න වතුර හිර කරන තියෙන්නේ ග්ලැසියර් එකේ දිය වෙච්ච. උඹ දැක්කද ඒක,
    නෑ බන් මන් එහෙම එකක් දැක්කේ නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,529
    21,065
    113
    Panadura
    මෙහෙම ද කොහෙද ලෝක විනාසේ වෙන්නේ ටික ටික
    කොහොමත් ලෝක විනාසේ කියන්නේ ලෝකේ නැති වෙන එක නෙමෙයිනේ
    මිනිස්සු විනාශ වෙලා යන එකනේ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,835
    5,038
    113

    🙁

    මීටර් 6ක් (අඩි 18ක්) උස වතුර රැල්ලක් ඇවිල්ල තියෙනව හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් දැකල තියෙනව

    Helicopter pilot who witnessed Nepal flood from air says he saw 6-meter waves - CNN

    A helicopter pilot who witnessed Wednesday’s deadly flash flood from the air near the China-Nepal border said he estimated the waves to be “as high as five to six meters.”

    “About five minutes before landing, we could see dust rising from the river,” Aman Budathoki told CNN. “At first instance it looked as if it was a landslide. We even guessed if it was the army using explosives for building roads.”

    But within seconds, the pilot saw dark flood waters with “debris hurtling down and mixing with fresh water.”
     
    Last edited:
    • Wow
    Reactions: NowUCmeNowUDont

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    පාලං ගිනිකූරු වගේ ගහගෙන යනවනෙ බං 🙁

    නේපාලෙ විතරක් 400 විතර අතුරුදන්ලු, කැරිම සිද්දිය 🙁

    තත්වෙ සෑහෙන්න බරපතලයි වගේ, චීනෙත් ටොප් ලෙවල් එකේ ඉදල ගේමට බැහැල ෆුල් ටයිම්
    ටිබෙට් වලත් නැති උන උන්ව හොයන්න කියල සී ජිං පිං
    සින් ජින් බොර දියේ මාලු බාමු සොදුර