ස්විස්ටර්ලන්ඩ් වල නම් අනාගතේ ගැන හිතල ග්ලැසියර් එකක් වට කරලා ඉස්සර පට්ට ලොකු වේල්ලක් ගහල. දැන් එකේ උන්ට අව්රුදු සියගානකට හරි යන්න වතුර හිර කරන තියෙන්නේ ග්ලැසියර් එකේ දිය වෙච්ච. උඹ දැක්කද ඒක,ග්ලැසියර් ටික දිය වෙලා ගියාට පස්සේ වෙන්නේ වතුර හිඟ වෙන එක. කඳුකරේට නියඟය දරුණුවට බලපානවා.
නෑ බන් මන් එහෙම එකක් දැක්කේ නෑස්විස්ටර්ලන්ඩ් වල නම් අනාගතේ ගැන හිතල ග්ලැසියර් එකක් වට කරලා ඉස්සර පට්ට ලොකු වේල්ලක් ගහල. දැන් එකේ උන්ට අව්රුදු සියගානකට හරි යන්න වතුර හිර කරන තියෙන්නේ ග්ලැසියර් එකේ දිය වෙච්ච. උඹ දැක්කද ඒක,
මේ තියෙන්නේ එක. මේ අගේ තව ඒවා උන් හදල තියනව දැන්නෑ බන් මන් එහෙම එකක් දැක්කේ නෑ
ඔවු බන් මරණ සෑහෙන්න වෙලා ඇති. ලක්ෂයක් විතර.කිසි මනුස්සයෙක් ඉතුරු වෙන්නේ නෑ බන්.

සින් ජින් බොර දියේ මාලු බාමු සොදුරපාලං ගිනිකූරු වගේ ගහගෙන යනවනෙ බං
නේපාලෙ විතරක් 400 විතර අතුරුදන්ලු, කැරිම සිද්දිය
තත්වෙ සෑහෙන්න බරපතලයි වගේ, චීනෙත් ටොප් ලෙවල් එකේ ඉදල ගේමට බැහැල ෆුල් ටයිම්
ටිබෙට් වලත් නැති උන උන්ව හොයන්න කියල සී ජිං පිං
හැමෝම බොර දියේ මාලු බාන එක තමා කරන්නෙ බංසින් ජින් බොර දියේ මාලු බාමු සොදුර