නොර්මල් මනුස්සයෙක් හම්බ උනාම කතා කරන විදියට කතා කරපන්.හැමවෙලාවෙම ගෞරවේ දීල කතා කරපන්.අම්ම කියන්න යන්න එපා එක අවුල්. වැඩියෙන් එයා කතා කරන දේට ඇහුම් කන් දීපන්. තර්ක කරන්න යන්න එපා. වැදගත් විදියට පලයන්.වැඩිය රග පන්න යන්න එපා මට්ටු උනොත් බඩු. හැමවෙලේම කෙල්ලට උබ වගේ කොල්ලෙක් මේ ලෝකෙන්වත් හොයා ගන්න බැරි විදියට කතා කරපන්.ආදරේ ගැන කතා කරන්න එපා. පුලුඋවන්නම් යන්න කලින් කෙල්ලට කියපන් උබට ලකුණු ටිකක් දල දෙන්න කියල..සුබ පැතුම මචන්....මන් නම් ඔය exam එකෙන් පස්ස ලකුණු 1000%.



තමන් යම් කිසි ස්ථාවරයකට ආවට පස්සෙ කරන්න ඕන වැඩක් ඔය කලින්ම කරන්න හදන්නෙ.. සමහර විට වරදින්න පුළුවන්.. ඒක නිසා පරිස්සමින්.. කොහොම උනත් මගෙන් සුභපැතුම්..
wisthara ahanawa..echarai
rassawa anam manam ahanawa..kata arala kiyanna puluwan rassawak nam bayawenna deyak na ithin..jaya wewa 
