අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නොර්මල් මනුස්සයෙක් හම්බ උනාම කතා කරන විදියට කතා කරපන්.හැමවෙලාවෙම ගෞරවේ දීල කතා කරපන්.අම්ම කියන්න යන්න එපා එක අවුල්. වැඩියෙන් එයා කතා කරන දේට ඇහුම් කන් දීපන්. තර්ක කරන්න යන්න එපා. වැදගත් විදියට පලයන්.වැඩිය රග පන්න යන්න එපා මට්ටු උනොත් බඩු. හැමවෙලේම කෙල්ලට උබ වගේ කොල්ලෙක් මේ ලෝකෙන්වත් හොයා ගන්න බැරි විදියට කතා කරපන්.ආදරේ ගැන කතා කරන්න එපා. පුලුඋවන්නම් යන්න කලින් කෙල්ලට කියපන් උබට ලකුණු ටිකක් දල දෙන්න කියල..සුබ පැතුම මචන්....මන් නම් ඔය exam එකෙන් පස්ස ලකුණු 1000%.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    mamath giya ban..kellage gdara. amma mukuth ahuwe na ban eka gana..mn PC ekak hadannath ekka giye..owa gana katha karanne na kiyala jb ekak hoya ganna kiyala hoda...
    pissu wage... :(

    gud luck machan ubata..suba pathanawa..baya nathuwa palayan..:)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අම්මා කියන්න එපා බං. කෙල්ලගෙ නම කියලා උදාහරන : "හශිනිගේ අම්මා" අන්න එහෙම ටෝක් කරහන්. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් කියන්නෙ ඉස්සෙල්ලා ජොබ් එකක් හොයාගනිං.. ඊට පස්සෙ නැන්දම්මා හම්බෙන්න පලයන්.. මට මතක හැටියට උඹ ජොබක් කරන්නෙ නෑ..:angry: තමන් යම් කිසි ස්ථාවරයකට ආවට පස්සෙ කරන්න ඕන වැඩක් ඔය කලින්ම කරන්න හදන්නෙ.. සමහර විට වරදින්න පුළුවන්.. ඒක නිසා පරිස්සමින්.. කොහොම උනත් මගෙන් සුභපැතුම්..:yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    :yes::yes::yes::yes::yes:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :yes::yes:
    මම නම් කියන්නෙ ඉස්සෙල්ලා ජොබ් එකක් හොයාගනිං.. ඊට පස්සෙ නැන්දම්මා හම්බෙන්න පලයන්.. මට මතක හැටියට උඹ ජොබක් කරන්නෙ නෑ..:angry: තමන් යම් කිසි ස්ථාවරයකට ආවට පස්සෙ කරන්න ඕන වැඩක් ඔය කලින්ම කරන්න හදන්නෙ.. සමහර විට වරදින්න පුළුවන්.. ඒක නිසා පරිස්සමින්.. කොහොම උනත් මගෙන් සුභපැතුම්..:yes:
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ඇයි මචං කෙල්ලගේ අම්මට ටෝක් කරන්නේ..කෙල්ලට පෙන්න අම්මව සෙට් කරගන්නද ? උබල දෙන්න කතා කරන්න කොහෙටද යන්නේ බීච් හරි පාරක් එකකට හරි පලයන් ...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    මම නම් කියන්නෙ ඉස්සෙල්ලා ජොබ් එකක් හොයාගනිං.. ඊට පස්සෙ නැන්දම්මා හම්බෙන්න පලයන්.. මට මතක හැටියට උඹ ජොබක් කරන්නෙ නෑ..:angry: තමන් යම් කිසි ස්ථාවරයකට ආවට පස්සෙ කරන්න ඕන වැඩක් ඔය කලින්ම කරන්න හදන්නෙ.. සමහර විට වරදින්න පුළුවන්.. ඒක නිසා පරිස්සමින්.. කොහොම උනත් මගෙන් සුභපැතුම්..:yes:

    aniwa machan.matath e paththen kela una..mata jobak thieddi padi aduwen hamba una ethana..ethan wada anthuwa..eth mamai kellai kiya kiya hitiye hoda padiyak gannawa kiala.boru kiuwa nisada danneth na.
    mata eth kiuwa hoda job ekak nathuwa owa katha karanna kamathi na kiyala..issella eka karanna kiuwa...:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    aniwa machan.matath e paththen kela una..mata jobak thieddi padi aduwen hamba una ethana..ethan wada anthuwa..eth mamai kellai kiya kiya hitiye hoda padiyak gannawa kiala.boru kiuwa nisada danneth na.
    mata eth kiuwa hoda job ekak nathuwa owa katha karanna kamathi na kiyala..issella eka karanna kiuwa...:(

    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..

    20 daha 30 daha nemei bun 10000 aragena jiwat wena minisut innnawa one taram sallery eka nemei prashne

    mokak hari job ekak karana ekai wadagat

    kisima job ekak natuwa gewal walata gihin ganu illana ba
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    20 daha 30 daha nemei bun 10000 aragena jiwat wena minisut innnawa one taram sallery eka nemei prashne

    mokak hari job ekak karana ekai wadagat

    kisima job ekak natuwa gewal walata gihin ganu illana ba
    ඔහොම ගියාම බලන්නෙ රස්සාවක්ද නැත්නම් ආදායම් ලැබෙන විදියද?:dull:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..

    mage nm kellage pathhen mta kohomath akmthi bn
    hethuwa mta asanipyk thibima
    :dull::dull::dull:
     
    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..

    ayiyata padi kiyada :rolleyes::rolleyes: