අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔහොම ගියාම බලන්නෙ රස්සාවක්ද නැත්නම් ආදායම් ලැබෙන විදියද?:dull:

    adayama rs 100 unat kamak na onema manusayek balane job eka job eka

    mokak haru permenent job ekak tiyenawa nam echarai

    eka para manusayek ta lakshayak dekak hamaba wena job walata yanna ba ne

    tika tika tamai ihalata yanne

    itin eka nisa podi hari job ekak tiyenai one
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    baya wenna epa sutto

    gema ma illapan loku seen eken ma idapan

    bus eke dadiya peragena yanna epa

    hire kara ganin nano taxi ekak hari kamak na

    api nam itin 6x4 dial nisa apiwa dakkama nandamat redda asse hanguna

    katawa awasanai api yanawa office off
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මහින්දට චන්දෙ දුන්නේ කියල එහෙම කියන්න එපා :P:rofl:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මටත් ජොබ් එකක් තිබ්බෙ නැහැ බන් කෙල්ලගේ ගෙදර යද්දි! හැබැයි ඒ මට වයස 15දි... කෙල්ලගේ ගෙදර පොඩි ආතල් එකක් ගන්න කොට මාට්ටු කියහල්ලකො
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මටත් ජොබ් එකක් තිබ්බෙ නැහැ බන් කෙල්ලගේ ගෙදර යද්දි! හැබැයි ඒ මට වයස 15දි... කෙල්ලගේ ගෙදර පොඩි ආතල් එකක් ගන්න කොට මාට්ටු කියහල්ලකො

    හුටාපෝච්චි :shocked:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    baya wenna epa sutto

    gema ma illapan loku seen eken ma idapan

    bus eke dadiya peragena yanna epa

    hire kara ganin nano taxi ekak hari kamak na

    api nam itin 6x4 dial nisa apiwa dakkama nandamat redda asse hanguna

    katawa awasanai api yanawa office off

    tho 4WD canter ekakada nandamma gen ahanna giye.

    nandamma umba enakota hithanna athi, apo වැලි baas kenek ne kiyala :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටත් ජොබ් එකක් තිබ්බෙ නැහැ බන් කෙල්ලගේ ගෙදර යද්දි! හැබැයි ඒ මට වයස 15දි... කෙල්ලගේ ගෙදර පොඩි ආතල් එකක් ගන්න කොට මාට්ටු කියහල්ලකො

    mokakda uba gatta atal eka ?moka une
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    මටත් ජොබ් එකක් තිබ්බෙ නැහැ බන් කෙල්ලගේ ගෙදර යද්දි! හැබැයි ඒ මට වයස 15දි... කෙල්ලගේ ගෙදර පොඩි ආතල් එකක් ගන්න කොට මාට්ටු කියහල්ලකො

    mkakda athala eka..pala boru nokiya...proof dala oppu karapan.ethakota piligannam..... :angry:

    :P
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    මොකද මම කරන්නේ .. ?
    කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන්
    oka thama Utthareee uma utthare kiyala aye apen ahanne :D :D

    Congrazzzzzzzzzzzzz