අද කොලඹ දී
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Aug 20, 2022 #1 Reactions: Daminduwa, Nalindax, Chootyputha2014 and 2 others
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 20, 2022 #2 pitastharaya said: View attachment 182200 Click to expand... මුන් 3%ත් නැතිකරගන්න හදන්නෙ
A Antare 2.0 Well-known member Jan 30, 2022 1,546 890 113 Aug 20, 2022 #3 වහල් ජෙප්පෝ ටික එයි අමුඩ ගහන් Reactions: Alexb
Anathai Well-known member Mar 28, 2021 5,493 7,854 113 Aug 20, 2022 #4 Dan gas thiyenawa.. thel thiyenawa... apita ranil haamu hodai... Reactions: pitastharaya
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,290 113 Aug 20, 2022 #5 ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ? මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි. Reactions: Alexb
ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ? මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි.
gama22 Well-known member Oct 25, 2008 3,932 3,391 113 මම ඉන්න කොහෙද කිය Aug 20, 2022 #6 dodangodarohan said: ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ? මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි. Click to expand... ඇයි බන් මේ ජෙප්පොන්ට කොළඹ අරහන්ද? රනිල් මාතියා අනුරාධපුරේ නේ. ඇවිත් යයි. මිනිස්සුන්ට ආයේ කෙලෙවෙන්න දෙයක් නැහැ බන් දැන් රෙවිලා ඉන්නේ. Reactions: Alexb
dodangodarohan said: ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ? මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි. Click to expand... ඇයි බන් මේ ජෙප්පොන්ට කොළඹ අරහන්ද? රනිල් මාතියා අනුරාධපුරේ නේ. ඇවිත් යයි. මිනිස්සුන්ට ආයේ කෙලෙවෙන්න දෙයක් නැහැ බන් දැන් රෙවිලා ඉන්නේ.
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Aug 20, 2022 #7 pitastharaya said: View attachment 182200 Click to expand... Ranil DETAINING ORDERS sign karala munge podi ewunwa maasa 3k remand karanawa. Mum meeting tiyanawai Last edited: Aug 20, 2022
pitastharaya said: View attachment 182200 Click to expand... Ranil DETAINING ORDERS sign karala munge podi ewunwa maasa 3k remand karanawa. Mum meeting tiyanawai