කෝ බන් උබේ සික්ස් පැක් බොඩී එකේ පොටෝ එකක් දාපන්කෝ බලන්න අපිට![]()
six pack නෑ බන් 4 pack දැන් තියෙන්නේ. වෙයිට් එක වැඩි උනා ගිය මාසෙ සෙල්ලම් කරන්න බැරි උනා කෑම ටිකක් වැඩිපුර කැවුන. දැන් ෆැට් එක ටිකක් දාල තියෙන්නේ. දැන් ආයෙත් කට් කරනව.
අනිත් එක උබට කියන්න ඕන athlete ල හැමෝගෙම six pack නෑ බන්.


strenth athlete ල ඔක්කොම හෙන heavy උන්.