අද ගැහුව ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කෝ බන් උබේ සික්ස් පැක් බොඩී එකේ පොටෝ එකක් දාපන්කෝ බලන්න අපිට :shocked:

    six pack නෑ බන් 4 pack දැන් තියෙන්නේ. වෙයිට් එක වැඩි උනා ගිය මාසෙ සෙල්ලම් කරන්න බැරි උනා කෑම ටිකක් වැඩිපුර කැවුන. දැන් ෆැට් එක ටිකක් දාල තියෙන්නේ. දැන් ආයෙත් කට් කරනව.

    අනිත් එක උබට කියන්න ඕන athlete ල හැමෝගෙම six pack නෑ බන්. :lol::lol::lol: strenth athlete ල ඔක්කොම හෙන heavy උන්.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -

    gymming since 2011 එහෙනම් මේක බොරුවක් :lol: :lol:
     
    • Haha
    Reactions: nidarsha91

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Ai ban genuta lassana wena than wala (ass.thigh,boobs) wala fat eka store wela piriminge bade fat store une?owa bicep tricep wala store unanam mokada.
     
    • Haha
    Reactions: Voldemort Bro

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    උබ පොඩි එකෙක්ද බන්?
    2011 ඉදන් කරලා කරලම මෙලහට උබ ‍ෆිට්නෙස් එකේ ඉන්න ඩයල් එකක් වෙන්න එපැයි බන්..
    මේ 2020 නේ බන් ..
    අවුරුදු කීයක් ද අනික..
    හොද ඇගක් තියෙන්න එපැයි .. දාපන්කෝ බලන්න ෆොටෝ එකක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජිම් එකේ අයියාහ් උඹෙ පුකටද ගැහුවේ 🙃
    ඔහොම අමාරු වෙන්නෙහ් ගුදමාර්ගය හරහා ඩම්බෙල් වගෙ ලොකු එවා පසාරු උනාම
    ෆොටො එකේ තියෙනහ් විදිහට පෙනි යන්නේ උබට බර දිලා අරු පිටිපස්සෙන් පසාරු කරලා වගෙහ් ...

    😂 😂 😂
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    සති දෙකක් කොහෙද බන් Doms තියෙන්නේ? උපරිම සතියක් තියෙයි. ඒත් ඒ හෙනම හෙවි සෙල්ලම් කරොත්. නැත්නම් දවස් 3යි 4යි. උබේ මොකක් හරි ඉන්ජරි එකක් වෙන්න ඇති.
    Na na bn sathi dekak kiwwe session 6k withr sellam kra...eeth thaama aga ridenwa session ekakin passe.. samanyen riden eka adu wen ona needa...
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දැන් කුට්ටම දණිස් දෙකේ නෙමේ නේද.

    six pack නෑ බන් 4 pack දැන් තියෙන්නේ. වෙයිට් එක වැඩි උනා ගිය මාසෙ සෙල්ලම් කරන්න බැරි උනා කෑම ටිකක් වැඩිපුර කැවුන. දැන් ෆැට් එක ටිකක් දාල තියෙන්නේ. දැන් ආයෙත් කට් කරනව.

    අනිත් එක උබට කියන්න ඕන athlete ල හැමෝගෙම six pack නෑ බන්. :lol::lol::lol: strenth athlete ල ඔක්කොම හෙන heavy උන්.

    එහෙනං ඉතින් මූණ කපලා අපර් බොඩි එකේ පොටෝ එකක් දාපං
    බඩ ජොල් වුනාට කමක් නෑ.
    එඩී හෝල්,තෝර් ගේත් බඩ දාලා තමා තියෙන්නේ

    gymming since 2011 එහෙනම් මේක බොරුවක් :lol: :lol:

    අවුරුදු 9 ක් සෙල්ලම් කරා කියන්නේ යම් තැනකට ඇවිත් ඉන්නොනේ.

    Last edited:
    • Like
    Reactions: FALL3N

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    බර උස්සද්දී හරියට බඩ බැදගන්න
    නැත්නම් ලබ්බ බහිනවා
    ඇවිදගන්න වෙන්නේ රුවිතෙට