අද ගෙනාව බඩුවල සතොසෙ බිල

AnuradhaRa

Well-known member
  • අම්ම කොලේක ලියල දෙනව, මම ගිහින් බලල ගන්නව



    AVmd0FC.jpg


    HunAWfy.jpg
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    රතු සීනි වලින් ද බන් තේ බොන්නෙ.. මාත් කෝපි හදන්න ගන්නෙ ඒවා..
     
    • Love
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    පැලවත්ත පිටි එක ගණන්නෙ යකෝ. ඊයෙ ගෙනාවා 1050, ඇන්කරුත් 1050, එහේ 100ක් වැඩි ඇයි.අල ලූණු නම් ලාබයි
     
    • Like
    Reactions: AnuradhaRa