අද තමා මගේ දුක කන්ට්‍රෝල් නැති දවස

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට අදරෙයි කියනා අයුරින්
පෙරදවසක මා තුරුලට විහිද
මටද ආදරෙයි කියාතිබේ.



ඕකා තමා මට තියල ඇරියේ:(
 

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
ඔබට වසඟ වූ දෑසක කඳුළැලි, සඟවා පිවිතුරු මගේ ලයේ . . .
සුසුම් කුණා‍ටුව ගලා ගියාදෙන්, එය මට සුවයකි මගේ ප්‍රියේ . . .

කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස, තාමත් දළුලයි ඔබට හදේ . . .
පාලු හුදකලා තාපය අතරේ, ඔබේ සිනහා මගේ සිතේ ඇදේ . . .

වෙනතක බැඳිලා ඔබ අද යන මුත්, මා නෑ ඔබ හට වැරදි කලේ . . .
ඔබ වෙත ඈ‍ඳෙන සිතිවිලි දැවටී, ආදර හදවත අවදි කලේ . . .

පෙරදා හිනැහී මා දෙස බලමින්, වැට අද්දර සිට මුකුලු කලේ . . .
ගේ පහු කරගෙන කෙලෙසින් යන්නද, දෛවය ඇයි සරදමක් කලේ . . .


උබට නොලැබෙන ආදරයක් වගේම උබව හැර යන ආදරයක් වෙනුවෙන් කිසිම වෙලාවක කම්පා වෙන්න එපා මචන්, උබේ සිත මේ විදියට අසරණවෙලා එකිගේ සිත වෙනුවෙන් ලතවෙනකොට, එකි ලස්සනට තවත් හිතක් සනසවන්න නේද බන් ඔය හදන්නේ. අද උබේ ආදරය උබට නැතිවෙන එක ගැන උබට ගොඩක් දුක හිතේයි, එත් අයෙත් දවසක උබගේ හිතට මෙයිට වඩා ලස්සන ආදරයක් අපහු ලැබේවි මචන්. අනික පොඩ්ඩක් හිතපන්, මම හිතන විදියට උබ අද දුක් විදින්නේ වරදක් නොකර, එත් බලපන් කෙල්ල උබට වරදක් කරලත් අද සතුටින් ඉන්නවා. මේකද බන් එකිගේ ආදරේ . . .

මට එච්චර ගානක් තිබ්බේ නෑ.ඒත් ඒකිගේ වෙඩින් එක අහපු දවසේ ඉදල මට අප්සට් බන්.:(
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
වස කින්ඩිය බන්.ගෙදර හිටියොත් එතන නෝන්ඩිය.ගෙදර උන් මම දිහා බලනව හොරෙන්.ඒ හින්ද මම අද උදේම කාටත් නොපෙනෙන්ඩ නැගිටල පාන්දරම වැඩට යන්ඩ ආවා කියහන්කෝ.ඒ හද්ද පාන්දරම මගුල් කාර් එකත් ඇවිල්ල පාරගාව නවත්තල කාලකන්නි කමට .ඒකිගේ නංගිත් මාව දැක්ක යකෝ.උන් කාර් එකේ මල් ගගහ සරසනව .මට වහ කන්ඩ හිතුන ඕයි.:(

අඩේ ඔක හෙන දුකක් තමා එත් මචං ඕක කාලෙකදි හරියනවා උම්බ බදින්නේ නැතුව ඉන්නේ නෑ නේ උම්බ අයිති කෙනා උම්බ එනකම් බලාගෙන ඉන්නවා කියල හිතපන් මගෙ යාලුවෙක් අවු 4 ලව් එකක් නතර කලා මචං මටත් ඔය සීන් එකම වෙන්න ආව එත් මගෙ කෙල්ල මාව අතාරින්න ලෑස්ති උනෙ නෑ ඒ නිසා ඒ කෙල්ල උම්බට අවංක උනේ නෑ උම්බ එක්ක මැරෙන්න උනත් ලෑස්ති නැති ඒකිගේ ආදරේ අමතක කරපන් මචං

:):):):):):)
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    935880_10151611789998843_1035967679_n.jpg
    ....
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වස කින්ඩිය බන්.ගෙදර හිටියොත් එතන නෝන්ඩිය.ගෙදර උන් මම දිහා බලනව හොරෙන්.ඒ හින්ද මම අද උදේම කාටත් නොපෙනෙන්ඩ නැගිටල පාන්දරම වැඩට යන්ඩ ආවා කියහන්කෝ.ඒ හද්ද පාන්දරම මගුල් කාර් එකත් ඇවිල්ල පාරගාව නවත්තල කාලකන්නි කමට .ඒකිගේ නංගිත් මාව දැක්ක යකෝ.උන් කාර් එකේ මල් ගගහ සරසනව .මට වහ කන්ඩ හිතුන ඕයි.:(

    නන්ගිට try කරපන් ;)
     

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මේ ලොකේ දරාගන්න අමාරැම දේවල් වලින් එකක් තමා මචං මේක. ඒත් කරන්න දෙයක් නෑ මචං. කොහොමහරි හිත හදාගන්න බලන්න. දැන් උබට මොනවා කිව්වත් වැඩත් නෑ. හැම දේම කාලයට ඉඩ දීපං මචං.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    same here ban..... maget es isaraha oka wenna yanne?? matanam jiwat wenna hitakma na ban.ada marenawa heta marenawa kiyala hitha hitha inne mama
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔයිට වඩා ලස්සන යහපත් කෙල්ලෙක් හොයාගනින් පුල් ට්‍රයි එක දීල..එතකොට ඒකිට ඉන්න බැරිවෙයි. එතකොට සතුටු වෙයන් පුක පෙන්නගෙන පලයන්.. :shocked: :shocked:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    උබේ දුක තේරෙනවා මචං අපිට :(:(.... මොනවා කරන්නද.... මොක උනත් Congradulations .... උබ වාසනාවන්තයි මචං.. කෙල්ල උබට ආදරේනම් උබව දාල යන්නේ නෑ මචං.... උබ ඊලග එකට දැන් ලෑස්ති වෙයන් ඔය මගුලක් ගැන නොහිත:):) ... ජය වේවා කොල්ලෝ...​
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    same here ban..... maget es isaraha oka wenna yanne?? matanam jiwat wenna hitakma na ban.ada marenawa heta marenawa kiyala hitha hitha inne mama

    Dan dukata ohoma hitena eka etta .eth kaalayak giyama hitewi aparade eda mama ehema hituwe kiyala.kaalaya hamadema wenas karanawa :yes:
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    Ada raata kella seal kadagannawa kiyala tawa Thread ekak daapan. Lajja nadda ban gaanu nisa adanna. Adapan Amma Thaththa wennuwen kohewath yana gaanu wenuwen nemei... Mata duka terenawa bro. But koka wenneth hodatae.. Keep remembering that..
    uu hodatama ridila innawa atte paw :(