ඕකා තමා මට තියල ඇරියේ


ඔබට වසඟ වූ දෑසක කඳුළැලි, සඟවා පිවිතුරු මගේ ලයේ . . .
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්, එය මට සුවයකි මගේ ප්රියේ . . .
කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස, තාමත් දළුලයි ඔබට හදේ . . .
පාලු හුදකලා තාපය අතරේ, ඔබේ සිනහා මගේ සිතේ ඇදේ . . .
වෙනතක බැඳිලා ඔබ අද යන මුත්, මා නෑ ඔබ හට වැරදි කලේ . . .
ඔබ වෙත ඈඳෙන සිතිවිලි දැවටී, ආදර හදවත අවදි කලේ . . .
පෙරදා හිනැහී මා දෙස බලමින්, වැට අද්දර සිට මුකුලු කලේ . . .
ගේ පහු කරගෙන කෙලෙසින් යන්නද, දෛවය ඇයි සරදමක් කලේ . . .
උබට නොලැබෙන ආදරයක් වගේම උබව හැර යන ආදරයක් වෙනුවෙන් කිසිම වෙලාවක කම්පා වෙන්න එපා මචන්, උබේ සිත මේ විදියට අසරණවෙලා එකිගේ සිත වෙනුවෙන් ලතවෙනකොට, එකි ලස්සනට තවත් හිතක් සනසවන්න නේද බන් ඔය හදන්නේ. අද උබේ ආදරය උබට නැතිවෙන එක ගැන උබට ගොඩක් දුක හිතේයි, එත් අයෙත් දවසක උබගේ හිතට මෙයිට වඩා ලස්සන ආදරයක් අපහු ලැබේවි මචන්. අනික පොඩ්ඩක් හිතපන්, මම හිතන විදියට උබ අද දුක් විදින්නේ වරදක් නොකර, එත් බලපන් කෙල්ල උබට වරදක් කරලත් අද සතුටින් ඉන්නවා. මේකද බන් එකිගේ ආදරේ . . .

වස කින්ඩිය බන්.ගෙදර හිටියොත් එතන නෝන්ඩිය.ගෙදර උන් මම දිහා බලනව හොරෙන්.ඒ හින්ද මම අද උදේම කාටත් නොපෙනෙන්ඩ නැගිටල පාන්දරම වැඩට යන්ඩ ආවා කියහන්කෝ.ඒ හද්ද පාන්දරම මගුල් කාර් එකත් ඇවිල්ල පාරගාව නවත්තල කාලකන්නි කමට .ඒකිගේ නංගිත් මාව දැක්ක යකෝ.උන් කාර් එකේ මල් ගගහ සරසනව .මට වහ කන්ඩ හිතුන ඕයි.![]()






වස කින්ඩිය බන්.ගෙදර හිටියොත් එතන නෝන්ඩිය.ගෙදර උන් මම දිහා බලනව හොරෙන්.ඒ හින්ද මම අද උදේම කාටත් නොපෙනෙන්ඩ නැගිටල පාන්දරම වැඩට යන්ඩ ආවා කියහන්කෝ.ඒ හද්ද පාන්දරම මගුල් කාර් එකත් ඇවිල්ල පාරගාව නවත්තල කාලකන්නි කමට .ඒකිගේ නංගිත් මාව දැක්ක යකෝ.උන් කාර් එකේ මල් ගගහ සරසනව .මට වහ කන්ඩ හිතුන ඕයි.![]()


balagena yaddi mama wage marenna balan inna aya godak innawanesame here ban..... maget es isaraha oka wenna yanne?? matanam jiwat wenna hitakma na ban.ada marenawa heta marenawa kiyala hitha hitha inne mama

same here ban..... maget es isaraha oka wenna yanne?? matanam jiwat wenna hitakma na ban.ada marenawa heta marenawa kiyala hitha hitha inne mama

uu hodatama ridila innawa atte pawAda raata kella seal kadagannawa kiyala tawa Thread ekak daapan. Lajja nadda ban gaanu nisa adanna. Adapan Amma Thaththa wennuwen kohewath yana gaanu wenuwen nemei... Mata duka terenawa bro. But koka wenneth hodatae.. Keep remembering that..
