හම්මෙ ඉතින්, කටට කෙලත් ඉනුව
ඕකටම තව සොජෙස් 2ක් බැදල දාල ගත්තනන් මරු
කනව හව් හව් ගාල
හම්මෙ ඉතින්, කටට කෙලත් ඉනුව
ඕකටම තව සොජෙස් 2ක් බැදල දාල ගත්තනන් මරු
කනව හව් හව් ගාල
අපේ පැත්තට එනවා හේන් වට්ටක්කා කියලා දිග එකක්. ඒක හාල් ටිකක් කොටලා සුදුලූනු වැඩිපුර දාල කිරට ගත්තම පට්ටඅද දවල්ට ගෙදරින්,
චිකන්
සාරණ
බණ්ඩක්කා
වට්ටක්කා
මෙලෝ රහක් නෑ අද නම් හැබැයි![]()
එහෙම උපාසිකාවක් ඉන්න මේ පැත්තේ.සිල් ගන්න ගිහින් දවල් දානේ වෙලාවට බත් එකක් අරන ගෙදර ඇවිත් දුවගේ ලමයින්ට දීලා යනවා.සිල් ගත්ත අයට උබලගෙ ගෙදරින් දානෙද? එහෙම නැත්නම් සිල් ගත්තු අයට දෙන කෑම එකක් පන්නලා ගෙදර ගෙනාවද? උබ කියන එක පැහැදිලි නෑනෙ.
ගැලපෙන්නේ නෑ මටනම්
පොලොස් + පරිප්පු + පපඩම් + සුදුබත්
කජු මාලුව + බිත්තර + නූඩ්ල්ස් + කහබත් & ග්‍රීන්පීස්
මේකේ ඉන්නේ සල්ලිකාරයෝ බන්හුත්තො මේක නිකන් දෙන්නෙ.Free.නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්න එපා.දවසට වේල් ගනන් කන්න නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව.අමතක කරන්න එපා.
ඇයි ඉතින් ඩෝං යන්නේ ගුපියෝහුත්තො මේක නිකන් දෙන්නෙ.Free.නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්න එපා.දවසට වේල් ගනන් කන්න නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව.අමතක කරන්න එපා.

ඇයි ඉතින් ඩෝං යන්නේ ගුපියෝ
ලොකු සාධුලට සල්ලි නැතුවයැ![]()
අප්‍රේල් වලට විතරයි අපි නම්Kaju kaaapu kalayayak mathaka na![]()
නැති බැරි කමට කරන මිනිස්සු වගේම කෑදර කමට කරන මිනිස්සුත් ඉන්නවාඑහෙම උපාසිකාවක් ඉන්න මේ පැත්තේ.සිල් ගන්න ගිහින් දවල් දානේ වෙලාවට බත් එකක් අරන ගෙදර ඇවිත් දුවගේ ලමයින්ට දීලා යනවා.
දානේ ගෙවල්වල ගිහින් බත් මුල් 3-4 අරන් යනවා.මස් මාළු ටික අරන් බත් ටික විසි කරනවා.දවසක් අපේ අම්ම මාට්ටු වුනා ඔය වැඩේ.අපේ දානේ ගෙදරක බත් මාලුපිනි ඉතුරු වෙලා ඒවායින් ටිකක් ගෙනත් දෙන්නද අහන්න උන්ගේ ගෙදරට ගියාම පිළිකන්නේ බත් ගොඩ ගහලා තියෙනවා දැකලා.ඊට පස්සෙ උන්ට දුන්නේ නෑ.බත් ඔහොම අහක දාන්නේ නෑ කුඹුරක් එහෙම වැඩ කරන එවුන් නම්.උන්ට අගයක් නෑ.
නැති බැරි තමයි, ඒත් හරි කෑදරයි.නැති බැරි කමට කරන මිනිස්සු වගේම කෑදර කමට කරන මිනිස්සුත් ඉන්නවා
poya dawsata chicken kanna hoda na. Chicken rasa soya meat kapanඅද දවල්ට ගෙදරින්,
චිකන්
සාරණ
බණ්ඩක්කා
වට්ටක්කා
මෙලෝ රහක් නෑ අද නම් හැබැයි![]()