අද දවල් බත් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,260
    100,036
    113
    හම්මෙ ඉතින්, කටට කෙලත් ඉනුව
    ඕකටම තව සොජෙස් 2ක් බැදල දාල ගත්තනන් මරු :love:

    කනව හව් හව් ගාල
    Hungry Feed Me GIF by Hill's Pet Nutrition
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    අද දවල්ට ගෙදරින්,

    චිකන්
    සාරණ
    බණ්ඩක්කා
    වට්ටක්කා

    මෙලෝ රහක් නෑ අද නම් හැබැයි 🥲
    අපේ පැත්තට එනවා හේන් වට්ටක්කා කියලා දිග එකක්. ඒක හාල් ටිකක් කොටලා සුදුලූනු වැඩිපුර දාල කිරට ගත්තම පට්ට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිල් ගත්ත අයට උබලගෙ ගෙදරින් දානෙද? එහෙම නැත්නම් සිල් ගත්තු අයට දෙන කෑම එකක් පන්නලා ගෙදර ගෙනාවද? උබ කියන එක පැහැදිලි නෑනෙ.
    එහෙම උපාසිකාවක් ඉන්න මේ පැත්තේ.සිල් ගන්න ගිහින් දවල් දානේ වෙලාවට බත් එකක් අරන ගෙදර ඇවිත් දුවගේ ලමයින්ට දීලා යනවා.

    දානේ ගෙවල්වල ගිහින් බත් මුල් 3-4 අරන් යනවා.මස් මාළු ටික අරන් බත් ටික විසි කරනවා.දවසක් අපේ අම්ම මාට්ටු වුනා ඔය වැඩේ.අපේ දානේ ගෙදරක බත් මාලුපිනි ඉතුරු වෙලා ඒවායින් ටිකක් ගෙනත් දෙන්නද අහන්න උන්ගේ ගෙදරට ගියාම පිළිකන්නේ බත් ගොඩ ගහලා තියෙනවා දැකලා.ඊට පස්සෙ උන්ට දුන්නේ නෑ.බත් ඔහොම අහක දාන්නේ නෑ කුඹුරක් එහෙම වැඩ කරන එවුන් නම්.උන්ට අගයක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,435
    113
    Colombo
    ගැලපෙන්නේ නෑ මටනම්
    පොලොස් + පරිප්පු + පපඩම් + සුදුබත්
    කජු මාලුව + බිත්තර + නූඩ්ල්ස් + කහබත් & ග්‍රීන්පීස්

    හුත්තො මේක නිකන් දෙන්නෙ.Free.නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්න එපා.දවසට වේල් ගනන් කන්න නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව.අමතක කරන්න එපා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,820
    113
    lankawe huttalata welawata gamanak wat yanna bari eka pudumayakda. Ai itin unta dawasen bagayamka yanawa uyanna
     
    • Like
    Reactions: siri_ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හුත්තො මේක නිකන් දෙන්නෙ.Free.නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්න එපා.දවසට වේල් ගනන් කන්න නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව.අමතක කරන්න එපා.
    මේකේ ඉන්නේ සල්ලිකාරයෝ බන්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හුත්තො මේක නිකන් දෙන්නෙ.Free.නිකන් දෙන අස්සයගෙ දත් ගනන් කරන්න එපා.දවසට වේල් ගනන් කන්න නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව.අමතක කරන්න එපා.
    ඇයි ඉතින් ඩෝං යන්නේ ගුපියෝ
    ලොකු සාධුලට සල්ලි නැතුව‍යැ :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,435
    113
    Colombo
    ඇයි ඉතින් ඩෝං යන්නේ ගුපියෝ
    ලොකු සාධුලට සල්ලි නැතුව‍යැ :(

    එහෙනම් දානෙට ඇඩ් දාන උමන්දාවට පලයන්කො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    එහෙම උපාසිකාවක් ඉන්න මේ පැත්තේ.සිල් ගන්න ගිහින් දවල් දානේ වෙලාවට බත් එකක් අරන ගෙදර ඇවිත් දුවගේ ලමයින්ට දීලා යනවා.

    දානේ ගෙවල්වල ගිහින් බත් මුල් 3-4 අරන් යනවා.මස් මාළු ටික අරන් බත් ටික විසි කරනවා.දවසක් අපේ අම්ම මාට්ටු වුනා ඔය වැඩේ.අපේ දානේ ගෙදරක බත් මාලුපිනි ඉතුරු වෙලා ඒවායින් ටිකක් ගෙනත් දෙන්නද අහන්න උන්ගේ ගෙදරට ගියාම පිළිකන්නේ බත් ගොඩ ගහලා තියෙනවා දැකලා.ඊට පස්සෙ උන්ට දුන්නේ නෑ.බත් ඔහොම අහක දාන්නේ නෑ කුඹුරක් එහෙම වැඩ කරන එවුන් නම්.උන්ට අගයක් නෑ.
    නැති බැරි කමට කරන මිනිස්සු වගේම කෑදර කමට කරන මිනිස්සුත් ඉන්නවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැති බැරි කමට කරන මිනිස්සු වගේම කෑදර කමට කරන මිනිස්සුත් ඉන්නවා
    නැති බැරි තමයි, ඒත් හරි කෑදරයි.

    හොරකමටත් හරි දක්ෂයි.අනුන්ගේ වතුවලට පැනලා හිටවලා තියෙන මිරිස් කරල,දෙහි ගෙඩිය හරි කඩාගෙන යන ජාතියේ උපාසිකාවක්.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    අද දවල්ට ගෙදරින්,

    චිකන්
    සාරණ
    බණ්ඩක්කා
    වට්ටක්කා

    මෙලෝ රහක් නෑ අද නම් හැබැයි 🥲
    poya dawsata chicken kanna hoda na. Chicken rasa soya meat kapan
     
    • Haha
    Reactions: Solo Rider