අද දවල් බත් එක

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    පන්සලේ සිල් ඇත්තොන්ට දානෙ.
    කජු මාලුව
    පොලොස්
    Noodles බැදුම (මිරිස්, පපඩම්, රටකජු, කජු)
    අල
    බිත්තරේ ගෙදර

    @scurvy වරෙන් ඇවිල්ල කෙල ටිකක් ගිලල පල

    20230306_133915.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගැලපෙන්නේ නෑ මටනම්
    පොලොස් + පරිප්පු + පපඩම් + සුදුබත්
    කජු මාලුව + බිත්තර + නූඩ්ල්ස් + කහබත් & ග්‍රීන්පීස්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    සිල් ගත්ත අයට උබලගෙ ගෙදරින් දානෙද? එහෙම නැත්නම් සිල් ගත්තු අයට දෙන කෑම එකක් පන්නලා ගෙදර ගෙනාවද? උබ කියන එක පැහැදිලි නෑනෙ.