අද දවල් බත් එක

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    yako sil aththanta biththarath denwada :lol:
    අද දවල්ට ගෙදරින්,

    චිකන්
    සාරණ
    බණ්ඩක්කා
    වට්ටක්කා

    මෙලෝ රහක් නෑ අද නම් හැබැයි 🥲
    chicken? pawkaraya

    තීයෝරෙටිකලි ඔතන ප්‍රශ්නයක් නැහැ.
    මාංස අනුභවය පවක් කියල බුදුදහමේ කොතනකවත් නැහැ.
    ඕක ගැන ලොකු විවාදයක් තියෙනවා.
    හැබැයි ඒක මෙතන කතා කරන්න බැහැ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයේ බීෆ් ගේනවා අද උදෙත් කෑව. මන් විතරයිනේ කන්නේ. දවලුත් කෑව . රෑ චිකන් කෑව. ඔබට සුබ පොහොය දිනයක් . පෝය දවසේ මස් කන්න එපා කියල නෑ නේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    තීයෝරෙටිකලි ඔතන ප්‍රශ්නයක් නැහැ.
    මාංස අනුභවය පවක් කියල බුදුදහමේ කොතනකවත් නැහැ.
    ඕක ගැන ලොකු විවාදයක් තියෙනවා.
    හැබැයි ඒක මෙතන කතා කරන්න බැහැ.
    තමන් වෙනුවෙන් මරන එකනෙ පව් ඔය මරල තියෙන්නෙ දානෙ දෙන කට්ටිය වෙනුවෙන්නෙ ඒ හින්ද පව් නෑ...