අද දවල් 12 වෙනකොට

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අද දවල් 12 වෙනකොට

සිරාව ජනාධිපතිකමෙන් දොට්ට
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හෙට උදේ විශේෂ සිදුවීම් රාශියක් වෙනවා.සඳුදා වෙනකොට විශේෂ ජනාධිපතිවරයෙක් ලංකාව විසින් පත් කරගන්නවා.වෙන්නේ මොනාද කියලා මගෙන් අහන්න එපා.:lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙට උදේ විශේෂ සිදුවීම් රාශියක් වෙනවා.සඳුදා වෙනකොට විශේෂ ජනාධිපතිවරයෙක් ලංකාව විසින් පත් කරගන්නවා.වෙන්නේ මොනාද කියලා මගෙන් අහන්න එපා.:lol:

    :love:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    හෙට උදේ විශේෂ සිදුවීම් රාශියක් වෙනවා.සඳුදා වෙනකොට විශේෂ ජනාධිපතිවරයෙක් ලංකාව විසින් පත් කරගන්නවා.වෙන්නේ මොනාද කියලා මගෙන් අහන්න එපා.:lol:

    උඹ ලංකාවට පහර දීල දිය සේන නමින් රජ වෙනවා වගේද ගොඉඩ් බ්‍රෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,537
    22,218
    113
    Gotland
    avatar510855_9.gif
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    mama yako.kotte kumaraya:baffled:

    හරි ඉතින් කීර්තී ශ්‍රී දියසේන නෙ නේද. දැන්වත් ඔය බහුබූත නොදා හිටපන් නැත්නම් තව ටිකක්දවසකින් උඹ මෝරෙක්ගේ බඩවැලේ.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    හරි ඉතින් කීර්තී ශ්‍රී දියසේන නෙ නේද. දැන්වත් ඔය බහුබූත නොදා හිටපන් නැත්නම් තව ටිකක්දවසකින් උඹ මෝරෙක්ගේ බඩවැලේ.

    :lol: not me.the fuckers who are coming against me
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0

    ආධ්‍යාත්මික ගුණවගාව දියුණු තියුණු වෙත්ම භෞතික ලෝකයේ නිස්සාර ගතිය දැකීමෙන් ඔහු අප්‍රසිද්ධ නිහඬ පුද්ගලයකු වීම නිරායාශයෙන්ම සිදුවන්නකි.
    මේ එකම තැනැත්තා සිතේ බලයක් දරණ චින්තන විප්ලවයක් කරන හෙයින් තතු නොදැන සමාජ සම්මත ඉතිහාසය හා ජනවහරෙන් ඔබ්බට සිතාබලා සොයාබලා හැර කිසිකලකත් ඔබට ඔහු කවුදැයි සොයාගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත.

    හේතුව සිත සංවර වූ අය ගත ප්‍රදර්ශනය කිරීමට මැළිවන හෙයිනි.:lol:
     
    2020 lankave raja vela 2044 venakam innava.2022 mama crown of the planet earth:)
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ආධ්‍යාත්මික ගුණවගාව දියුණු තියුණු වෙත්ම භෞතික ලෝකයේ නිස්සාර ගතිය දැකීමෙන් ඔහු අප්‍රසිද්ධ නිහඬ පුද්ගලයකු වීම නිරායාශයෙන්ම සිදුවන්නකි.
    මේ එකම තැනැත්තා සිතේ බලයක් දරණ චින්තන විප්ලවයක් කරන හෙයින් තතු නොදැන සමාජ සම්මත ඉතිහාසය හා ජනවහරෙන් ඔබ්බට සිතාබලා සොයාබලා හැර කිසිකලකත් ඔබට ඔහු කවුදැයි සොයාගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත.

    හේතුව සිත සංවර වූ අය ගත ප්‍රදර්ශනය කිරීමට මැළිවන හෙයිනි.:lol:
    උඹට පොඩි සයිකෝ කේස් එකක් තිබ්බට මොලෙත් ටිකක් තියෙනවා නේදා
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද එසේත් නැත්තම් පන්චඉන්ඳ්‍රීන්ට ගෝචර නොවන යම් ආධ්‍යාත්මික බලවේගයක අතරමැදියෙකු ලෙස ක්‍රීයාකරන උතුමෙකුද කියන එක.
    meka tikak durata hari
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක
    mahiyanganay tiyena mage raja sword eka ganna ona.ekath hari:lol:
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.
    mekath hari.mama kotte kumaraya