අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    api danata piligamu uba V kiyala use kalee ekai kiyala.but balamuko lagadima GT kiwwa wagee Rep wala share history 1ka eliyata ena dawasata.ok macho.

    but podi deyak kiyannam machoo EK 1ka athule kalli gahenna epa.ethakota ubalath ekka minissu taraha wenawa wadi.meka kiyanee mokada kiyala ubala hitanawa athi needa?meeta kalinuth EK 1kee oya wage group 1kak hitiya.ethanadith prashna una godak. (that mean ur crew made problems in EK kiyala hitanna epa)mama kiyanee hamoma ubalage yaluwo kiyala hitapan.ubalage ekekuge -rep watuna kiyala hamoma set wela rep kapanna yanna epa.and ubala ubalage rep kapuwa kiyala ekata paligannath yanna epa.Buduhamudurowth kiyal tiyanawanee :D:P.mokada api katawath oya rep nisa labena deyak naaa.apita anthimata ithuru wenneee minissu witharai.EK 1ka athula lassanata tiyapan.

    Taraha ganna epa kiyapuwata Fit 1katai kiweee :D
    Hehe uba monaa piligaththath nathath mata nam awlak naha :D
    And GT ikmanatama ekath eliyata daanawanam maath hari aasai :yes:
    Rep illala Higaa kaawa aya EK chat eken ehema,ethakota nikanma ahu wenawa:lol::lol::lol:
    Ah kalli gahila kiyala deyak naha ban,
    Mama GT gen me gana ahala avatar eka use karanne ;)
    and onema kenek kiwwoth Avatar ekak hadala denna kiyala hadala denawa :yes:
    and ElaKiri eka hoda thanak karanna puluwan one deyak apu karanawa :rolleyes::rolleyes:
    Ara SL Chicks wage thread walata ehema api nam wiruddai :D
    samahara aya nam innawa e nisa api ekka tharaha :D
    and kaagenwath paliganiimak naha, mokada rep kannada bro?????:rofl::rofl:
    mewa thibba kiyala onna GT salli denawanam kamak naha apita :lol::lol::lol::lol:
    Uba ekka tharaha wenne mokatada mama, nikan me typ karapu wachana tikakata ;)
    kohomath ElaKiri kiyanne Eka Family ekak mama hithana widiyata :P
    eke eka eka jaathiiye lamai innawa :dull::dull:
    Mata aye me thread eka Bump karanna one kamak naha :D :D bye tc!
     

    meka iawarai ...me fake id kaarayek awith aye adala aran api gaha gannawa balanna,..:P:P

    iwarai shammee :D
    Fake id ekek awith bump ekak daala :D
    ithin thread eka aayeth aduna tikak :rolleyes:
    අහා...:Dමේක (ෆේක්ලා)ඉතිං ඉවරවෙන කතාවක් නෙවෙයිනේ.
    බැලුවම සීනියර් ගරු මෙම්බර්ස්ලට වැඩිය එයාල වැඩ පෙන්නන තරමට එළකිරිය දියුනුයි.:lol:මොකද කොතන බැලුවත් ෆේක්ලා රජවෙලා ඇති.(ජීටී අය්යා නම් කියන්නෙ එයාල ගනන් ගන්න එපා කියලා-රිපෝර්ට් කලාම ඇති කියලා):P
    අනේ මන්දා....දැන් යන විදිහට වැඩිම රෙප් පවර් තියෙන්නෙත් ඔය ෆේක් කියන අයට.මොකද හුඟක් අය 2006 හදපු එකවුන්ට් තියෙන්නේ.කීයක් එක්කෙනෙකුට තියනවද මන්දා.හැබැයි පෝස්ට් 10-20යි.අවශ්‍ය තැනට බැහැලා ඇති.(මේක කියන්නෙ අධ්‍යයනයකින් පසුවයි):baffled:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අහා...:Dමේක (ෆේක්ලා)ඉතිං ඉවරවෙන කතාවක් නෙවෙයිනේ.
    බැලුවම සීනියර් ගරු මෙම්බර්ස්ලට වැඩිය එයාල වැඩ පෙන්නන තරමට එළකිරිය දියුනුයි.:lol:මොකද කොතන බැලුවත් ෆේක්ලා රජවෙලා ඇති.(ජීටී අය්යා නම් කියන්නෙ එයාල ගනන් ගන්න එපා කියලා-රිපෝර්ට් කලාම ඇති කියලා):P
    අනේ මන්දා....දැන් යන විදිහට වැඩිම රෙප් පවර් තියෙන්නෙත් ඔය ෆේක් කියන අයට.මොකද හුඟක් අය 2006 හදපු එකවුන්ට් තියෙන්නේ.කීයක් එක්කෙනෙකුට තියනවද මන්දා.හැබැයි පෝස්ට් 10-20යි.අවශ්‍ය තැනට බැහැලා ඇති.(මේක කියන්නෙ අධ්‍යයනයකින් පසුවයි):baffled:
    ow eka aththa shammee, math me iye pereda ara thread eke dakka post 40k withara damma kenek kaa gahanawa boruwata ;)
    2006 reg kala id ekak :rofl:
    eth post 40i, e unata kiyapu dewal nam GT aiyata wada eya me Site eka gana dannawa wage :D
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මටත් ඒකමයි අහන්න වෙන්නේ:lol:ඒ තරම් පවර් අරන් සද්දෙ දාන්න පුලුවන් කවුද කියලා:Pමටත් ලොකු ලොකු කතා කියලා සද්දෙ දාපු අය ඉන්න නිසයි මේ සැකය:lol:
    :D Math oka hithuwa ;)
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    meyage hodama yaluwane dhartha kiyanna
    :lol::lol: හලෝ පොන්සියා.. ෆේක් ඩිටෙක්ටිව්ම ෆේක් හදන් එනවා වගේ..පොන්නයා නොවි එදා අහපු ප්‍රශ්ණ ටිකට උත්තර දීපන් චීත්ත වැඩ කරන්නේ නැතුව... තොගේ කොන්ද පණ තියෙනවනම් අර ලොකූවට හිතන් ඉන්න ප්‍රොෆයිල් එකෙන් රිපල්යි කරපන් නපුංසකයා:P

    ඒක ඌයි මායි බලාගන්නම්...මෙතන කියලා තියෙන එක කියවලා බලපිය මැටි හරකා..මාමලගේ සල්ලි තිබ්බට උන්ට තොට මොලේ අරන් දෙන්න බෑනේ:lol::lol: