අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා

    හුට්ටො 😹😹

    තොපි වගේ උන් තමයි ගෙදර අප්ප ඉන්දෙද්දි අනේ අපේ අප්පච්චි ගාගෙන මයිනගෙ පුක ලොවන්න ගියේ 🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා - මේ කුනුහරුපේ අයින් කරපන්..නිකන් බිස්නස් කඩා ගන්නේ නැතුව.. දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? ලන්කාවට පේපෑල් ගන්න සත පහක උතසාහයක් ගත්තේ නැති පක්කු..

    අමු JVP කුහකයෙක්..තොපි වගේ උන් ඉක්මණට මැරිලවත් යන්නේ නෑනේ..🤮🤮
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ;)Starlink ආපු නිසා , Sltmobitel Fibre , Slt 4g ලොකු පැකේජ් , dialog 4g , ඒ වගේම dialog outdoor , unlock 4g මගේ බිස්නස් එකට පහරක් වදිනවා , ඒ වගේම Starlink අපිට resell තවම නැහැ . දුන්නොත් මම එක පාර unit 300ක් ගන්නවා . ලංකාවේ ඕන තැනකට අපිට සවිකරලා දෙන්න පුළුවන් . card payment / koko payment එක්කම දෙනවා .

    ඇත්තටම කොල්ලෝ විදින දුක දන්නවා , රවුටර් එක ගහක් උඩ / සමහර උන් outdoor මගෙන් ගන්නවා 20m cable 3න joint කරලා , කළුතර එහෙම Slt කණු දාල නැත්තම් උන්ට sorry තමයි . එක ලබ්බකටවත් සිග්නල් නැහැ . උන් මේ වැල බලන්න නෙවේ නෙට් ඉල්ලන්නේ , main ඉගෙන ගන්න , class කරන්න , උන්ගේ job වැඩකට ඒවාට . අන්න උන්ට starlink 9200 එක super

    මට පාඩු උනත් ලංකාවේ මිනිස්සු ඉන්න ඉතුරු ටිකේ internet හීනයක් වෙන්න ගිය මිනිස්සුන්ට , මේක ලොකු දෙයක් . පොඩි වෙලාවකට හරි අනිත් එකා ගැන හිතන්න පුළුවන් නම් මේ ලෝකේ පට්ට

    ලංකාවේ කලකන්නිම ආයතනය TRC . උන් නටන්නේ SLTMOBITEL / dialog පදේට . fibre Monopoly එක Slt එකට දුන්නා . දැන් යන්තම් dialog උන්ට ටිකක් දීලා . Airtel වගේ network එකක් Real unlimited data package එකක් දුන්නොත් approve දෙන්නේ නැහැ . ඉතින් උන් හොර පාරේ ටිකක් දෙනවා , හැම එකාටම ගන්න නැහැ ඒවා .


    Starlink එක රනිලා push කරපු නිසා , Trc උන් වැඩේ කළා , නැත්තම් හැමදාම Sltmobitel / dialog සරණන් ගච්චාමි තමයි . මට මුන් දෙගොල්ලගෙන් තමයි අදායම් එන්නේ . නමුත් ඇත්ත ඕකයි . එහෙම කියලා සද්ද නැතුව ඉන්නවා නම් උ නපුංසකයෙක් වෙන්න ඕන .


    Hari machan.. TRC eka wagema thamai lankawe godak anith Institutes.. Aththatama Ranila Push kare naththam starlink enne na..
    Mage thiyenne SLT 20mbps ekak.. Aniwa mey para lankawata awama starlink ekata yanwa.. SLT kochchara hoda package ekak meeta passe dunnath Starlink ekata yanawamai.. Kohomath Maseta 10100 gewana eke mata Residential lite eka labai..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හුට්ටො 😹😹

    තොපි වගේ උන් තමයි ගෙදර අප්ප ඉන්දෙද්දි අනේ අපේ අප්පච්චි ගාගෙන මයිනගෙ පුක ලොවන්න ගියේ 🤭
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    😂😂😂🐒
     
    • Haha
    Reactions: Deleted

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා - මේ කුනුහරුපේ අයින් කරපන්..නිකන් බිස්නස් කඩා ගන්නේ නැතුව.. දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? ලන්කාවට පේපෑල් ගන්න සත පහක උතසාහයක් ගත්තේ නැති පක්කු..

    අමු මැටි හරක්. තමන්ට කෙලෙව්වා කියලා තමන්වත් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම . Bracket අපෙන් මිලදී ගත හැක . 078 888 8888 Whatsapp

    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා

    View attachment 255535
    View attachment 255536
    View attachment 255537
    View attachment 255538

    View attachment 255539
    View attachment 255540
    මේ ඩයලොග් ටීවී ඩිෂ් එකේ බ්‍රැකට් එක නේද බන්?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    me thiyenne muge no 1 customer service :lol: :lol: